![]()
බස් අයිතිකාරයෝ කීප දෙනෙක්ට රිදිලා.
මේව නෙවෙයිද යාලු පොන්න වැඩ![]()
mamath kapuwa
moda wada karanna epa
konda kelin nathnam ekata reepa patiyak hari gahaganna oya

mamath kapuwa
moda wada karanna epa
konda kelin nathnam ekata reepa patiyak hari gahaganna oya



මමත් ඔය කලින් එකා දාපු පොස්ට් එක දැක්ක..
ලොකු සීන් එකක් නම් කමක් නෑ කියමු තරහට කියල..
ඔය වගේ වැඩකට ඔහොම කරපු එක නම් වැරදී බන්..
කොන්ද කියන්නෙ දවසෙ පඩියට වැඩ කරන එකා නෙ ඒකට බස් එක අයිති කාරය පලි නෑ නෙ..
කෝල් කරල කියන්න තිබ්බ උබට සීට් නොකපම ඕන නම්..
දැන් උබේ කෝල් එකටත් රුපියල් දහයකට වඩා යන්න ඇති..
ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕනේ. ඉතුරු සල්ලි දෙන එකට තමයි කොන්දොස්තර ඉන්නේ.
කොන්දොස්තර හරියට වැඩ කරනවද බලන එක අයිතිකාරයාගේ වැඩක්. කෝල් කරලා කියපු එකත් හොඳයි.
උබ රෙප් කැපුවට මට මොකද බං. ඕවට බයේ කරන වැඩේ නවත්තන ජාතියේ එකෙක් නෙවෙයි පොන්ස් මම![]()
මේ සීන් එක මට මතක් උනේ එලකිරි එකේම කොල්ලෙක් දාපු පෝස්ට් එකක් නිසා. මට මතක හැටියට නම් උට ත්රිවීල් කාරයෙක් කරපු කැ% වැඩකට රිටන් එකක් විදියට ඌ පස්සෙ දවසක ඒ ත්රිවීල් එකෙන්ම හයර් එකක් ගිහිල්ල බහිද්දි සීට් එක කපල බැහැපු සීන් එකක් තමයි වෙලා තිබුනේ. පස්සෙ ඌ කියල තිබුන හදිස්සියේ වැඩකට ගන්න පර්ස් එකේ බ්ලේඩ් තල කෑල්ලක් දාගෙන ඉන්න කියල. මට වෙච්ච සීන් එක මේකයි. මම ඊයේ (25) ගෙදර යන්න අර්ධ සුඛෝපභෝගි බස් එකකට නැග්ග. රෑ 10.00 ට විතර. ටිකට් එකේ ගාන රු. 90.00. මම රු. 100.00 දුන්නම කොන්දා මාරු නෑ කියල කිව්වා. ඒ කියල ටික දුරක් ගියාට පස්සේ ආපු බස් එකෙන් වෙන බස් එකකටත් මාරු කෙරුවත මට මල. මගේ අතේ කිසි දෙයක් තිබුනේ නෑ. මම කරපු දේ කොාහෝම හරි ට්රයි කරල සීට් එක පොඩ්ඩක් ඉරුව. ඒ කරල මුළු ෂීට් එකම ඉරල ඒකේ තිබුන කුෂන් ටිකත් කඩල දැම්ම. ඊට පස්සේ මම බැහැල ගිහිල්ල අද (26) උදේ බස් එකේ අයිති කාරයට කෝල් එකක් ගත්ත. අරගෙන මම කිව්ව ඊයේ කොන්දා කරපු සිද්ධිය. ඒ කියල මම කිව්වා බස් එකේ නම්බරේ කියල ඒකේ ඩ්රයිවර්ගේ විරුද්ධ පැත්තේ ඉස්සර ඉදන් 6 වෙනි ෂීට් එක බලන්න කියල. ඔන්න ඔහොම තමයි මම රිටන් එක දුන්නේ. ආයෙත් ඒ වගේ වැඩක් නොකරන්න
ප.ලි.
බස් දෙකම අයිති එකම අයිතිකාරයට
ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද

උබට මාත් එක්ක තරහා නම් දැන් කපහන් මගේ රෙප් ටික තරහා නෑ බ්රෝ!එතන සිද්ධියට මුහුණ දුන්නේ මමනේ බං. උබත් ඒ වෙලාවේ එතන හිටිය නම් කරන්නේ ඔය ටිකම තමයි. බස් එකකින් තව බස් එකකට මාරු කරන්නම විනාඩි 20 - 25 ක් ගියා. මම ආයෙත් පාන්දර 4.30 විතර ඇහැරිලා වැඩට එන්න ඕන. ඔය වගේ දේකදි ඉතිං මාරයා නගිනව.

ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද
