දුමින්ද සිල්වා

දුමින්ද සිල්වගෙ

  • සාධාරනයි

    Votes: 48 51.1%
  • සාධාරණ නෑ

    Votes: 46 48.9%

  • Total voters
    94

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දුමින්ද සිල්වා

    රන්ජන්ගෙ කොල් රෙකොඩ් ඇහුවට පස්සෙ මොකද හිතෙන්නෙ, දුමින්දට දුන්න දඩුවම සාධාරණද නැද්ද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයට දුමින්ද සර්ව එළියට අරන් සාධාරණය ඉටු කරන්න ඕන :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රන්ජන්ගෙ කොල් රෙකොඩ් ඇහුවට පස්සෙ මොකද හිතෙන්නෙ, දුමින්දට දුන්න දඩුවම සාධාරණද නැද්ද?

    උඹට හිතෙන්නෙ මොකද්ද ආයිබෝං... කියමු බලන්න ඉස්සෙල්ලාම...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    උඹට හිතෙන්නෙ මොකද්ද ආයිබෝං... කියමු බලන්න ඉස්සෙල්ලාම...

    අධිකරණයට බලපෑම් කරල තියෙන හන්දා අසාධාරනයි
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයට දුමින්ද සර්ව එළියට අරන් සාධාරණය ඉටු කරන්න ඕන :yes:

    එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයට දුමින්ද සර්ව එළියට අරන් උඹෙ අම්මා ලඟ බුදි කරන්න ඕන.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දුමින්ද හිරේ ගිය නිසා ගොඩ ගියේ UNP මරික්කාර් තම්බියා.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රන්ජන්ගෙ කොල් රෙකොඩ් ඇහුවට පස්සෙ මොකද හිතෙන්නෙ, දුමින්දට දුන්න දඩුවම සාධාරණද නැද්ද?
    මටනම් කෝල් එක අහුවම හිතන්නෙ දුන්න දඩුවම සාධාරණද නැද්ද කියල නෙමෙයි දඬුවම දීපු විදිය අසාධාරණයි කියල.
    අපක්ෂපාතී අධිකරණයකිං මරණ දඬුවම දුන්නනම් දඩුවමේ වෙනසක් නැතත් දඬුවම සාධාරණයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දුමින්ද හිරේ ගිය නිසා ගොඩ ගියේ UNP මරික්කාර් තම්බියා.

    :yes:දුමින්ද අහින්සකයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ

    දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ
    :angry::angry:

    ගෝඨ ස' ගන්න තීරණය තමයි අවසාන තීරණය. අපිට බෑ ඒකට විරුද්ධ වෙන්න
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාධාරණයි :yes: ඔය තීන්දුවට විරුද්දව ඊට පස්සේ ආයෙත් ඇපීල් කරලා ජජ්ල පස්දෙනෙක් ඒකමතිකව තීන්දුව ස්ථිර කරා නෙ.
     
    • Like
    Reactions: waca

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සාධාරණයි :yes: ඔය තීන්දුවට විරුද්දව ඊට පස්සේ ආයෙත් ඇපීල් කරලා ජජ්ල පස්දෙනෙක් ඒකමතිකව තීන්දුව ස්ථිර කරා නෙ.
    E 5 denatath balapaamak kale na kiyala kiyanna bane bn.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man kiyanne asadaranai duminda ikmaninm eliyata ganna one :yes: Ranjan kare ketha wedak :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උඹට හිතෙන්නෙ මොකද්ද ආයිබෝං... කියමු බලන්න ඉස්සෙල්ලාම...

    අසාධාරණයි..:yes:

    :baffled: