දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ේ කල ධර්මදාන පුන්‍යකර්මේ බලයෙන් ...
    උපදිනා හැම භවයකදීම සසර මග කෙටිකරගැනීමට භාවනානුෝගී මිනිස් දිවියක් ලැබීමට ේතු වාසනා ේවා...!
    අවසන මෛත්‍රී බුදුන් පාමුල අමා මහ නිවනින් සැනේවා...!

     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hebei machan asanna karmaenma dewlowa anna hithan inna epa kiyalai mama nam kiyanne... goda denek balaporoththu wenne ehema wenna neda... merenakan aathal aran, pau karala marana manchakedi devlowa yanna...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැදගත් ත්‍රෙඩ් එකක්.
    මචන්, මට මෙහෙම ගැටලුවක් තියෙනවා.
    නිවනට යන මාර්ගයේ ප්‍රධාන ධර්මාවබෝධ අවස්ථා හතර තමයි සෝවාන් , සකුදාගාමි, අනාගාමි හා අරහත් කියන්නේ. අපිට සෝවාන් තත්වයට පත්වෙන්න හරි පුලුවන් උනානම් ආත්ම (භව.) 7 ක් තුල නිවන සාක්ෂාත් කරගන්නවා.
    සෝවාන් ඵලයක් හරි අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ මිනිස් ලෝකේ විතරයි නේද ? අපි හොඳින් පින් දහම් කරලා දිව්‍ය ලෝකේ දෙවියක් වෙලා ඉපදුනා කියන්නකෝ. එතකොට අපිට දිව්‍ය ආත්මභවයේදී සෝවාන් ඵලයට පත්වෙන්න පුලුවන්ද ? එහෙම නැත්තන් කවදාහරි මිනිස් ආත්මභවයකට පැමිනුනාට පස්සේද සෝවාන් තත්වයටවත් පත් වෙන්න පුලුවන් වෙන්නේ.
    තෙරුවන් සරණයාම නම් දිව්‍ය ලෝකයේ වුනත් කරන්න පුලුවන් ඒක නෙවෙයි මම අහන්නේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ඔබට බොහොම පින් .... දිව්‍ය ලෝකයේ ඉපදුනත් ඒ අයටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනව , ඒ අය සදාකාලික නෑ, ආයුෂ ඉවර වෙනකොට ඒ බලය ඉවර වෙලා ආයිත් අපේ මනුෂ්‍ය ලෝකයට හෝ , අපායට වැටෙන්නත් පුළුවන්, එහෙම බැලුවාම දිව්‍ය ලෝකේ ඉපදුනත් තේරුමක් නෑ .... සමත භාවනා වඩා (ආනාපානසති භාවනාව වැනි), නිවන් අරමුණු කරගැනීම තමයි වටින්නෙ, මේ ආත්මෙ නිවන් දකින්න බැරිඋනත් , ධ්‍යාන වඩන්න පුළුවන් , චතුර්තධ්‍යාන වෙනකන් සිත දියුණු කරගත්තොත් , චතුර්තධ්‍යාන පාදක කරගෙන විවිධ වර්ගයේ ඤාණ ඇති වෙනවා ...

    පරචිත්ත විජානන ඤාණය

    පරසිත් දක්නා නුවණ , අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි , ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත;) , විරාග සිත ආදී නානාප්‍රකාර සිත් දැනගැනීමට හැකියාවක් ඇති වෙනවා .. පොඩි උදාහරණෙකට නිකන් හිතල බලපන් කෙල්ලෙක් ගෙ හිත දැන ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් දේවල් :P :P .... ඔයිට වඩා කොච්චර දේවල් කරන්න පුලුවන්ද අනිත් අයගෙ හිත් දැනගන්න පුළුවන් නම් ...;);)

    පුබ්බේ නිවාසානුස්සති
    ඤාණය
    තමන්ගේ සහ අනුන්ගේ පෙරභවයන් (පෙර ආත්ම) ගැන දැනගැනීමේ හැකියාව ලැබෙනවා ... නිකන් හිතල බලපන් ... ගිය ආත්මේ හරි පෙර ආත්මෙක උඹ පර තෙරටම ඉගෙන ගත්ත කෙනෙක් කියල, එතකොට මේ
    ඤාණය නිසා උඹට මතක් වෙනව ඒ ඉගෙන ගත්ත හැම දෙයක් ම ... ගිය ආත්මෙ සුද්දෙක් උනොත් ඤාණය ලැබුනට පස්සෙ ඉන්ග්ලිෂ් වතුර වගේ වෙයි ... ;);)

    දිබ්බ චක්‍ඛු ඤාණය

    මිනිස් ඇස ඉක්මවා , දිව්‍ය ඇසින් බැලීමේ හැකියාව ලැබෙනවා ... මිනිස් ඇසට නොපෙනෙන ගොඩක් දේවල් පේනවා ....


    සෘද්ධිවිධ සම්පත් සහ ආශ්‍රවශයකර ඤාණය ලැබෙනවාද කියා මට හරියට මතක නෑ ... මතක කෙනෙක් ඉන්නවනම් මතක් කරන්න ... ඉතින් බං මෙච්චර දේවල් ලැබෙනවනම් , පොඩ්ඩක් භාවනා කරලා (ආනාපානසති වැනි) සිත දියුණු කරගත්තට පාඩුද .... ප්‍රථම ධ්‍යාන , ද්විතික ධ්‍යාන වඩන්න එච්චරම අමාරු නෑ ... ත්‍රිතීක ධ්‍යාන සහ චතුර්ත ධ්‍යාන ලබන්න ටිකක් අමාරුයි ඒත් , නොහැකියාවක් නෑ , ධ්‍යාන වඩන අයට කාලයක් පුරුදු වෙනකොට
    චතුර්ත ධ්‍යාන දක්වාම වඩන්න පුළුවන් .....
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැදගත් ත්‍රෙඩ් එකක්.
    මචන්, මට මෙහෙම ගැටලුවක් තියෙනවා.
    නිවනට යන මාර්ගයේ ප්‍රධාන ධර්මාවබෝධ අවස්ථා හතර තමයි සෝවාන් , සකුදාගාමි, අනාගාමි හා අරහත් කියන්නේ. අපිට සෝවාන් තත්වයට පත්වෙන්න හරි පුලුවන් උනානම් ආත්ම (භව.) 7 ක් තුල නිවන සාක්ෂාත් කරගන්නවා.
    සෝවාන් ඵලයක් හරි අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ මිනිස් ලෝකේ විතරයි නේද ? අපි හොඳින් පින් දහම් කරලා දිව්‍ය ලෝකේ දෙවියක් වෙලා ඉපදුනා කියන්නකෝ. එතකොට අපිට දිව්‍ය ආත්මභවයේදී සෝවාන් ඵලයට පත්වෙන්න පුලුවන්ද ? එහෙම නැත්තන් කවදාහරි මිනිස් ආත්මභවයකට පැමිනුනාට පස්සේද සෝවාන් තත්වයටවත් පත් වෙන්න පුලුවන් වෙන්නේ.
    තෙරුවන් සරණයාම නම් දිව්‍ය ලෝකයේ වුනත් කරන්න පුලුවන් ඒක නෙවෙයි මම අහන්නේ

    බම්ප්