දෙමලු සාමාන්යෙන් වංචා අඩු ජාතියක් . තම්බියෙක් උනානම් උබට අරින එක අරිනවාමයි
උඹ නුවර නම් ටිකක් විපරම් කරල බැලුවොත් මම කියන්නේ ඇත්ත කියල තේරෙයි... මොකද බිල්ඩින් එකක් කියන්නේ පාන් රත්තලක් වගේ හංගල විකුණන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ...මූ ආතල් එකක් දෙන්නේ.
mata hitha yatin hithenawa uba tamil pora ekka deal ekak gahala porata mehe building eka dila canada walin geyak/assets exchange kala kiyalath
e methods lankawe goda dammata ewa canadata walata wateddi ehe strict balanne nedda? undial karana ewun unatath kela wenne wena ratawal wala lokuwata salli wateddine
කියල වැඩක් නෑ බං... මට සල්ලි හදිස්සි වුණා... හැම දේකටම පොඩි කාලයයි... සිංහල එවුන් කොච්චර ආවද...? උන්ගේ අතේ එක්කෝ සල්ලි නෑ.... තිබ්බත් උන් ඉල්ලන්නේ කුණු කොල්ලයට.... මේකේ කීබෝඩ් ඔස්තාර්ලා පංති වෛරයක් පිරිමහන්න යනව මිසක ඔය වගේ දේවල් ගැන අයිඩියා එකක් නෑ...මම හිතුව උඹ ඔහොම ගේමක් ගහන්න ඇති කියලා මම උඹේ අනිත් ත්රේඩ් එකේ කෙලින්ම කිව්වේ උඹ එක්කෝ කැනඩා එකෙක් එක්ක එකක් ගහන්න ඇති කියලා
ඕක තමයි මහ පොළවේ ඇත්ත
ඉස්සර කියනව ජාතිවාදියෝ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩම් විකුණන්න එපා කියලා. එහෙම කියන එවුන්ම ඉඩම් ගන්න යද්දි ඉල්ලන්න කුණු කොල්ලෙට. උඹට උනෙත් ඒක
උඹට උනත් තේරෙනවා ජාතිය වෙනුවෙන් ලක්ශ 50ක් පුදන්න අමාරුවක් නෑ කියලා. ඒ වගෙම ඕක ලක්ශයක් 2ක් වෙන්නත් පුලුවන් තව සමහරුන්ට
ඒ වගේම රට ඇතුලට එන්න තිබ්බ සල්ලි ටිකක් උඹ ඕක ඔහොම විකුණපු නිසා රටට එන්නෙත් නෑ (පොර ලංකාවේ ඉන්න එකෙක්ගේ දෙයක් ගත්තනම් පොර සල්ලි මෙහෙට එවන්න එපැයිනේ ).
මට දුක ජාතිවාදය ඔලුවේ උඩ තියාගෙන මුස්ලිම් දෙමළ මිනිස්සුන්ට විකුණන්නේ නැතිව කුණු කොල්ලෙට විකණපු එවුන් ගැන
මම මාර පොරක් නේද බං... ලක්ෂ 69 ක් එක මතයට ගෙනල්ල තියෙන්නේ මමනේ... මගේ මතවාදයක් හින්ද වැඩිම වුණොත් 1000 ක් විතර උන්ගේ මතය වෙනස් කරන්න ඇති.... එතකොට අනිත් එවුන්... පාස්කු, මෛති්රය රනිල් ගැටුම, මිල සූත්ර අරව මේවා කොච්චර ද...? දැන් ඊළගට ඉල්ලන්න ඉන්න එකා නිකංම ජනාධිපති වෙයි මුන් කරන වැඩවලට.... ඒක ලංකාවේ දේශපාලන සංස්කෘතිය ලොක්කා... උන් නැත්තං මුන් මුන් නැත්තං උන්... ඒවා මතවාදිව වෙනස් කරන්න කියල ගේන උනුත් පිස්සු කෙලිනවා නම් අපි මොකද කරන්නේ....rata kaala paninawa neda keriya
ජිංගල බහුජ්ජ පොන්නයා දෙමලෙක්ට දේපල දීලා රට පනිනවා
උබ අපි දෙමලෙක්ට දේපල දෙන්න ඕනි ඇයි කියලහෑල්ලක් දාපන් පොන්නයෝ.


උබ දෙමලුන්ට බිල්ඩින් දෙන්න ඕන ඇයි කියලා මෙකේ නම වෙනස් කරහන්මම මාර පොරක් නේද බං... ලක්ෂ 69 ක් එක මතයට ගෙනල්ල තියෙන්නේ මමනේ... මගේ මතවාදයක් හින්ද වැඩිම වුණොත් 1000 ක් විතර උන්ගේ මතය වෙනස් කරන්න ඇති.... එතකොට අනිත් එවුන්... පාස්කු, මෛති්රය රනිල් ගැටුම, මිල සූත්ර අරව මේවා කොච්චර ද...? දැන් ඊළගට ඉල්ලන්න ඉන්න එකා නිකංම ජනාධිපති වෙයි මුන් කරන වැඩවලට.... ඒක ලංකාවේ දේශපාලන සංස්කෘතිය ලොක්කා... උන් නැත්තං මුන් මුන් නැත්තං උන්... ඒවා මතවාදිව වෙනස් කරන්න කියල ගේන උනුත් පිස්සු කෙලිනවා නම් අපි මොකද කරන්නේ....
ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....Do you already have a residence class visa for Canada ?
How do you expect to receive a large sum of money and expect to justify taxes ?
කියල වැඩක් නෑ බං... මට සල්ලි හදිස්සි වුණා... හැම දේකටම පොඩි කාලයයි... සිංහල එවුන් කොච්චර ආවද...? උන්ගේ අතේ එක්කෝ සල්ලි නෑ.... තිබ්බත් උන් ඉල්ලන්නේ කුණු කොල්ලයට.... මේකේ කීබෝඩ් ඔස්තාර්ලා පංති වෛරයක් පිරිමහන්න යනව මිසක ඔය වගේ දේවල් ගැන අයිඩියා එකක් නෑ...
