මන් එහෙම අහලා තියනවා බං. අනික ලෝබයොන්ටලු දූලම හම්බෙන්නෙ. මේ සම්බන්දව උඹලෙගෙ අත්දැකීම් මොනවද?
p&ka thamaදුවලා කියන්නෙ රටට දැයට සම්පතක්![]()
Un real male newey ne banetakota mahindata puthu 3denekma inne.
Un real male newey ne ban
Wesa male
gammata alpha male un sakkili wada karanne na
Yana yana meeting wala inna lassana kello hahanne na
Minissu maranne na

ඒකට තාත්‍තලට වැරදි කියන්න බෑ.පුතෙක්ට වඩා දුවෙක් ඉන්න ඵක ලොකු වගකීමක්.අැයි ඉතිං සමහර පොන්න පිරිමි බඳිනකොට තාමත් දෑවැදි බලාපොරොත්තු වෙනවනේ...ඉතිං අපිට මෙහෙම කියන්න කිසිම අයිතියක් නෑ..
දෑවැද්දක් දෙන්නෙ පිරිමියගෙ පොන්නකමට නෙවී, දවසක ලමයි බලන් ගෙදර ඉන්න උනොත් ගෑනිට මිනිහගෙ පඩියට යටත් වෙලා ඉන්නෙ නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න තමා දෙමාපියන් දෑවැද්ද දෙන්නෙ.
මට ගෑනු ළමයෙක් හිටියානම් බලෙන් හරි දෑවැද්දක් දෙනවා. එතකොට මගේ කෙල්ලට මිනිහගෙ පඩියට ඇඹරෙන්න ඕනි වෙන්නෙ නෑ රස්සාවක් කරත් නොකරත්.
ne ban issara gewal walata genu ipadunama wadayak.ekai dewadi denne.aran yanna compliment ekak widihata.miniha nethuwa taniyen inna puluwan wenna concept ekakata newe