ඔය මොන ජරාවක්දඅපේ ගෙදර තියෙනව දෑසමන් පැලයක්. සමන් පිච්ච වගේ නෙමෙයි. රෑට පිපෙන්නේ. හරිම සුවඳයි. මුලින් දම් පාටයි. දවස් දෙකකින් විතර සුදු පාට වෙනවා... දැන් මල් පිපෙන වෙලාව. මේ වෙලාවෙ ෆොටා් ගත්තට පැහැදිලි නෑ. හෙට දාන්නම්..
![]()
![]()

ඔක ඔතල ගහ ගනින් උබේ
*****************
මේක තමයි වර්ගේ. මමත් මෙච්චර කල් හිතන් හිටියේ දෑ සමන් කියන්නේ සමන් පිච්ච මල් වලට කියල නේ අදමයි ඔහොම මලක් දැක්කේ





http://www.navaliya.com/2011/04/11/health1.html
සමන් පිච්ච මල් පිළිබඳව ඔබට මොනවද කියන්න පුළුවන්. සමන් පිච්ච සුවඳ හමන මල් වර්ගයක් බව නම් ඕනෑම අයෙකු දන්නවා. එසේ ම කාන්තාවන් මෙන්ම පිරිමි අය ද දන්නවා සමන් පිච්ච දෑසට ඉතා ම ගුණදායක දෑස සේදීමට ගන්නා ඖෂධීය මල් වර්ගයක් කියලා.
නමුත් සමන් පිච්ච දෑසට පමණක් නොවෙයි. **************
දෙවි මිනිසුන් ප්‍රිය උපදවන ආකර්ෂණීය ඉමිහිරි සුවඳක් හමන නිසා මෙය සිත්වල සතුට වඩවන මල් විශේෂයකි. සමන් පිච්ච ශාකයේ ගුණ දන්නේ නම් ඔබ සොය සොයා ගොස් කෙසේ හෝ සමන් පිච්ච පැලෑටිය සොයා ගෙන තම ගෙවත්තේ රෝපනය කර ගන්නවා ඇත.
සමන් පිච්ච වර්ග කීපයක් ම දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ සුදුමල් සහිත සමන් පිච්ච වර්ගයයි. දම්පාටට හුරු දෑ සමන් තවත් වර්ගයකි. මෙය දුර්ලභයි. ගැට පිච්ච වර්ගය ද සමන් පිච්ච කුලයේ ම තවත් ප්‍රභේදයකි.
ස්වර්ණ ජාති නම් කහපාට වර්ගය ඉන්දියාවේ දක්නට ලැබෙනවා. බොහෝ ඖෂධ පිණිස යොදා ගනු ලබන්නේ සුදු සමන් පිච්ච වර්ගයයි. සිතට ප්‍රිය උපදවන සුවඳවත් බව මෙහි විශේෂත්වයයි.
*****************************************
***********************************
ආයුර්වේද වෛද්‍ය
මෙත්සුව පී. සතරසිංහ
සාකච්ඡා කළේ - සුරම්‍යා අතුකෝරළ
Last edited:




