දුවෙකුට නමක්

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    ට ඩ සො අකුරු වලින් එක් එක් අකුරක් මුලට යෙදෙන දුවෙකුට හොඳ ලස්සන නමක් කියන්නකෝ
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ටකනි
    ටකරි
    ඩල්සි
    ඩබනි
    සොනක්ෂි සින්හා
    සොඳුරි
    සොබනි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,480
    113
    maru thanin uba ahanne :lol::lol::lol::lol::lol:

    එක අතකින් මේකේ උන් දෙන නම් හොදයි බං අර අහුබුදුවගෙ නම් ෆැක්ටරියෙන් දෙන මතක තියාගන්න බැරි ඔල්මොරොන්දන් නම් වලට වඩා.:P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    :lol:
    එක අතකින් මේකේ උන් දෙන නම් හොදයි බං අර අහුබුදුවගෙ නම් ෆැක්ටරියෙන් දෙන මතක තියාගන්න බැරි ඔල්මොරොන්දන් නම් වලට වඩා.:P