රන්ජන්ගෙ කොල් රෙකොඩ් ඇහුවට පස්සෙ මොකද හිතෙන්නෙ, දුමින්දට දුන්න දඩුවම සාධාරණද නැද්ද?
එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයට දුමින්ද සර්ව එළියට අරන් සාධාරණය ඉටු කරන්න ඕන![]()
.
උඹට හිතෙන්නෙ මොකද්ද ආයිබෝං... කියමු බලන්න ඉස්සෙල්ලාම...
රන්ජන්ගෙ කොල් රෙකොඩ් ඇහුවට පස්සෙ මොකද හිතෙන්නෙ, දුමින්දට දුන්න දඩුවම සාධාරණද නැද්ද?

එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයට දුමින්ද සර්ව එළියට අරන් සාධාරණය ඉටු කරන්න ඕන![]()
මටනම් කෝල් එක අහුවම හිතන්නෙ දුන්න දඩුවම සාධාරණද නැද්ද කියල නෙමෙයි දඬුවම දීපු විදිය අසාධාරණයි කියල.රන්ජන්ගෙ කොල් රෙකොඩ් ඇහුවට පස්සෙ මොකද හිතෙන්නෙ, දුමින්දට දුන්න දඩුවම සාධාරණද නැද්ද?
දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දුමින්ද හිරේ ගිය නිසා ගොඩ ගියේ UNP මරික්කාර් තම්බියා.
දුමින්ද අහින්සකයිදුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ
දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ![]()

E 5 denatath balapaamak kale na kiyala kiyanna bane bn.සාධාරණයිඔය තීන්දුවට විරුද්දව ඊට පස්සේ ආයෙත් ඇපීල් කරලා ජජ්ල පස්දෙනෙක් ඒකමතිකව තීන්දුව ස්ථිර කරා නෙ.
උඹට හිතෙන්නෙ මොකද්ද ආයිබෝං... කියමු බලන්න ඉස්සෙල්ලාම...
අසාධාරණයි..![]()
දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දුමින්ද හිරේ ගිය නිසා ගොඩ ගියේ UNP මරික්කාර් තම්බියා.
මටනම් කෝල් එක අහුවම හිතන්නෙ දුන්න දඩුවම සාධාරණද නැද්ද කියල නෙමෙයි දඬුවම දීපු විදිය අසාධාරණයි කියල.
අපක්ෂපාතී අධිකරණයකිං මරණ දඬුවම දුන්නනම් දඩුවමේ වෙනසක් නැතත් දඬුවම සාධාරණයි.
E 5 denatath balapaamak kale na kiyala kiyanna bane bn.