දැනුත් ආව ලේ කැටයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    එදා සයිස්ම එකක්. සෙන්ටිමීටරයක් විතර දිග එකක්, කූඩැල්ලෙක් වගේ නිකං
    අම්මලාට තාම කිව්වෙ නෑ. එයාල බය වෙයි
     
    • Like
    Reactions: D_Mad

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    හොයලා බැලුවේ නැද්ද ඉන්ටර්නෙට් එකේ ඇයි එහෙම එන්නෙ කියලා
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    එදා සයිස්ම එකක්. සෙන්ටිමීටරයක් විතර දිග එකක්, කූඩැල්ලෙක් වගේ නිකං
    අම්මලාට තාම කිව්වෙ නෑ. එයාල බය වෙයි
    Dr කෙනක් ගාවට යමන් ඉක්මනට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    ප්‍රෙශර් එකනං තියෙනව මට
    ලේ කැටයක්ද නැත්තං මස් කෑලි යනවද මංද
     
    • Angry
    Reactions: Error365!

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඩොකෙක් ගාවට පලයන් බන්. අපේ එකෙක්ගේ වල්ල රිදෙන්න අරගෙන ගෙදර උන්ට කිව්වේ නෑ ලැජ්ජාවට, පස්සේ testiculer cancer ekak ආවා. කපලා අයින් කරා වෘශන කෝශ දෙකම. එදෑන් පස්සේ පොඩි දේටත් බයවෙලා ඩොකාගාවට යනවා.