කාන්තාර හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..
සෘතු නියාම පසක් කර ගැනීමට සහ බුදුදහමේ පරම සත්‍යයක් වන සියල්ලෙහි අනිත්‍ය සවාභාවය මෙනෙහි කිරීමට හොද අවස්ථාවක් ලැබෙන ඡායරූපයකි!! ස්තූතියි මෙහි දැමුවාට!! අනිවාර්යයෙන් මේ හාමුදුරුවන්ට ඒ සත්‍ය මෙහිදී මෙනෙහි වන්නට ඇත!!