දුප්පත් කම සහ ආදරය

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දුප්පත් කම සහ ආදරය

    දුප්පත් කම සහ ආදරය

    එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා..
    කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්‍රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා..


    "අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙන කෙනෙක් හොයා ගන්න"

    නමුත් මේ දුප්පත් පිරිමි ළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ..

    ඊට අවුරුදු 10කට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී...

    "හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.." කාන්තාව අර පිරිමි ළමයට කිව්වා..

    තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා..

    විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා...

    "සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "ඔයා දන්නවද බබා, මම මිලියන 200ක ප්‍රොජෙක්ට් එකක් කරන්න යන්නේ මේ සර් එක්ක.. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ.."


    **මේ කාතාවෙන් ලොකු පණුවුඩයක් අපිට දෙනවා නේද..? ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි**


    මෙන්න කලින් මම පෝස්ට් කරපු මේ වගේම හොද වටින ආදර්ශවත් ත්‍රෙඩ්..

    විශ්වාසය - Trust
    අමුත්තෝ තුන්දෙනා
    මගේ ලෝකය
    ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??
    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්
    ම‍ගෙ‍ අප්පච්චි...
    අම්මා...
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ලේ මොන හරකෙක්ද?
    එච්චර සල්ලිත් තියාගෙන බදින්නෙ නැතුව එපා කිව්ව කෙල්ලෙක් ගැන මොකට හිතනවද :dull:
    සමහරවිට පොර බදිනවට වඩා ආතල් එකේ ඉන්නවද දන්නෙ නෑ :rolleyes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලේ මොන හරකෙක්ද?
    එච්චර සල්ලිත් තියාගෙන බදින්නෙ නැතුව එපා කිව්ව කෙල්ලෙක් ගැන මොකට හිතනවද :dull:
    සමහරවිට පොර බදිනවට වඩා ආතල් එකේ ඉන්නවද දන්නෙ නෑ :rolleyes:

    uu hena modayek :lol::lol::lol:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි
    You must spread some Reputation around before giving it to coolmanaram again.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    ලේ මොන හරකෙක්ද?
    එච්චර සල්ලිත් තියාගෙන බදින්නෙ නැතුව එපා කිව්ව කෙල්ලෙක් ගැන මොකට හිතනවද :dull:
    සමහරවිට පොර බදිනවට වඩා ආතල් එකේ ඉන්නවද දන්නෙ නෑ :rolleyes:


    ඕක වෙන්න ඕන පොරගෙ පික් අප් ලයින් එක :rolleyes::rolleyes::lol::lol:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ලේ මොන හරකෙක්ද?
    එච්චර සල්ලිත් තියාගෙන බදින්නෙ නැතුව එපා කිව්ව කෙල්ලෙක් ගැන මොකට හිතනවද :dull:
    සමහරවිට පොර බදිනවට වඩා ආතල් එකේ ඉන්නවද දන්නෙ නෑ :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌ දවස ගානේ එක එක bakery වල හදපු ජෑම් බනිස් කනවලු. ජෑම් බනිසක් කන්න bakery එකක් සල්ලි දීල ගන්න එක මෝඩ කමක් කියල තේරිලා ඇති දැන්...
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඌ දවස ගානේ එක එක bakery වල හදපු ජෑම් බනිස් කනවලු. ජෑම් බනිසක් කන්න bakery එකක් සල්ලි දීල ගන්න එක මෝඩ කමක් කියල තේරිලා ඇති දැන්...

    උයාට විතරයි හරකට වගේ ඒක තේරුනේ :lol:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඌ දවස ගානේ එක එක bakery වල හදපු ජෑම් බනිස් කනවලු. ජෑම් බනිසක් කන්න bakery එකක් සල්ලි දීල ගන්න එක මෝඩ කමක් කියල තේරිලා ඇති දැන්...

    hahahahhahahahaha........:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කතාව
    avatar362420_1.gif
    .හැබැයි කෙල්ල කැමති නෑ කියල දැන දැනත් තනිකඩද ඉන්න එක නම් මෝඩ වැඩක්...

    තාම රේප් දෙන්න බැරිලු