දැන් TV නම් මහ කුජීත්යි බං...

Nohim Ys

Well-known member
  • දැන් TV නම් මහ කුජීත්යි බං...

    මේ දවස් වල තියෙන TV Channel & ඒවායේ පෙන්නන ඒවා ගැන උඹලට මොකෝ හිතෙන්නේ... ?

    මටනම් TV බලපු කාලයක් මතක නෑ සිරාවටම:eek::eek::eek::eek::eek::eek:
    Film එකක් උනත් Download කරපු එකක් නේ බලන්නේ :):)

    TV එක දැම්මත් ඒකේ පෙන්නන පිස්සු විකාර:frown: දැක්කහම බලන්න හිතෙන්නේ නෑ...:no::no::no:
    ආයෙත් OFF කරලා දානවා.:dull::dull:

    ඔන්න ඉතින් Match කෑල්ලක් යනකොට නම් දවස පුරාම එතන වාඩි වෙලා ඒක බලනවා :yes::yes::yes::yes:;););););););););)

    අනිත් යනදේවල් නම් මේ ලෝකේ රහක් නෑ:eek::shocked:.

    මම නම් යන එක කතාවක් වත් බලන්න නෑ:no::no:.
    ඒවගේ උන්ගෙ චුන් උන්ට චුන්, අපේ චුන් අපිට චුන්:eek::eek::eek::lol::lol::lol:
    පට්ට ගොන් ආතල් :lol::lol::lol::lol::lol::lol:
    සමහර විට හොද කතාත් යනවා ඇති. මටනම් එකක්වත් set වෙලා නෑ..:nerd:

    උඹලා TV බලනව ද බං ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    මමත් TV බලන්නේ නෑ........ :no: ප්‍රවෲත්ති උනත්, නෙට් එකෙන්ම බලා ගන්න එක වටිනවා..... :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: මමත් බලන්නෙ නෑ බං. :D ෆිල්ම් බාගන්නවා, :yes: ඒවා බලනවා ටීවී එකට කනෙක්ට් කරලා (Through HDMI). :angry: ටීවී චැනල් වල මඟුල් නම් විකාරයක්. :) අන්තිමට ටීවී බැලුවේ අර කොළඹ පොළොව හෙල්ලුනා කීව දවසේ මොකද්ද විස්තරය කියලා දැනගන්න විතරයි.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :no: මමත් බලන්නෙ නෑ බං. :D ෆිල්ම් බාගන්නවා, :yes: ඒවා බලනවා ටීවී එකට කනෙක්ට් කරලා (Through HDMI). :angry: ටීවී චැනල් වල මඟුල් නම් විකාරයක්. :) අන්තිමට ටීවී බැලුවේ අර කොළඹ පොළොව හෙල්ලුනා කීව දවසේ මොකද්ද විස්තරය කියලා දැනගන්න විතරයි.
    Ubanam thin HD awa download karana ekamne wada:P;)
     
    Nohim Ys

    Well-known member
  • මමත් TV බලන්නේ නෑ........ :no: ප්‍රවෲත්ති උනත්, නෙට් එකෙන්ම බලා ගන්න එක වටිනවා..... :yes:

    මටනම් TV බලපු කාලයක් මතක නෑ සිරාවටම:eek::eek::eek::eek::eek::eek:

    බලන්න දෙයක් නෑනේ බං ඕකේ:dull::dull::dull:

    Captain ජැක් ස්පැරෝ;12851871 said:
    මම ඉදලා හිටලා බලනවා. මැච් එක එහෙම යන දවස් වලට...... :rofl:

    මැච් එකක් නම් මම Miss කරන්නෙත් නෑ :):):)
     
    Nohim Ys

    Well-known member
  • :no: මමත් බලන්නෙ නෑ බං. :D ෆිල්ම් බාගන්නවා, :yes: ඒවා බලනවා ටීවී එකට කනෙක්ට් කරලා (Through HDMI). :angry: ටීවී චැනල් වල මඟුල් නම් විකාරයක්. :) අන්තිමට ටීවී බැලුවේ අර කොළඹ පොළොව හෙල්ලුනා කීව දවසේ මොකද්ද විස්තරය කියලා දැනගන්න විතරයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ubanam thin HD awa download karana ekamne wada:P;)

    :sorry: ටීවී චැනල් වල පෙන්නන්නේ (640 x 480) 3GP වගේ කොලිටි බං නිකන්. :cool: ඉතින් HD බාගෙන බලන එක ගති. :no: ටීවී චැනල් වල බලන්නත් දෙයක් නැති නිසා, :yes: ලාවට ෆිල්ම් ටිකක් බාගෙන බලන එක තමයි කරන්න තියෙන්නෙ. :D
     
    Nohim Ys

    Well-known member
  • :sorry: ටීවී චැනල් වල පෙන්නන්නේ (640 x 480) 3GP වගේ කොලිටි බං නිකන්. :cool: ඉතින් HD බාගෙන බලන එක ගති. :no: ටීවී චැනල් වල බලන්නත් දෙයක් නැති නිසා, :yes: ලාවට ෆිල්ම් ටිකක් බාගෙන බලන එක තමයි කරන්න තියෙන්නෙ. :D

    සිරාවට TV Quality එක ගැන නම් කතා කරලා වැඩක් නෑ බං :no::no::(:(
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ටිවි වැඩසටහන් හදලා තියෙන්නේ ගෑනුන්ට බලන්න බන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට TV Quality එක ගැන නම් කතා කරලා වැඩක් නෑ බං :no::no::(:(

    :( ඒ වුනාට ලංකාවේ ගොඩක් උන් සල්ලි දීලත් LED/LCD ටීවී ගන්නේ මේ ලංකාවේ channel ම දෙන ඒ කොලිටි බලන්නමයි බං. :love: තව කීයක් හරි වියදම් කරලා අඩු ගානෙ පොඩි Blu-ray player එකක් හරි, HDMI output තියෙන separate graphic card එකක් හරි PC එකට දාගෙන ටීවී එකට HDMI වලින් කනෙක්ට් කරගත්ත නම් සෑහෙන්න වටිනවා. :D එතකොටයි LCD/LED TV වලින් පැහැදිලිව movie එකක් බැලුවා වගේ වෙන්නේ. :-)dull: මට නම් එහෙමයි)
     
    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    TV එක තියෙනවද කියලවත් දන්නේ නෑ.:rofl: ඕක බැලුවත් වැඩක් නැ බන්.දැන් තියෙන්නෙම ගොන් එව්වා.එක්කෝ මොකක හරි copy එකක්..ඊට වඩා හොද game එකක් ගහනවා :lol:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ලෝකල් චැනල් වල යන ඒවා නම් දැන් බලන්නේ නෑ බං. ඒවායේ බලන්න පුළුවන් ඒවා යන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් වගේ.... ෆිල්ම් නම් ඉතින් DTV එකේ චැනල් වල යන ඒවා බලනවා. ලෝකල් චැනල් වල බලන්නේ නිවුස් විතරයි...
    :angry::angry::angry::angry::angry::oo::baffled:
     
    Nohim Ys

    Well-known member
  • ගමයා;12851987 said:
    ටිවි වැඩසටහන් හදලා තියෙන්නේ ගෑනුන්ට බලන්න බන්

    අමුලික ඇත්ත බං :(:(:(:(

    :( ඒ වුනාට ලංකාවේ ගොඩක් උන් සල්ලි දීලත් LED/LCD ටීවී ගන්නේ මේ ලංකාවේ channel ම දෙන ඒ කොලිටි බලන්නමයි බං. :love: තව කීයක් හරි වියදම් කරලා අඩු ගානෙ පොඩි Blu-ray player එකක් හරි, HDMI output තියෙන separate graphic card එකක් හරි PC එකට දාගෙන ටීවී එකට HDMI වලින් කනෙක්ට් කරගත්ත නම් සෑහෙන්න වටිනවා. :D එතකොටයි LCD/LED TV වලින් පැහැදිලිව movie එකක් බැලුවා වගේ වෙන්නේ. :-)dull: මට නම් එහෙමයි)

    ඔච්චර දෙයක් කරන්න මොලයක් කොහෙද බං අපෙ උන්ට..:nerd::nerd:
    ඔය මොකක් හරි ගොං ආතල් එකක් හැමදාම බලන්න තියෙනවා නම් එච්චරයි උන්ට:angry::angry: