දෙමවුපිය_හිරිහැර

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    දෙමවුපිය_හිරිහැර

    මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව).

    ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි.

    ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා, අම්මගේ කාගැහිලි ඇහෙයි කියල ලැජ්ජාවට..

    ඔහොම කාලයක් ගිහින් ඉස්කෝල ජීවිතේ ඉවර උනා, ඒ වෙනකොට මට depression (අදටත් එහෙමයි). job interview ගියත් personality එක අවුල් නිසා ජොබ් එකකට select වෙන්න ගොඩක් මහන්සි උනා, job කරපු තැන වලිනුත් අයින් උනා..

    අදටත් අම්ම එයාට ඕන විදියට ගෙදර පාලනය කරන්නෙ, එයාට දැන් වයස 70, කසාද බැදලත් කිසිම නිදහසක් නැහැ.. :(

    වැරදි පෙන්නල දෙනකොට රණ්ඩුවට එනව.. මගේ ජීවිතේ අපරාදේ බන් :(
     
    • Like
    Reactions: saja

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය වගේ මිනිස්සු ඕනි තරං ඉන්නවා බං. අම්මටත් ඩීප්‍රෙස් වෙලා ඇත්තේ. එයාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන තිබ්බා ඒ දවස් වලම.

    දැන් උබට පුළුවන් නං කරන්න තියෙන හොදම දේ වෙනම ගෙදරකට යන එක. මොකද නැත්තන් උබේ නෝනාත් ඔව්ව බලං ඉදලා උබේ අම්මා වගේ හැසිරෙයි. උබට කසාද ජීවිතෙත් එපා වෙයි ඊළගට.

    එහෙම නැත්තං කවුරු මොන බයිලා කිව්වත් කමක් නෑ කියලා අම්මව ගිහින් කෙයා හෝම් එකකට දාපං.
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Apeth ohoma seen thiyei ban. Jeewithe kiyanne ohoma thamai. Umba Hithanne Umbata witharai kiyala. Jeewithe Balance karan yanna thamai thiyenne wena karanna deyak nehe. Godak durata Bendala wenama Geyaka inna thiyenam thamai hoda. Eth eka karanna beri awastha enawa. Eka nisa Wifetath therum karala deepan. Ammalawa hadanna apita behe eth podi hari Saddayak dala indahan neththam Umba hemadama Pawle podi eka !! :yes:

    Poya dawase Pansal ekka palayan Wife wa. Gedarama inne nethuwa Kellage gewal peththeth nithara palayan :yes:
    ethakota eyage athathiya adu wenawa.
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අම්මා හේතුවක් නැතුවද කෑගහන්නේ
    තාත්තා මොකුත් කියන්නෙම නැද්ද :rolleyes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Ane bn ape nam unnada malada kiyala hoyala balanna kenek na. Podi kale idan ehemayi.
    Study anan manan walatanam habayi monawahari karala salli hoyala dunna.
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    අම්මා හේතුවක් නැතුවද කෑගහන්නේ
    තාත්තා මොකුත් කියන්නෙම නැද්ද :rolleyes:

    එයාට depression තියෙනව, බෙහෙත් අරන් දීල තියෙනව, ඒත් කාලෙකට බොන්නේ නැහැ. අනිත් යට වැඩ දීල සතුටු වෙන ගතියකුත් තියෙනව :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉන්න ගෙදර වගෙම දෙපල අයිති උඹලාගෙ අම්මාටද ?

    මොකද ගැණු කෙනාගෙ ගෙදර නම් ඉන්නෙ ගැණුන්ගෙ සද්ද වැඩි වෙනවා කොහොමත්.
    ඒකයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,
    පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,
    වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්‍රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා,

    මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්‍රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්‍රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා,

    දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න,

    අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල.

    වයිෆ් මේ ප්‍රශ්නෙ හින්දා පට්ට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්‍රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්‍රෙස් එක කියලා.

    අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්‍රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක,

    මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා,

    මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්‍රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන,
    වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා.

    පිස්සු හැදෙන කේස් බං මේවා නම් :sorry::sorry:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Apeth ohoma seen thiyei ban. Jeewithe kiyanne ohoma thamai. Umba Hithanne Umbata witharai kiyala. Jeewithe Balance karan yanna thamai thiyenne wena karanna deyak nehe. Godak durata Bendala wenama Geyaka inna thiyenam thamai hoda. Eth eka karanna beri awastha enawa. Eka nisa Wifetath therum karala deepan. Ammalawa hadanna apita behe eth podi hari Saddayak dala indahan neththam Umba hemadama Pawle podi eka !! :yes:

    Poya dawase Pansal ekka palayan Wife wa. Gedarama inne nethuwa Kellage gewal peththeth nithara palayan :yes:
    ethakota eyage athathiya adu wenawa.
    Pettiya godada? :D
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ubalage thatha nissabda hinda thama amma keghahanne.thatha sinhaya wage hitiyanam owa ne.( ubalage thatha manawahari waradi karanawa athi. ekai silent inne)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එයාට depression තියෙනව, බෙහෙත් අරන් දීල තියෙනව, ඒත් කාලෙකට බොන්නේ නැහැ. අනිත් යට වැඩ දීල සතුටු වෙන ගතියකුත් තියෙනව :(

    හොදින් කිව්වත් අහන්නේ නැද්ද බං.එහෙනම් ඉතින් තාත්තා තමයි වැරදි
    සද්දේ දාද්දි තාත්තා අඩුම තරමේ මොකක් හරි කිව්වනම් හරි.දැන් පරක්කු වැඩි :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,
    පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,
    වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්‍රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා,

    මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්‍රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්‍රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා,

    දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න,

    අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල.

    වයිෆ් මේ ප්‍රශ්නෙ හින්දා පට්ට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්‍රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්‍රෙස් එක කියලා.

    අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්‍රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක,

    මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා,

    මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්‍රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන,
    වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා.

    පිස්සු හැදෙන කේස් බං මේවා නම් :sorry::sorry:

    වයසක අය හරි ආසයි තමන්ට ලෙඩක් තියෙනවා කියලා කියන්න.
    විශේෂයෙන් ප්‍රෙෂර් එක වගේ,අන්තිමේ බලපන්කෝ ඇත්තටම හොද ලෙඩක් හැදෙනවා කිඩ්නි වලම මනුස්සයන්ට බොරුවට දෙන වද වලට :sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    මන් නම් පඩේකට ගන්න ගන්නේ නැ දැන් ඕව , හැමොමම සතුටු කරන්න බැ 100% , මොකෝ අපි ice cream කරෝයෝ ද :angry:? මට කරන්න පුළුවන් උපරිමේ කරනවා ගෙදර අයට , එචරයි , මනස හරියට තියා ගත්තේ නැතම් job එකටත් sorry ම තමා :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,
    පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,
    වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්‍රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා,

    මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්‍රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්‍රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා,

    දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න,

    අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල.

    වයිෆ් මේ ප්‍රශ්නෙ හින්දා පට්ට ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්‍රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්‍රෙස් එක කියලා.

    අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්‍රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක,

    මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා,

    මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්‍රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන,
    වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා.

    පිස්සු හැදෙන කේස් බං මේවා නම් :sorry::sorry:

    ෆාදර් ෆකින්ෆක්... බුදාම්මෝ