දුම්රිය පවුද්ගලිකරණය කල යුතුයි...ඔව්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ ඉන්දියාවේ privet train එකක තියෙන පහසුකම්. හරියට ප්ලේන් එකක යනව වගේ. ලංකාවේ අපි මජන්, දුවිලි ගාගෙන බඩගින්නේ දුක් විදගෙන කෝච්චියෙ ගියා හොදටම ඇති කියල තමයි මටනම් හිතෙන්නේ.

     

    Sen-lu

    Well-known member
  • ලෑකාවෙත් ෆස්ට් ක්ලාස් ඔයතරම්ම නැතත් සෑහෙන්න හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ උංට ඕවගෙ යන්න වත්කමක් නැති එක. ප්රයිවට් කරන්න හේතුව ඕකනම් නෙවේ. 3rd class ගිහින් ප්රයිවට් නෙවේ මොකාගෙන්වත් ඕව ඉල්ලුවාට වැඩක්නෑ.
     

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    අවම ගාස්තුව 3rd class LKR 10000ක් ඒ 1000KM වලට . ලංකාවේ මාතර ඉදන් කොලබට 156KM තියනවා. ඒ කියන්නේ මේ train එක දැම්මොත් third class එකේ ගාන 1600k වෙනවා. දැනට එක 300LKR.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ලෑකාවෙත් ෆස්ට් ක්ලාස් ඔයතරම්ම නැතත් සෑහෙන්න හොඳයි. වැඩේ තියෙන්නෙ අපේ උංට ඕවගෙ යන්න වත්කමක් නැති එක. ප්රයිවට් කරන්න හේතුව ඕකනම් නෙවේ.
    එකෙන්ම. අපේ උන් හිතන්නේ පිටරටවල්වල ලක්සරි කෝච්චි දැක්කම උන් වගේම අපේ දුම්‍රියත් පෞද්ගලීකරණය කරාම ඒ තත්වෙට එයි කියලා. අන්තිමට ඒකෙන් වෙන්නේ කෝච්චියේ ටිකට් එක ගනන් අඩු හින්දා කෝච්චියේ යන මිනිහට ඒක ගෙවාගන්න බැරි වෙන එක.

    ල.දු.දෙ අයිස් ගැසීම, වැඩ වර්ජන, ආදිපත්‍යන් ගැන කතා කරනවා නම් ඒක වෙනම හිතලා බලන්ඩ ඕනි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙත් 1st class ඔය ගානටම වගේ තියෙනවා.හැබැයි ඔයිට වඩා ගැස්සෙනවා.කෝපි එකක් එහෙම ඔහොම බොන්න බෑ.ඒ රේල් පීලි වල අවුල නිසා.දැන් මහවෙන් එහාට රේල් පාර හැදුවම නම් ඔය වගේ ගැස්සෙන්නැතුව යන්න පුලුවන් වෙයි.හැබැයි කෑම බීම නම් දෙන්නෙ නෑ අපේ ට්‍රේන් වල.කැන්ටින් එකක් තිබුනට ඒක පට්ට අපිරිසිදුයි.අඩු ගානෙ 1st class අයට වත් ටිකක් වැඩිපුර චාජ් කරලා කෑමක් බීමක් දෙන්න පුලුවන් නම් හොඳයි.පිරිසිදුවට.ඉස්සර නම් දුර යන කෝච්චි වල ලිකර්/සිගරට් ගන්නත් තිබුනලු.බොන්නත් වෙනම තැනක් තිබුනලු.නිකම් ඕපන් කරපු කෝච්චි පෙට්ටියක් වගේ.ගංගොඩවිල සෝම ඇතුලු සෙට් එක මේක ධර්මිෂ්ට රාජ්‍යයක් කරාට පස්සේ ඒ ඔක්කොම නැති උනා.
     

    Sen-lu

    Well-known member
  • මොකක්ද හේතුව එහෙනම් ?
    භාන්ඩාගාරෙ කරේ තියාගෙන යන බර අයිං කරන එක.
    non-transportation revenue වැඩි කරගන්න එක
    Efficiency improve කරගන්න එක.


    කොහොමත් ඕව සම්පූර්ණයෙනාම ප්රයිවට් කරන එකත් එච්චර නුවණට හුරු වැඩක් නෙවේ.

    ලංකාවෙත් 1st class ඔය ගානටම වගේ තියෙනවා.හැබැයි ඔයිට වඩා ගැස්සෙනවා.කෝපි එකක් එහෙම ඔහොම බොන්න බෑ.ඒ රේල් පීලි වල අවුල නිසා.දැන් මහවෙන් එහාට රේල් පාර හැදුවම නම් ඔය වගේ ගැස්සෙන්නැතුව යන්න පුලුවන් වෙයි.හැබැයි කෑම බීම නම් දෙන්නෙ නෑ අපේ ට්‍රේන් වල.කැන්ටින් එකක් තිබුනට ඒක පට්ට අපිරිසිදුයි.අඩු ගානෙ 1st class අයට වත් ටිකක් වැඩිපුර චාජ් කරලා කෑමක් බීමක් දෙන්න පුලුවන් නම් හොඳයි.පිරිසිදුවට.ඉස්සර නම් දුර යන කෝච්චි වල ලිකර්/සිගරට් ගන්නත් තිබුනලු.බොන්නත් වෙනම තැනක් තිබුනලු.නිකම් ඕපන් කරපු කෝච්චි පෙට්ටියක් වගේ.ගංගොඩවිල සෝම ඇතුලු සෙට් එක මේක ධර්මිෂ්ට රාජ්‍යයක් කරාට පස්සේ ඒ ඔක්කොම නැති උනා.
    1st class කෑම අපිරිසිදු නෑ බං ස්ටාෆ් එක ලගටම ගෙනත් දෙනව. ඒවට වෙනම ගෙවන්න ඕන
    ------ Post added on Apr 29, 2023 at 2:07 PM
     

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    ඉන්දියාවේ මාර්ග පද්ධතිය බස්රථ වගේ දේවල් ලංකාව වගේ හොඳ තත්ත්වයක නැහැ.

    දුම්රියේ තමයි ගමන ඉතිං ඒක ශක්තිමත් වෙනවා අනික ඉන්දියාවේ මට මතක හැටියට පනස් ගණන්වල වගේ තමයි විදුලි දුම්රිය සේවයක් පටන් ගත්තේ.

    ඊට පස්සේ වන්දේ භාරත් දුම්රිය සේවය බලන්නකෝ.දවස් තුනේ ගමන පැය අටෙන් අදිනවා.

    ඉන්දියන් රේල්වේ සර්විස්. භාරත් රේල්වේ.

    වන්දේ භාරත් එක්ස්ප්‍රස්.
    විවේක් එක්ස්ප්‍රස්.
    තේජාස් එක්ස්ප්‍රස්
    රාජධානි එක්ස්ප්‍රස් වගේ ඒවා සාමන්‍ය වේගය පැයට කිලෝමීටර් 100 ට එහා.
    වන්දේ භාරත් පැයට කිලෝමීටර් 200 කිට්ටු කරලා ස්පීඩ් කරනවා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලක්ශරි ට්‍රෙන් වල යන්න තරම් දුරක් ලන්කාවෙ නැ බන්, දවස් පැය 12න් උඩ ඉදන් යටට යන්න පුලුවන්,,
     
    • Like
    Reactions: NRTG and garfieldzz