දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!
පහු ගිය ටිකේම මේකේ හිටපු බක පණ්ඩිතයෝ තර්ක කලා නේද 50% වැඩි වෙලා නැහැ කියල ..අදයි මම හරියටම ගණන් හදල බැලුවේ ..phone එකට reload කොච්චර දැම්මත් කිසි වෙලාවක් සල්ලි නැහැ ..හත් වලාමේ 50% මුන් වැඩි කරලා නේන්නම් ..50% වැඩි කරලා නැහැ කියනවා නම් වරෙන් මම ගණන් හදල පෙන්නන්න ...කට්ටිය බලන් හිටිය ෆ්රී wifi දෙනකම් ..ඔය ඇරලා තියෙන්නේ හොදම එකෙන්ම