දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    පහු ගිය ටිකේම මේකේ හිටපු බක පණ්ඩිතයෝ තර්ක කලා නේද 50% වැඩි වෙලා නැහැ කියල ..අදයි මම හරියටම ගණන් හදල බැලුවේ ..phone එකට reload කොච්චර දැම්මත් කිසි වෙලාවක් සල්ලි නැහැ ..හත් වලාමේ 50% මුන් වැඩි කරලා නේන්නම් ..50% වැඩි කරලා නැහැ කියනවා නම් වරෙන් මම ගණන් හදල පෙන්නන්න ...කට්ටිය බලන් හිටිය ෆ්‍රී wifi දෙනකම් ..ඔය ඇරලා තියෙන්නේ හොදම එකෙන්ම :angry::angry::angry::angry::angry::angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    call charges walata wada mala paninne internet charges wadi wela thiyena hati dakkama:angry:
    mage postpaid broadband connections 2k thiyenawa ekak cancel karanna wenne mehema gewanna giyoth :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Rs1/= ta tax 0.50 k kapenawa. so 50% tax. kalin thibbe %15 wage data, 25% calls. dan okkotama 50% tax.

    Ravi ponna pakaya nam kivve 4% i wadi wenne kiyala wesa balla
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Rs1/= ta tax 0.50 k kapenawa. so 50% tax. kalin thibbe %15 wage data, 25% calls. dan okkotama 50% tax.

    Ravi ponna pakaya nam kivve 4% i wadi wenne kiyala wesa balla

    ow ban ..mamat kalin echarama ganan gathe na..pahu giya tike tamai meter une..me magulata kochara reload dammat salli naha...:angry::angry::angry:

    mage eka sim ekak ara rs 5 sim eka..monthly Rs 150 kapune..dan Rs 225...:angry::angry::angry: balapn itin..hena gahana wadi kirillakne meka...:angry::angry::angry: kalakanni yakku mun nam
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    50%k wadi karala na. tax eka 350% level ekata enakan wadi karala. e kiyanne 50%ta wada wadi karala

    ane me palayan ban yanna kunuharapa kata karanne nathuwa...:angry::angry::angry:
    mage eka sim ekak daily rs 5 kapuna..dan rs 7.50 kapenawa..hadala kiyapan balanna kiyak wadi welada kiyala ehenam...:angry::angry::angry:

    By the way machan, do you ever expect a government to be good? Then you'll have to wait forever. :rofl:

    duka tamai..mun okkoma ekai...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ane me palayan ban yanna kunuharapa kata karanne nathuwa...:angry::angry::angry:
    mage eka sim ekak daily rs 5 kapuna..dan rs 7.50 kapenawa..hadala kiyapan balanna kiyak wadi welada kiyala ehenam...:angry::angry::angry:

    duka tamai..mun okkoma ekai...

    සිරා බන්. අප්පච්චි ආයේ ආවත් ඔච්චර තමයි. පොනිල දිගටම හිටියත් ඔච්චර තමයි. හැබැයි පොනිල්, සිරා ඇතුළු පොන්සි රැලට වඩා මහින්ද හොඳයි මචන්. මොනවා වුනත් කොටින්ට නටන්න දුන්නේ නෑ. අනිත් එක රට සංවර්දනේ කළා. කොළඹ ලස්සන කළා. :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සිරා බන්. අප්පච්චි ආයේ ආවත් ඔච්චර තමයි. පොනිල දිගටම හිටියත් ඔච්චර තමයි. හැබැයි පොනිල්, සිරා ඇතුළු පොන්සි රැලට වඩා මහින්ද හොඳයි මචන්. මොනවා වුනත් කොටින්ට නටන්න දුන්නේ නෑ. අනිත් එක රට සංවර්දනේ කළා. කොළඹ ලස්සන කළා. :yes:

    mata nam mun okkoma ekai..boruwata balaya gannakan baila gahanawa..balaya labunata passe kelinne tanikara pissu...okunta vote karana apita gahnna oni madu waligen:angry::angry::angry: