දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

gsamanthasliit

Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    BOHOMA PIN YALUWA MEKA KIYAWALA HITA PAHADAWA GANNA HAMOMATAMA MEKE WAGEMA AWASANA CHUTHI SITTAYA PIRISIDU EKAKA KARAGENA THAWTISA SAPA SAMPATH LABEWA........:)
     
    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    නමො බුද්ධාය!

    images

    rep 6+
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඔබතුමා කරපු මේ ධර්ම දානයට ප්‍රතිඋපකාරයක් වශයෙන් මට දෙන්න තියෙන්නේ රෙප් දානයක් පමණයි.
    බුදු සරණයි
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අවසාන මොහොතේ සිතුවිලි මරණින් පසු යන තැනට බලපානවා.. ඒක හරි... ඒත් මම අහල තියෙනවා හුඟක් පව් කරලා තියෙන කෙනෙක් අවසාන මොහොතේ හොඳ දේවල් හිතල, මරණින් පසු හොද තැනක ඉපදුනත් ඒ දවස් 7ක් වගේ කාලයක් කියල... ඒ වගේම හුඟක් පින් දහම් කරගෙන හිටපු කෙනෙක්, මරණාසන්න මොහොතේ, නරක චේතනා පහල වුනොත් නරක තැනක ඉපදීමක් සිදුවුවත් එය පල දෙන්නේ දවස් 7ක් වගේ කාලයක් කියල....
    මේක මම අහල තියෙන දෙයක්, සත්‍ය අසත්‍යතාවය ගැන දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කීරීමක් කරනවම් හොඳයි. :)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවසාන මොහොතේ සිතුවිලි මරණින් පසු යන තැනට බලපානවා.. ඒක හරි... ඒත් මම අහල තියෙනවා හුඟක් පව් කරලා තියෙන කෙනෙක් අවසාන මොහොතේ හොඳ දේවල් හිතල, මරණින් පසු හොද තැනක ඉපදුනත් ඒ දවස් 7ක් වගේ කාලයක් කියල... ඒ වගේම හුඟක් පින් දහම් කරගෙන හිටපු කෙනෙක්, මරණාසන්න මොහොතේ, නරක චේතනා පහල වුනොත් නරක තැනක ඉපදීමක් සිදුවුවත් එය පල දෙන්නේ දවස් 7ක් වගේ කාලයක් කියල....
    මේක මම අහල තියෙන දෙයක්, සත්‍ය අසත්‍යතාවය ගැන දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කීරීමක් කරනවම් හොඳයි. :)

    මේකේ සත්‍යතාවය මමනම් හරියටම දන්නේ නැහැ. එත් අවීචි මහා නරකයේ දවස් 7 ක් කියන්නේ අපේ අවුරුදු වලින් බර ගානක්. එහෙම බැලුවම අපායේ දවස් 7 ක් ඉපදුනාම ඇති මනුස්ස ලෝකේ අවුරුදු වලින් කල්පයක් විතර දුක් විඳින්න. ඒ හින්ද පුළුවන් තරම් පින් දහම් කරන එක තමයි හොඳම දේ.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    malla man rap/hiphop ahanne, rap karnawa. eewaye language eka dannawane. eeken mata paw sidda wenawada ?, ahana+kiyana eken ?, mage ehema katha adahasak nane ?, budu hamuduruwo qwe wachanayak waradi wenne uchcharanaya anuwa kiyala. plz answer me

    බුදු හාමුදුරුවො කියපු විඩියට වචනයෙන් වෙන අකුසල් 4යි.
    1.මුසාවාදය
    2.පිශුන වචනය
    3.පරුෂ වචනය
    4.සම්ඵප්‍රලාපය

    English රැප් වල ගොඩක් වෙලාවට කුණුහරුප තියෙනවා...ඒව තමනුත් කියනවා නම් ඔය පරුෂ වචනය කියන පාපයට අයත් වෙන්න පුලුවන්.

    අකුසල් ගැන වැඩි විස්තර ඕනෙ නම් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත පොතේ පිටු අංක 49 ඉඳන් ඉදිරියට බලන්න.
    මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක.

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=1