දෙමවුපිය_හිරිහැර
මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව).
ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි.
ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා, අම්මගේ කාගැහිලි ඇහෙයි කියල ලැජ්ජාවට..
ඔහොම කාලයක් ගිහින් ඉස්කෝල ජීවිතේ ඉවර උනා, ඒ වෙනකොට මට depression (අදටත් එහෙමයි). job interview ගියත් personality එක අවුල් නිසා ජොබ් එකකට select වෙන්න ගොඩක් මහන්සි උනා, job කරපු තැන වලිනුත් අයින් උනා..
අදටත් අම්ම එයාට ඕන විදියට ගෙදර පාලනය කරන්නෙ, එයාට දැන් වයස 70, කසාද බැදලත් කිසිම නිදහසක් නැහැ..
වැරදි පෙන්නල දෙනකොට රණ්ඩුවට එනව.. මගේ ජීවිතේ අපරාදේ බන්

? මට කරන්න පුළුවන් උපරිමේ කරනවා ගෙදර අයට , එචරයි , මනස හරියට තියා ගත්තේ නැතම් job එකටත් sorry ම තමා