බුදු සරණයි යාහලුවේ... දිවය ලොක , අපාය , මනුෂය ලොක මේ සියල්ලම අපිට පේන අපිත් එක්ක අපි දිනෙන් දින ජිවත් වන ලොකයේ තියෙන යථාර්තයි... අවශය වන්නේ තථාගත අපේ බුදු හාමුදුරුවන් කිවාසෙ, හොද දෙය පමණ්යි...බුදු රුවට මල් , පහන් දවසට 100 පාරක් වැන්දත්, අපි කරන කර්මය පමණයි අප පසුපස එන්නේ..එය අපිට බුදු සමිදු හොදට නිර්වචනය කරලා තියෙනවා..
එකයි බුදු දහම ආගමක් නොවන්නේ, මන්ද බුදු දහම යනු යැදිමක් හො ඇදහිමක් නොව.. දර්ශණයක්, බුදු සමිදු කිවා සෙ අපි කරන හොද නරක මත අපේ ආත්මයට සැනසිම ලැබෙනවා.. කිසිවෙකුට කිසිවෙක්ට උදවි කල නොහැක, එහෙම පුලුවන්නමි අපි හැමොම හැම සත්වයාම බුදු හාමුදුරුවන් මේ සසරින් එතර කරනවා.. තම ආත්මය මුදවා ගන්නට හැක්කේ තමන්ටම පමණි.. සිහියෙ තිබිය යුත්තේ හොද දෙය පමණි.. +5