දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙමලු සාමාන්යෙන් වංචා අඩු ජාතියක් . තම්බියෙක් උනානම් උබට අරින එක අරිනවාමයි

    oya degollantama wada arinawa rajapaksha surname eka thiyana ekek set unoth
     
    • Haha
    Reactions: skymicro

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූ ආතල් එකක් දෙන්නේ.
    උඹ නුවර නම් ටිකක් විපරම් කරල බැලුවොත් මම කියන්නේ ඇත්ත කියල තේරෙයි... මොකද බිල්ඩින් එකක් කියන්නේ පාන් රත්තලක් වගේ හංගල විකුණන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම හිතුව උඹ ඔහොම ගේමක් ගහන්න ඇති කියලා මම උඹේ අනිත් ත්‍රේඩ් එකේ කෙලින්ම කිව්වේ උඹ එක්කෝ කැනඩා එකෙක් එක්ක එකක් ගහන්න ඇති කියලා

    mata hitha yatin hithenawa uba tamil pora ekka deal ekak gahala porata mehe building eka dila canada walin geyak/assets exchange kala kiyalath ;-)

    e methods lankawe goda dammata ewa canadata walata wateddi ehe strict balanne nedda? undial karana ewun unatath kela wenne wena ratawal wala lokuwata salli wateddine

    ඕක තමයි මහ පොළවේ ඇත්ත
    ඉස්සර කියනව ජාතිවාදියෝ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩම් විකුණන්න එපා කියලා. එහෙම කියන එවුන්ම ඉඩම් ගන්න යද්දි ඉල්ලන්න කුණු කොල්ලෙට. උඹට උනෙත් ඒක

    උඹට උනත් තේරෙනවා ජාතිය වෙනුවෙන් ලක්ශ 50ක් පුදන්න අමාරුවක් නෑ කියලා. ඒ වගෙම ඕක ලක්ශයක් 2ක් වෙන්නත් පුලුවන් තව සමහරුන්ට
    ඒ වගේම රට ඇතුලට එන්න තිබ්බ සල්ලි ටිකක් උඹ ඕක ඔහොම විකුණපු නිසා රටට එන්නෙත් නෑ (පොර ලංකාවේ ඉන්න එකෙක්ගේ දෙයක් ගත්තනම් පොර සල්ලි මෙහෙට එවන්න එපැයිනේ ).

    මට දුක ජාතිවාදය ඔලුවේ උඩ තියාගෙන මුස්ලිම් දෙමළ මිනිස්සුන්ට විකුණන්නේ නැතිව කුණු කොල්ලෙට විකණපු එවුන් ගැන
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම හිතුව උඹ ඔහොම ගේමක් ගහන්න ඇති කියලා මම උඹේ අනිත් ත්‍රේඩ් එකේ කෙලින්ම කිව්වේ උඹ එක්කෝ කැනඩා එකෙක් එක්ක එකක් ගහන්න ඇති කියලා

    ඕක තමයි මහ පොළවේ ඇත්ත
    ඉස්සර කියනව ජාතිවාදියෝ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩම් විකුණන්න එපා කියලා. එහෙම කියන එවුන්ම ඉඩම් ගන්න යද්දි ඉල්ලන්න කුණු කොල්ලෙට. උඹට උනෙත් ඒක

    උඹට උනත් තේරෙනවා ජාතිය වෙනුවෙන් ලක්ශ 50ක් පුදන්න අමාරුවක් නෑ කියලා. ඒ වගෙම ඕක ලක්ශයක් 2ක් වෙන්නත් පුලුවන් තව සමහරුන්ට
    ඒ වගේම රට ඇතුලට එන්න තිබ්බ සල්ලි ටිකක් උඹ ඕක ඔහොම විකුණපු නිසා රටට එන්නෙත් නෑ (පොර ලංකාවේ ඉන්න එකෙක්ගේ දෙයක් ගත්තනම් පොර සල්ලි මෙහෙට එවන්න එපැයිනේ ).

    මට දුක ජාතිවාදය ඔලුවේ උඩ තියාගෙන මුස්ලිම් දෙමළ මිනිස්සුන්ට විකුණන්නේ නැතිව කුණු කොල්ලෙට විකණපු එවුන් ගැන
    කියල වැඩක් නෑ බං... මට සල්ලි හදිස්සි වුණා... හැම දේකටම පොඩි කාලයයි... සිංහල එවුන් කොච්චර ආවද...? උන්ගේ අතේ එක්කෝ සල්ලි නෑ.... තිබ්බත් උන් ඉල්ලන්නේ කුණු කොල්ලයට.... මේකේ කීබෝඩ් ඔස්තාර්ලා පංති වෛරයක් පිරිමහන්න යනව මිසක ඔය වගේ දේවල් ගැන අයිඩියා එකක් නෑ...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් පලයන් කෝ පොන්න පාත්තය මෙතන රාජපස්සට පුක දික් කරගෙන ඉන් නැතුව :LOL::LOL:
    බිල්ඩිම වික්කා නම් විකක් විදියට ඉදපන් කවුන්සිලේ සතුටෙන් ඇති එකෙක් අඩු උනා කියලා උන්ට :LOL::LOL:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    rata kaala paninawa neda keriya
    මම මාර පොරක් නේද බං... ලක්‍ෂ 69 ක් එක මතයට ගෙනල්ල තියෙන්නේ මමනේ... මගේ මතවාදයක් හින්ද වැඩිම වුණොත් 1000 ක් විතර උන්ගේ මතය වෙනස් කරන්න ඇති.... එතකොට අනිත් එවුන්... පාස්කු, මෛති‍්‍රය රනිල් ගැටුම, මිල සූත‍්‍ර අරව මේවා කොච්චර ද...? දැන් ඊළගට ඉල්ලන්න ඉන්න එකා නිකංම ජනාධිපති වෙයි මුන් කරන වැඩවලට.... ඒක ලංකාවේ දේශපාලන සංස්කෘතිය ලොක්කා... උන් නැත්තං මුන් මුන් නැත්තං උන්... ඒවා මතවාදිව වෙනස් කරන්න කියල ගේන උනුත් පිස්සු කෙලිනවා නම් අපි මොකද කරන්නේ....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බිල්ඩින් එක විකුනනව කියල උබට කඩ කැල්ලත් අකුලගෙන පලය්න් කියල එලෙව්ව නේද අයිතිකාරයා
    28 වෙනිඩ අලුත් අකවුන්ට් එකක් හදන් වරෙන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙමළ මිනිස්සුන්ට විකුණපන්.. කිසි අවුලක් නෑ උන් එක්ක ජීවත් වෙන්න පුලුවන්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ජිංගල බහුජ්ජ පොන්නයා දෙමලෙක්ට දේපල දීලා රට පනිනවා :lol:
    උබ අපි දෙමලෙක්ට දේපල දෙන්න ඕනි ඇයි කියලහෑල්ලක් දාපන් පොන්නයෝ.

    උදේ කිව්වා. හවස් වෙද්දී කිව්ව දෙ අහලා ත්‍රෙඩ් එකක් දාලා. :lol:
    මහා කළු ජිංගල බහුජ්ජයා දෙමළුන්ගෙන් තම්බින්ගෙන් රට බේරගන්න ටෝක් දීලා
    දෙමලෙක්ට උගේ අම්මවයි දෙපලයි භාර දීලා පැනලා යනවා,
    එහෙ ගියාට පස්සේ කැනඩා දෙමළා උබට හොකි ස්ටික් පාරක් ගහලා මරලා දානවා.
    උබට සල්ලිත් නෑ දේපලත් නෑ. :lol:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම මාර පොරක් නේද බං... ලක්‍ෂ 69 ක් එක මතයට ගෙනල්ල තියෙන්නේ මමනේ... මගේ මතවාදයක් හින්ද වැඩිම වුණොත් 1000 ක් විතර උන්ගේ මතය වෙනස් කරන්න ඇති.... එතකොට අනිත් එවුන්... පාස්කු, මෛති‍්‍රය රනිල් ගැටුම, මිල සූත‍්‍ර අරව මේවා කොච්චර ද...? දැන් ඊළගට ඉල්ලන්න ඉන්න එකා නිකංම ජනාධිපති වෙයි මුන් කරන වැඩවලට.... ඒක ලංකාවේ දේශපාලන සංස්කෘතිය ලොක්කා... උන් නැත්තං මුන් මුන් නැත්තං උන්... ඒවා මතවාදිව වෙනස් කරන්න කියල ගේන උනුත් පිස්සු කෙලිනවා නම් අපි මොකද කරන්නේ....
    උබ දෙමලුන්ට බිල්ඩින් දෙන්න ඕන ඇයි කියලා මෙකේ නම වෙනස් කරහන් :LOL::LOL:
    ඔව් මෙකේ 1000යි ඉන්නේ .......
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට පුදුම මුං වගේ ගොං වස්සෝ ගෙන්න ගන්න රටවලුත් තියෙනවද කියලා?🤣🤣
    ඔන්න රට යන්න බලං ඉන්න කලු කොට මිට්ටොන්ට පොටක් පෑදෙන්න යන්නේ. මුගෙන් අහගනිං රට යන විස්තරේ🤣
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ගොඩක් මම දැකලා තියෙනවා සිංහලයන් ඉල්ලන්නෙ හරි rate ඒකට, අනෙක් අය වැඩි rate ඒකකට‍.
     
    • Like
    Reactions: Any.key and Idias

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    Do you already have a residence class visa for Canada ?

    How do you expect to receive a large sum of money and expect to justify taxes ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Do you already have a residence class visa for Canada ?

    How do you expect to receive a large sum of money and expect to justify taxes ?
    ඒවා ගාණට හිර කරල තියෙන්නේ... ඒක තමයි මම කිව්වේ නීතිමය හුට්ටප්පරයක් ආවා කියල....
    oya huththage boru ban
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කියල වැඩක් නෑ බං... මට සල්ලි හදිස්සි වුණා... හැම දේකටම පොඩි කාලයයි... සිංහල එවුන් කොච්චර ආවද...? උන්ගේ අතේ එක්කෝ සල්ලි නෑ.... තිබ්බත් උන් ඉල්ලන්නේ කුණු කොල්ලයට.... මේකේ කීබෝඩ් ඔස්තාර්ලා පංති වෛරයක් පිරිමහන්න යනව මිසක ඔය වගේ දේවල් ගැන අයිඩියා එකක් නෑ...

    හැබැයි උඹට ඔතන legal සීන් එකක් තියනව රටවල් දෙකින්ම
    ඔප්පුව ලියද්දි ලියනව ශ්‍රී ලංකානු රුපියල් මෙච්චර දුන්නා කියලා.. ඒ වෙනුවට මොකද්ද ලියන්නේ? හරිනම් ඔප්පුව ලියද්දි ගණුදෙනුව වෙන්න ඕනි..
    උඹට එහෙම කරද්දි එහෙ සල්ලි ගන්නේ කොහොමද? account එකකට දාගත්තොත් tax වදිනවා. අනික උඹට visa එකෙන් account හදන්න පුලුවන්ද?
    සල්ලි හිර කරන්නේ කොහොමද? එහෙ කවුරු හරි cash අතට ගන්නවද?

    මට නිකමට හිතෙනවා 2019 පොහොට්ටුවට කඩේ ගියාට වඩා ලෝක අමාරුවක වැටෙයි කියලා :rolleyes: