දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උබ ලියපන්කො බය නැතුව. කලින් කතා දාද්දීත් අහක යන උන් කෑගැහුවා මතක ඇතිනේ. උබ උන්ව අදාළ කරගන්න එපා. උබ දාපන් කතාව
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උබ ලියපන්කො බය නැතුව. කලින් කතා දාද්දීත් අහක යන උන් කෑගැහුවා මතක ඇතිනේ. උබ උන්ව අදාළ කරගන්න එපා. උබ දාපන් කතාව

    Interesting and trilling, ela...
    kiyapan kathawa digatama api innawa uba ekka... :):):)
    :):)

    එල එකෙක් හරි අහනවනම් කතාව මම දානවා. ත්‍රේඩ් එකබම්ප් නොකෙරුවට අවුලක් නැ. උබල පුලුවන් වෙලාවට බලහන්. එක පොස්ට් එකේ දාන්න මදු උනොත් ආයේ දාන්නම්. ගොඩක් දිග සිද්දියක් තියෙන්නේ.
     
    • Like
    Reactions: sebastian show

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අහන උන් වරෙල්ල, අහන් ඉන්න බැරි උන් පව් නොදි පලයව් අහන උන්ට ඩිස්ටර්බ් නොකර

    වෙන්ඩ පොලිස් අයියලා පුලුවන් දෙයක් කරපල්ලා අදාලම නැ පොලිස්පති හිටියත්. කතාව දානවා.


    බලන උන් හිමීට බම්ප් එකක් දාගෙන යන්න. මම කතාව කියාගෙන යන්නම්. එක දිගට බලන්න කියවන්න ආස අය බම්ප් දාලා පස්සේ කියවන්න.


    සිද්දිය මෙහෙමයි.. ඔන්න කතා නායකයා හැමදාම වගේ මම. මේ පාර කෙල්ලෙක් තමා සහයට ඉන්නේ. සිද්දිය ආරම්බ වෙන්නේ සෙප්ටෙම්බර් 10 වෙනිදා. ඉරිදා දවසක් නිසා මම මීගමුවේ බස් ස්ටැන්ඩ් එකට වෙලා සිගරට් එකක් ගහගෙන අතල් එකේ නුවර A/C මල්ලිත් එක්ක කතාවක් දාගෙන හිටියා. උදේ 8-9ට ඇති වෙලාව.

    අන්ත නස්පුක් වෙලා නොහිටියට කොන්දොස්තර මලයත් එක්ක එක සිගරට් එක බෙදාගෙන ගහනගමන් ඌට සප් එකට බස් එකත් ලොඩ් කරන ගමන් හිටියේ, ඉස්සරහ ක්ලාස් එක තියනව "ජයනි" ද මොකක්ද මන්දා, ඔකේ ඉදන් කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි බස් එකට නැග්ගා නුවර යන්න. හොදට පැහිච්ච කෙල්ලො දෙන්නා හැබැයි කොල්ලො නම් මෙලො රහකට නැති ඔතැනි මගුල්. අපේ අනුරාදයා වගේ.

    පිටිපස්සෙම කපල් සීට් එක මුන්ට අපේ කොන්දොස්තර මලයා සෙට් කරලා දුන්නා. මාත් කින්ඩි හිනාවක් දාපුවම අපේ එකා කියපි මුන් සතියට සැරයක්වත් යන ජොඩු දෙකක්ලු. මටත් නිකන් වහින් තෙරුනා මොකක් හරි අඹරන්න පුලුවන් විත්තිය. ශේප් එකේ කාර් එක ලගට ගිය මම සුටුස් ගාලා පල්ලිය වත්තට දාලා බජාර් එකේ බුවෙකුට කිව්වා වාහනේ අරන් පලයන් මම ගමනක් යනවා කියලා. ඒ කොල් එක දීලා මාත් ගොඩ උනා බස් එකට නුවර යන්න.

    ඉස්සරහාම ඩ්‍රයිවගේ සයිඩ් එකට අල්ලලා මාත් සැන්ටර් උනා. බස් එක විනාඩි 10ක් යනකොට ඇද්දුවා. ගොලයා ඩයිවර් ඔක්කොම ඉතින් බොක්කේ ෆිට්. උන් මේකට අදාලම නැ. ඒ නිසා ගැටලුවක් වෙන්නම බැ. කටුනායක කිට්ටු කරනකොට මට නින්ද ගියා. ඇහැරෙනකොට නිට්ටඹුවත් පහුවෙලා වරකාපොල හරියේ. දඩි පනි ගාලා බැලුවා අපේ බඩු හතර ඉන්නවද කියලා. උන් ඉන්නවා නිකන් සීතලට ගල් වෙච්ච කුකුල් පැටව් වගේ. අම්මපා පිඹුරා වෙලලා වගේ..

    ඩයිවර් මල්ලිගෙන් වතුර එකකුත් ඉල්ලන් බීලා ඔහොම ආවා කියමුකො පේරාදෙනියටම. දැන් මට ශුවර් මුන් බහින පොට් එක්කො ගාඩන්ස්. එක්කො ගුඩ් ශෙඩ්.. ඇලට් එකේ ඉන්නකොට පාලම පහු වෙනවත් එක්ක අපේ නන්ගිලා දෙන්න කඩන සීට් කඩාගෙන මෙන්න එනවා බහින්න. දැන් ඉතින් ශුවර්නේ ගාඩන්ස් කියලා. මාත් ඇල්ලුවා ගලහා හන්දියේ හොල්ට් එකෙන්. (පව් සයිටම් උන් එතන අට්ටාලෙකුත් ගහන් ) උන්ටත් කින්ඩි හිනාවක් දාගෙන නෙදකින් පොන්නොයො මෙහෙමවත් වැඩක් කරනවනම් කියලා හිතාගෙන ඉස්සරහට ගියා. අරුන් හතරදෙන බැස්සා ගාඩන් යන්න.

    ගාඩන් එක ලග කිරි කඩෙන් කිරි එකකුත් ගහලා මාත් ටිකට් එකක් අරන් ඇතුලට ගියා. අරුන් හතර දෙනත් ගියා. මෙලො රහකට නැ. මට එපා උනා වැඩේ එහෙම පිටින්ම. කොල්ලො මම හිතන්නේ A/L කරන වයසේ උන්. එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා මුකුත් වැඩි විස්තරයක් නැ. ෆලො එක දීලා මාත් දවසම කට්ට කැවා. එතන හිටිය එක කෙල්ලෙක් (ඒ වෙලාවේ ගත්තු ෆොටො තාම තියේ. එවනම් දාන්නේ නැ වෙනදා වගේම. රහස්යබාවය රකින්න එපැයි. ) සල්ලි තියන බවක් පෙන්නුම් කලා. අදින ඇදුම්, ෆොන් එක එහෙම නැතිබැරි එකක් වෙන්න බැ. අනිත් කෙල්ල එච්චරම නැ. නමුත් මුන් යාලුවොද මොක්කුද කියන්න තාම දන්නේ නැ. ඩේලි යන එක විතරයි දන්නේ. මට මුලින්ම හිතට ආවේ කෙල්ලො දෙන්න උස්සන්න. මොකද කොල්ලො මෙලො රහකට නැ. බ්‍රොයිලර් කුකුල්ලු වගේ, කනට ගැහුවනම් ඇදන් වැටෙන සයිස්.

    එත් කාගෙ කවුද නොදැන මෙවටාතගහන්න ගිහින් චාටර් වෙන්න බැරි නිසා ඉවසීමෙන් හිටියා. පැය 1 හමාරක් ඉන්න ඇති මුන් ඒ එක්කම එලියට ඇවිත් ගුඩ් ශෙඩ් ආවා. ඇවිත් කුරුනැගල A/C කියු එකේ තිබ්බ බස් එකට නැග්ගා. මට දැන් ශුවර් මුන්ගේ රූට් එක. ආයේ රෙද්ද උස්සන්න ඔනා නැ, මේ බස් එකට මම නැග්ගොත් මම මාට්ටු. ඒ නිසා එහෙම්මම පෙට්ටි කඩෙන් රීලොඩ් එකක් දාගෙන වීල් එකක් අරන් උඩ පාරෙන් දාලා කටුගස්තොටට ආවා. ඒ ට්‍රැෆික් එක්ක උන්ට කටුගස්තොට එන්න බැ මලාට ඒ ඉක්මනට. කටුගස්තොට කුරුනැගල පාරේ හාඩ්වෙයාර් එක ලග හොල්ට් එකේ ඉන්නකොට ඊට ඉස්සරල ආපු A/C එක ආවා. මම ඒකේ එල්ලුනා කුරුනැගල එන්න. මුන් අනිවාර්යෙන් එන්නේ කුරුනැගලින් මීගමු බස් එක ගන්න බව මම ඉතින් එක්ස්පිරියන්ස් එකෙන් දන්නවා.

    කටුගස්තොටදි මට ඊට ඉස්සෙල්ලා කරපු ගේම මතක් උනා. මොහොමඩ් අයියා ගැන.


    කොහොමහරි තව විනාඩි 40-45ක් යන්න ඇති මම කුරුනැගල. පට්ටා බඩගින්නේ. කුරුනැගල බස් ස්ටැන්ඩ් එක උඩ අක්කගේ කඩෙන් රයිස් එකක් කාලා මම ඇහැ ගහගෙන හිටියා මීගමු කියු එක දිහැ. අනිවා උන් එනවනම් මට පේනවා. නුවරින් බස් එක ආවෙත් නැ. ඒ නිස රයිස් එකත් කාලා හිමීට පහලට බහිනකොටත් බස් එක නැ. පැය බාගයක් විතර ඉන්නකොට බඩු ආවා. හිතපු විදියටම උන් ඊලගට මීගමු එකට නගින්න එන්න කලින් මම නැගල වාඩි උන.

    ඒ වෙලාවේ ඉස්සරහාම සීට් එකේ අපතයෙක් හිටියා. ඒ නිස සෙට් උනේ හාමුදුරු සීට් එක. පිටිපස්සට යන්නත් බැ. ඒ නිසා මනිකොන්ජල් ඌරුජුවල් කියලා වඩි උනා. මුනුත් ඉතින් එක බජාර් එකේ ඩයල්. මීගමුවේ ඉතින් අපි නොදන්න බස්. කොන්දා බොක්කක්. සල්ලි ගත්තෙත් නැ ඒකත් ඉතින් කියලා කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි ගැන ඇහැ දාගෙන අවා. මුන් ඇවිත් ඔහොම දඹදෙනිය පාස් කරලා ගිරිඋල්ල පාස් කරලා පන්නලත් පහුවෙලා මාකදුර සෙට් වෙද්දි මෙන්න බහින්න යනවා. අලි සුකයි.. මම දැන් බහින්නත් බැ. මුන් බැහැලා ගියොත් දවසම කාපු කට්ට නිශ්පලයි. උන් බහින්න කලින් ඩයිවර් මල්ලිට තට්ටුවක් දාලා නෙස්ට්ලේ හොල්ට් එකෙන් මම බැස්සා.

    ඊට හොල්ට් දෙකක් එහායින් කෙල්ලො දෙන්න බැස්සා. (දැන් මේ පැතිවල ඉන්න උන් කලබල වෙන්න එපා ලොකේශන් එක ආසන්න කිලොමීටර් 5ට කිව්වේ ) නැත්තම් මම දන්නවනේ තොපේ හැටි.

    කොල්ලො දෙන්නට මොනවා උනාද උන් කොහෙදමම හොයන්න ගියේ නැ. එවා මට හිතුනා අදාල නැති වෙයි වැඩේට කියලා. මෙහා හන්දියෙන් ත්‍රීවීල් කට්ටක් අරගෙන යන්න හිතුනත් ත්‍රීවීල් බුවාලා ශුවර් නැති නිස පයින්ම ෆලො එක දුන්නා. එක්තරා හරස් මාවතක් දිගේ ගිය කෙල්ලො දෙන්න එකෙක් ගෙදරකට හැරුනා, තට්ටු දෙකේ ලොකු ගෙයක්. හැබැයි ඒ ගියේ මම සල්ලි ඇතියි කියලා හිතපු කෙල්ල නෙමෙයි. මාත් නොදන්න මූඩ් ඉතුරු කෙල්ලව ෆලො කරන්න ගියේ නැ එදාට කතාව නිම කරලා ආවා. මොකද එක ගමේ උන් නම් අනිවා ආයෙත් එන්නේ එකටනේ.

    පහුවෙනිදා මුන් ක්ලාස් එන ටයිම් එකට අල්ලලා කාර් එකේ මම දුන්නා ෆලො එකක් මාකදුරේ. කෙල්ලො දෙන්නා වෙනදා වගේම අවා. මට පුදුම එක්කො අර දෙවෙනි කෙල්ල පට්ටා සල්ලිකාරියෙක් එහෙම නැතිනම් අම්බා ගොනෙක්. මොකද හිටපු හැටියට ඒ කෙල්ලට ඒ වත්කම සෙට් වෙන්නේ නැ. මොකද උන්ගේ ගෙවල් දොරවල් එක්ක කොහොමත් මැච් වෙන්නේ නැ මේ ලයිෆ් ස්ටයිල් එක. යු නො වට් අයි මීන්?

    ක්ලාස් එක ලගත් පොඩි ෆලො එකක් දීලා මම එන්න හදනකොට තමයි උබලා විශ්වාස කරනවනම් කරපන් මගේ ජිවිතේ නොහිතපුම දේ සිද්ද උනේ.

    ගම්පහා උන් දන්නවා නේද ගම්පහා හොදටම සල්ලි තියන ඩ්‍රග් බිස්නස් කරන බුවා. නම කියන්න ඔනා නැනේ. බඩ්ඩගේ කාර් එක අවා මෙකි එකට නැග්ගා. මම ෆුල් නන්නත්තාරයි. ඇග සීතල වෙන තරම් ශොක්ඩ් මේක දැකලා. ඒක වචන වලින් කියන්න බැ. මොකද ඌ ගැන එච්චරටම බරපතලෙට අපි දන්න නිසා. මේ වගේ මාකදුරේ දුප්පත් කෙල්ලෙක් මූ එක්ක ලව් අෆෙයාර් නම් නති බව මම දැනගත්තා.

    මුන්ව ෆලො කරලා පුක පුට්ටු කරගන්න බැරි නිසා එද දවසේ සද්ද නැතුව ඉදලා මෙකිගේ ගේම් හොයන්න මම හිතාගෙන 14 වෙනිදා මෙකි ක්ලාස් කට් කරලා තනියෙන් යන සීන් එකකට ෆලො එකක් දුන්නා. ඒ පාර මෙකි කාර් එකකට නැග්ගා කැල්ටන් හොටලේ ලගදි මීගමුවේ. ඒක අරූගේ වාහනයක් බව මම දැනගත්තත් ඌ හිටියේ නැති එක ශුවර් කරගෙන ෆලො එකක් දුන්නා.

    කතාව දිගයි. මේක කුඩු බිස්නස් කාරයෙක් සම්බන්ද කේස් එකක්. මේ කෙල්ල කුඩු බිස්නස් කරන්නේ. මේකි මාර්ගයෙන් රින්ග් එකේ කෙල්ලො තුන්දෙනෙකුගෙයි බොසාගෙයි ලක්ස්ග 175ක් උස්සපු සීන් එකක් තියෙන්නේ. මේක ගොඩක් සන්කීර්න කතාවක්. බොරුවක්නම් මට මෙතන හෙණ ගහනවා. මම ගේම් දුන්නේ ඔක්කොම පොලිසියට යන්න බැරි උන්ට. කුඩු කාරයෙක් පොලිසි යන්නේ නැනේ කුඩු සල්ලි නැති උනා කියලා. ඌ මාව මරන්න හොයන එකනේ කරන්නේ. කතාව ගොඩක් දීර්ගයි. කෙටියෙන් කිව්වොත් ඔක සිද්දිය. නමුත් සමහර උන් අන්ත ජර විදියට බනිනවා. PM ගහනවා. තෙරුමක් නැ මෙහෙම උන්ට පුක ඉරාගෙන ටයිප් කරලා. ආස්සවක් නැතිනම් ඇත්ත කතාවක් කියවන්න, ඉරිදා පත්තරේ නාකි හම්පඩ මාද්යකාරයො කියන බූත බලාගෙන සූජීවගේ නවල් එකක් කියොලා හිටහන්. ලක්ශ 175ක සලි මගේ.



    එහෙමම් කතා ව කියන්නම්. අහගෙන ඉන්නකො..
    :rofl::lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ කියපං කතාව. අපි අහන් ඉන්නෙ

    එක නෙමේ සිගා පාර ගැහුවෙ කොතනද? ස්ටෑන්ඩ් එකේ ගහන්න දෙන්නෙ නෑනෙ
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උඹ කියපං කතාව. අපි අහන් ඉන්නෙ

    එක නෙමේ සිගා පාර ගැහුවෙ කොතනද? ස්ටෑන්ඩ් එකේ ගහන්න දෙන්නෙ නෑනෙ
    උඩ ටොයිලට් එක ලග බන්. එතන ඔකේ.. ඉස්සර ඔතන හිටිය අන්කල්ව උබ දන්නවද?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඩ ටොයිලට් එක ලග බන්. එතන ඔකේ.. ඉස්සර ඔතන හිටිය අන්කල්ව උබ දන්නවද?

    උඩ ටොයිලට් එක ලඟ උන්න මෑන් ද?
    ලාවට මීටර්.. අඳුරනනෙ නෑ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දාහන් ඉතුරැ ටිකත් ගේම් පුතී..
    කියවන්න එකක් නැතුව හිටියෙ..:)
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    නුවර - මීගමුව A / C බස් යන් නෑ බන්. නිකන් කෙබර අරින් නැතුව ඉදපන්
     
    • Like
    Reactions: cgrcanz

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    නුවර - මීගමුව A / C බස් යන් නෑ බන්. නිකන් කෙබර අරින් නැතුව ඉදපන්
    හෙට ෆොටො එකක් දාන්නම් බස් එකක. මෙතන මීගමු උන් ඉන්න නිසා අහල දැනගනින්. ප්ලීස් ඩිස්ටර්බ් නොකර පලයන් අම්මට හුකන ආතල් නොදි.. රෙද්ද අත කඩාගෙන ලියනව මේ පකයා ඇවිත් බස් නැ කියනවා. හැමිනියන් අම්මට.



     
    Last edited: