ක්රිස්ටෝපර් ස්ටීවන් තමයි ලිබියාවේ හිටපු ඇමරිකානු තනාතිපති මූ තමයි ගඩාෆිව මරන්න ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ ලිබියාවේ ඉදලා. ගඩාෆිව අන්තිමට මැරුනේ rape වෙලා, දරුණු ලෙස වද හිංසනයන්ට ලක් වෙලයි. අන්තිමට මේ මිනිහටත් වුනේ ඒ විදියටම මැරෙන්නයි.






අනිත් ආගම වලට අපහස කරන තෝ වගේ එවුනුත් දවසක විඳවලා තම මැරෙන්නේ ...... අනිවා .....
මම කරපු අපහාසයක් නෑ. මම කරේ ඇත්ත පෙන්වලා දීපූ එක විතරයි Source පිටින්ම. ඒවා අපහාසයක් වුනා කියලා මට කරන්න දෙයක් නෑ.
ඒක නිසා මතක තියාගන්න තමන් යම් කෙනෙක්ට හිංසාවක් කරොත් කුරුසයෙක් වුනත්, හම්බයෙක් වුනත් ඒක තමන්ට කවදා හරි ගෙවන්න වෙනවා කියලා.

