දුන්නා බස් කාරයෙකුට ගේමක් .....

PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
pojnPnBfj



බස් අයිතිකාරයෝ කීප දෙනෙක්ට රිදිලා. :yes::yes::yes:
මේව නෙවෙයිද යාලු පොන්න වැඩ :angry::angry::angry:


mamath kapuwa
moda wada karanna epa
konda kelin nathnam ekata reepa patiyak hari gahaganna oya
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මමත් ඔය කලින් එකා දාපු පොස්ට් එක දැක්ක..
    ලොකු සීන් එකක් නම් කමක් නෑ කියමු තරහට කියල..
    ඔය වගේ වැඩකට ඔහොම කරපු එක නම් වැරදී බන්..
    කොන්ද කියන්නෙ දවසෙ පඩියට වැඩ කරන එකා නෙ ඒකට බස් එක අයිති කාරය පලි නෑ නෙ..
    කෝල් කරල කියන්න තිබ්බ උබට සීට් නොකපම ඕන නම්..
    දැන් උබේ කෝල් එකටත් රුපියල් දහයකට වඩා යන්න ඇති..
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මමත් ඔය කලින් එකා දාපු පොස්ට් එක දැක්ක..
    ලොකු සීන් එකක් නම් කමක් නෑ කියමු තරහට කියල..
    ඔය වගේ වැඩකට ඔහොම කරපු එක නම් වැරදී බන්..
    කොන්ද කියන්නෙ දවසෙ පඩියට වැඩ කරන එකා නෙ ඒකට බස් එක අයිති කාරය පලි නෑ නෙ..
    කෝල් කරල කියන්න තිබ්බ උබට සීට් නොකපම ඕන නම්..
    දැන් උබේ කෝල් එකටත් රුපියල් දහයකට වඩා යන්න ඇති..

    එතන සිද්ධියට මුහුණ දුන්නේ මමනේ බං. උබත් ඒ වෙලාවේ එතන හිටිය නම් කරන්නේ ඔය ටිකම තමයි. බස් එකකින් තව බස් එකකට මාරු කරන්නම විනාඩි 20 - 25 ක් ගියා. මම ආයෙත් පාන්දර 4.30 විතර ඇහැරිලා වැඩට එන්න ඕන. ඔය වගේ දේකදි ඉතිං මාරයා නගිනව.
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕනේ. ඉතුරු සල්ලි දෙන එකට තමයි කොන්දොස්තර ඉන්නේ.
    කොන්දොස්තර හරියට වැඩ කරනවද බලන එක අයිතිකාරයාගේ වැඩක්. කෝල් කරලා කියපු එකත් හොඳයි. එතකොට ඌ දන්නවානේ අනික් පාර එහෙම නොකරන්න. එක්කෝ හැදෙයි නැත්තන් ආයේ කපපන්. ඔය වගේ politicians ලට කරන්න දෙයක් නැද්ද. වහ ටිකක් වත් කවන්න. ටිකක් විඳවන්න
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕනේ. ඉතුරු සල්ලි දෙන එකට තමයි කොන්දොස්තර ඉන්නේ.
    කොන්දොස්තර හරියට වැඩ කරනවද බලන එක අයිතිකාරයාගේ වැඩක්. කෝල් කරලා කියපු එකත් හොඳයි.

    අනිවා මචං
     
    • Like
    Reactions: tas

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උබ රෙප් කැපුවට මට මොකද බං. ඕවට බයේ කරන වැඩේ නවත්තන ජාතියේ එකෙක් නෙවෙයි පොන්ස් මම :D:D:D

    ane mehmath mattas kenek
    ehenan ithin thwa seet kapana ekayi thiyenne
    koyi wele hari ayithikarayata ahuwunama rs 10 kese wethath umbe kate dath thuna hathrak kadala police ekatath gihin dayi.
    bus ekenma
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේ සීන් එක මට මතක් උනේ එලකිරි එකේම කොල්ලෙක් දාපු පෝස්ට් එකක් නිසා. මට මතක හැටියට නම් උට ත්‍රිවීල් කාරයෙක් කරපු කැ% වැඩකට රිටන් එකක් විදියට ඌ පස්සෙ දවසක ඒ ත්‍රිවීල් එකෙන්ම හයර් එකක් ගිහිල්ල බහිද්දි සීට් එක කපල බැහැපු සීන් එකක් තමයි වෙලා තිබුනේ. පස්සෙ ඌ කියල තිබුන හදිස්සියේ වැඩකට ගන්න පර්ස් එකේ බ්ලේඩ් තල කෑල්ලක් දාගෙන ඉන්න කියල. මට වෙච්ච සීන් එක මේකයි. මම ඊයේ (25) ගෙදර යන්න අර්ධ සුඛෝපභෝගි බස් එකකට නැග්ග. රෑ 10.00 ට විතර. ටිකට් එකේ ගාන රු. 90.00. මම රු. 100.00 දුන්නම කොන්දා මාරු නෑ කියල කිව්වා. ඒ කියල ටික දුරක් ගියාට පස්සේ ආපු බස් එකෙන් වෙන බස් එකකටත් මාරු කෙරුවත මට මල. මගේ අතේ කිසි දෙයක් තිබුනේ නෑ. මම කරපු දේ කොාහෝම හරි ට්‍රයි කරල සීට් එක පොඩ්ඩක් ඉරුව. ඒ කරල මුළු ෂීට් එකම ඉරල ඒකේ තිබුන කුෂන් ටිකත් කඩල දැම්ම. ඊට පස්සේ මම බැහැල ගිහිල්ල අද (26) උදේ බස් එකේ අයිති කාරයට කෝල් එකක් ගත්ත. අරගෙන මම කිව්ව ඊයේ කොන්දා කරපු සිද්ධිය. ඒ කියල මම කිව්වා බස් එකේ නම්බරේ කියල ඒකේ ඩ්‍රයිවර්ගේ විරුද්ධ පැත්තේ ඉස්සර ඉදන් 6 වෙනි ෂීට් එක බලන්න කියල. ඔන්න ඔහොම තමයි මම රිටන් එක දුන්නේ. ආයෙත් ඒ වගේ වැඩක් නොකරන්න

    ප.ලි.

    බස් දෙකම අයිති එකම අයිතිකාරයට :yes:


    ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
    මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද

    ඒකනේ මුන් ගෑනු වගේ යටින් පලිගන්නවා ඔවා කැත වැඩ බ්‍රෝ අනුමත කරන්න බෑ උබේ සල්ලි නිසා ඉල්ලපන් නැත්නම් ගේම ඉල්ලපන් මුනටම බොරැවට සල්ලි නෑ කියලා කියනවා නම්! සමහර විට ඇත්තටම මාරු නැතිව ඇති බං රැපියල් දහයකට අමන වැඩ කරන එක හරි නෑ:sorry::baffled: උබට මාත් එක්ක තරහා නම් දැන් කපහන් මගේ රෙප් ටික තරහා නෑ බ්‍රෝ!
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    අපරාදේ සීට් කැපුවේ. බස් එක ඇතුලේ ශේප් එකේ රෙන්න තිබුනේ.
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    එතන සිද්ධියට මුහුණ දුන්නේ මමනේ බං. උබත් ඒ වෙලාවේ එතන හිටිය නම් කරන්නේ ඔය ටිකම තමයි. බස් එකකින් තව බස් එකකට මාරු කරන්නම විනාඩි 20 - 25 ක් ගියා. මම ආයෙත් පාන්දර 4.30 විතර ඇහැරිලා වැඩට එන්න ඕන. ඔය වගේ දේකදි ඉතිං මාරයා නගිනව.

    බස් එකෙන් තව බස් එකකට මාරු කරන්න විනාඩි 20 - 25 ගියේ උබ ඇවිද ගන්නවත් පන නැති නාකියෙක් ද ?
    :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම ගිහින් රුපියල් දාහක් දෙදාහක් එහෙමෙහෙ උනොත් මිනීමරන්න උනත් බැරි නෑ නෙව :baffled:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    You are an idiot without a back bone. Ultimately innocent people pay the price as bus owner is not going to repair it soon. This is the curse this country is rotting in the hell while others are passing us miles. You deserve to loss more money in nor time. You pathetic beggar.
     
    • Like
    Reactions: lodbrok

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය -demoncode

    උඹ කරපු දේ එක්ක එකග වෙන්න බෑ
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
    මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද

    ow mu kondata baya welaaaaaaaaaaaa :rofl: