දූශමාන ආරංචියක් ආව ඇට්ටි හැලෙන දඩයක් ගහනව කියල 🙄

AnuradhaRa

Well-known member
  • වාහන ආදායම් බලපත්‍රෙ දාගන්න දවසක් පරක්කු වුණත් ලොකු දඩයක් වැටෙනවලු

    ඉස්සර බයික් වලට රුපියල් 70 ක් වගේ නෙ ගොඩක් වෙලාවට වැදුණෙ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    වාහන ආදායම් බලපත්‍රෙ දාගන්න දවසක් පරක්කු වුණත් ලොකු දඩයක් වැටෙනවලු

    ඉස්සර බයික් වලට රුපියල් 70 ක් වගේ නෙ ගොඩක් වෙලාවට වැදුණෙ
    ඔව් උබල වගේ පිං බතාලට දෙන්න ඕන 25000ම