ට ඩ සො අකුරු වලින් එක් එක් අකුරක් මුලට යෙදෙන දුවෙකුට හොඳ ලස්සන නමක් කියන්නකෝ
S siri2016 Junior member May 7, 2016 68 32 18 Aug 5, 2018 #1 ට ඩ සො අකුරු වලින් එක් එක් අකුරක් මුලට යෙදෙන දුවෙකුට හොඳ ලස්සන නමක් කියන්නකෝ Reactions: ||K~E~M~I~T~H||
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama Aug 5, 2018 #3 ටකනි ටකරි ඩල්සි ඩබනි සොනක්ෂි සින්හා සොඳුරි සොබනි
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Aug 5, 2018 #6 maru thanin uba ahanne
War Fighter Well-known member Mar 22, 2017 9,041 1 28,479 113 Aug 5, 2018 #7 jsandun said: maru thanin uba ahanne Click to expand... එක අතකින් මේකේ උන් දෙන නම් හොදයි බං අර අහුබුදුවගෙ නම් ෆැක්ටරියෙන් දෙන මතක තියාගන්න බැරි ඔල්මොරොන්දන් නම් වලට වඩා.
jsandun said: maru thanin uba ahanne Click to expand... එක අතකින් මේකේ උන් දෙන නම් හොදයි බං අර අහුබුදුවගෙ නම් ෆැක්ටරියෙන් දෙන මතක තියාගන්න බැරි ඔල්මොරොන්දන් නම් වලට වඩා.
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Aug 5, 2018 #8 සොනාලි ටාන්යා <add surname here>
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Aug 5, 2018 #9 tatanjalie tatyanjalie disliya soana soanjalie
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Aug 5, 2018 #10 War Fighter said: එක අතකින් මේකේ උන් දෙන නම් හොදයි බං අර අහුබුදුවගෙ නම් ෆැක්ටරියෙන් දෙන මතක තියාගන්න බැරි ඔල්මොරොන්දන් නම් වලට වඩා. Click to expand...
War Fighter said: එක අතකින් මේකේ උන් දෙන නම් හොදයි බං අර අහුබුදුවගෙ නම් ෆැක්ටරියෙන් දෙන මතක තියාගන්න බැරි ඔල්මොරොන්දන් නම් වලට වඩා. Click to expand...
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,970 21,990 113 ගම මහනුවරයි Aug 5, 2018 #12 කුලේ කියපන් , නම කියන්න කලින්
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Aug 5, 2018 #13 ammo Hinna said: ටකනි ටකරි ඩල්සි ඩබනි සොනක්ෂි සින්හා සොඳුරි සොබනි Click to expand...
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Aug 5, 2018 #16 දිව පැටලෙන නම් දාන්න එපා ප්රෙන්ස්
Sry.com Well-known member Sep 5, 2014 3,476 927 113 localhost Aug 5, 2018 #17 D nm ecchra set wenne ne bn, samahara names hodai meeke un daala thiyena..tania, tashiya,thilini...
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,883 113 වොන්ඩර් ලැන්ඩ් Aug 5, 2018 #18 අමාරුය් බන් එන්නේ නැ ඔලුවට....
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Aug 5, 2018 #19 ටෞකණ්ඩ කුමරි/දෝනි ටිටී ටනාෂා