දුම්බර මිටියාවතේ සැඟවුනු ගම්මාන

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ගලමුදුන ගම සහ උඩගල්දෙබොක්ක

    මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලමුදුන ගම සහ උඩගල්දොබොක්ක යන ගම්මාන දෙකෙහි ඡයාරූප එකතුවක්.

    ගමට යන හැටි​

    ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. මහියංගනයේ සිට හසලකට පැමිණ හෙට්ටිපොළ පාරේ කොලොන්ගොඩට ගොස් ගමට ගමන් කළ හැකියි. මේ පාර ඇදීයන්නේ හීන්ගඟ ඉවුර දිගේ. හසලක සිට ගමට දුර කිලෝ මීටර් 15ක්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතනින් අඩි පාරක් දිගේ උඩගල්දෙබොක්ක කියන කඳුකර ගමට ගොස් එහි සිට කඳු තරණය කිරීමෙන් ද මේ ගමට ළඟාවිය හැකියි.
    උඩගලදෙබොක්කේ සිට තවත් කිලෝ මීටර් 3ක් දුරින් තමයි ගලමුදුන තිබෙන්නේ. ගමට පියමං කළ යුතු වන්නේ අලිඇතුන් ගැවසෙන වනය හරහා ඇළදොළ පසුකරමින්. ගමට නුදුරින් පිහිටි යහන්ගල පර්වතය අලංකාර දසුනක් මවා පානවා. වාහනයක් තබා පාපැදියක්වත් මේ ගමට රැගෙන යන්න බැහැ.

    පේස්බුක් වෙතින් උපුටා ගන්නා ලදී.


    381112816_7006020162783928_830564614537738710_n.jpg
    382692178_7006020152783929_666762983688554622_n.jpg

    382580453_7006020209450590_7807014918332992457_n.jpg
    384240488_7006020512783893_5969510472950268771_n.jpg

    383220639_7006020496117228_6291611647967454126_n.jpg
    382599450_7006020906117187_43213391458075781_n.jpg
    383343198_7006020852783859_56127195628968100_n.jpg
    383156164_7006021036117174_4439357617448348156_n.jpg
    382207186_7006021236117154_8116014489476192356_n.jpg
    382581929_7006021319450479_6116004378349054441_n.jpg
    383333736_7006021436117134_6085327256907492335_n.jpg
    382584383_7006021602783784_2948522910715568599_n.jpg
    382695344_7006021719450439_3910586973658995210_n.jpg
    384230753_7006021836117094_5948954629895117642_n.jpg
    382584041_7006021989450412_6036029211460392565_n.jpg
    383229482_7006022102783734_741786010647431869_n.jpg
    382591037_7006022139450397_4468150509271610337_n.jpg
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මාර ලස්සනයි මචන්. මම ආසම මේ වගේ සරල ලස්සනක් තියන පැති වලට 😍
    මමත් ඔය වගේ පළාතක කෙනෙක් මචන්. මේ වගේ පැති වල ගිහින් අපි වගේ නගර වලට, නගර බද ප්‍රදේශ වලට හුරු උන අයට පදිංචි වෙලා ඉන්න අමාරුයි.
    පොඩි නිවාඩුවකට වගේ නම් නියමයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මමත් ඔය වගේ පළාතක කෙනෙක් මචන්. මේ වගේ පැති වල ගිහින් අපි වගේ නගර වලට, නගර බද ප්‍රදේශ වලට හුරු උන අයට පදිංචි වෙලා ඉන්න අමාරුයි.
    පොඩි නිවාඩුවකට වගේ නම් නියමයි.
    ඔව් මචන් ඒක ඇත්ත. කලින් ෆොටෝස් ටිකක් දැම්ම නේද ? තව දාන්න තියනව නම්
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම


    යන්න ඕන බොසා

    ඒත් හයික් වලින් ෆස්ට් ප්‍රයොරිටි කුරුල්ලන්ගල යන්න. එක ගිහින් තම අනිත්
    එව.

    මිනිහ යන්නෑ
    Thread 'කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල' https://elakiri.com/threads/කොහෙවත්-ගියෙ-නැද්ද-වල්පොලමුල්ල.2115761/


    මම හයික් යනව බොලන් :D
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,024
    18,947
    113
    යන්න ඕන බොසා

    ඒත් හයික් වලින් ෆස්ට් ප්‍රයොරිටි කුරුල්ලන්ගල යන්න. එක ගිහින් තම අනිත්
    එව.


    Thread 'කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල' https://elakiri.com/threads/කොහෙවත්-ගියෙ-නැද්ද-වල්පොලමුල්ල.2115761/


    මම හයික් යනව බොලන් :D
    බිරින්දෑ බයයි දවස් ගණන් කෝල් එකක් වත් නැතුව අතුරුදහන් වෙද්දී.. ඒ නිසා දැන් අකැපයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    යන්න ඕන බොසා

    ඒත් හයික් වලින් ෆස්ට් ප්‍රයොරිටි කුරුල්ලන්ගල යන්න. එක ගිහින් තම අනිත්
    එව.


    Thread 'කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල' https://elakiri.com/threads/කොහෙවත්-ගියෙ-නැද්ද-වල්පොලමුල්ල.2115761/


    මම හයික් යනව බොලන් :D
    ගෝ ප්‍රෝ එකක් නලලෙ ගහගන කුරුලන්ගල නැගපං. බිමට පතබෑවෙන වීඩියෝ එක ලස්සනට ගන්න