මේ ඉන්දියාවේ privet train එකක තියෙන පහසුකම්. හරියට ප්ලේන් එකක යනව වගේ. ලංකාවේ අපි මජන්, දුවිලි ගාගෙන බඩගින්නේ දුක් විදගෙන කෝච්චියෙ ගියා හොදටම ඇති කියල තමයි මටනම් හිතෙන්නේ.
මොකක්ද හේතුව එහෙනම් ?ප්‍රයිවට් කරන්න හේතුව ඕකනම් නෙවේ.
එකෙන්ම. අපේ උන් හිතන්නේ පිටරටවල්වල ලක්සරි කෝච්චි දැක්කම උන් වගේම අපේ දුම්රියත් පෞද්ගලීකරණය කරාම ඒ තත්වෙට එයි කියලා. අන්තිමට ඒකෙන් වෙන්නේ කෝච්චියේ ටිකට් එක ගනන් අඩු හින්දා කෝච්චියේ යන මිනිහට ඒක ගෙවාගන්න බැරි වෙන එක.ලෑකාවෙත් ෆස්ට් ක්ලාස් ඔයතරම්ම නැතත් සෑහෙන්න හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ උංට ඕවගෙ යන්න වත්කමක් නැති එක. ප්‍රයිවට් කරන්න හේතුව ඕකනම් නෙවේ.
රනිල් ලොක්ක ඉන්න වෙලාවේ මේක කරගත්තේ නැත්තං අපි ඉවරයි...Marenakan majan gawichcha kalu Katha train wala thamai sinhalunta yanna wenne
Private bus company kiyak tiyanawada banදැන් ලංකාවේ bus privatize කරලා තියනවනේ අපිට ඒවගේ luxury දේවල් හම්බෙනවද
භාන්ඩාගාරෙ කරේ තියාගෙන යන බර අයිං කරන එක.මොකක්ද හේතුව එහෙනම් ?
1st class කෑම අපිරිසිදු නෑ බං ස්ටාෆ් එක ලගටම ගෙනත් දෙනව. ඒවට වෙනම ගෙවන්න ඕනලංකාවෙත් 1st class ඔය ගානටම වගේ තියෙනවා.හැබැයි ඔයිට වඩා ගැස්සෙනවා.කෝපි එකක් එහෙම ඔහොම බොන්න බෑ.ඒ රේල් පීලි වල අවුල නිසා.දැන් මහවෙන් එහාට රේල් පාර හැදුවම නම් ඔය වගේ ගැස්සෙන්නැතුව යන්න පුලුවන් වෙයි.හැබැයි කෑම බීම නම් දෙන්නෙ නෑ අපේ ට්‍රේන් වල.කැන්ටින් එකක් තිබුනට ඒක පට්ට අපිරිසිදුයි.අඩු ගානෙ 1st class අයට වත් ටිකක් වැඩිපුර චාජ් කරලා කෑමක් බීමක් දෙන්න පුලුවන් නම් හොඳයි.පිරිසිදුවට.ඉස්සර නම් දුර යන කෝච්චි වල ලිකර්/සිගරට් ගන්නත් තිබුනලු.බොන්නත් වෙනම තැනක් තිබුනලු.නිකම් ඕපන් කරපු කෝච්චි පෙට්ටියක් වගේ.ගංගොඩවිල සෝම ඇතුලු සෙට් එක මේක ධර්මිෂ්ට රාජ්‍යයක් කරාට පස්සේ ඒ ඔක්කොම නැති උනා.
ආසයි නේ, උබේ ගමනේ සැබෑ වියදම අනිත් උන් ගෙවනවාටකොහෙත්ම නැත.
මේ දෙන්න දැන් ඉන්නෙ ලංකාවේade namki lassanai ne
kolla nm hena kuna habai![]()