දෙමාපියෝ, ළමයි , ගැනී priority එක

උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?

  • දෙමාපියෝ, ගැනී, ළමයි

    Votes: 27 16.6%
  • දෙමාපියෝ, ළමයි , ගැනී

    Votes: 23 14.1%
  • ළමයි , ගැනී, දෙමාපියෝ

    Votes: 46 28.2%
  • ළමයි, දෙමාපියෝ, ගැනී

    Votes: 21 12.9%
  • ගැනී, ළමයි, දෙමාපියෝ

    Votes: 37 22.7%
  • ගැනී, දෙමාපියෝ, ළමයි

    Votes: 9 5.5%

  • Total voters
    163

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?
    බැඳලා ඉන්න උන් විතරක් උත්තර දීපන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,103
    11,982
    113
    ලංකාවේ තවත් අදුරු පැත්තක් . දෙමව්පියෝ කවදාවත් දරුවන්ට බරක් වෙන්න කැමැති නෑ
    තිබ්බත් හංගනවා...අපි හොයලා බැලුවොත් මිසක් එයාලා අපිට ඒවා දැනෙන්න දෙන්නෑ
    ඉතින් අපේ යුතුකම

    ගෑනි ගේ පැත්තේ දෙමව්පියෝ වගේම අපේම දෙමව්පියෝ ගැනත් අපි බලන්න ඔන
    ඒවගේම ලමයි ගැනත් . අනික සහෝදර සහෝදරියෝ ගැනත් පුලුවන් විදියට අපි මැදිහත් වෙන්න ඔන
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    වයිෆ් ළමයි එක්ක වෙනම ඉන්න, parentsලා ගැන වෙනම බලන්න
    parentsලගේ ගෙදර ඉන්නත් එපා, එයාලව ඔයාලගේ ගෙදරට ගෙන්න ගන්නත් එපා
    මං මේ කියන්නේ ළමයගේ perspective එකෙන්, වයසක අය ගෙදර ඉද්දි හෙන අවුලක් වෙනවා මානසිකව (මං අත්වින්දා අවුරුදු හතරක්)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    බැඳපු එවුන්ට මෙහෙම බැරිද බන් ?

    දෙමාපියෝ = ගැනී = ළමයි

    බැඳපු නැති නිසා අයිඩියා එකක් නැහැ
     
    • Like
    Reactions: olu bakka

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වයිෆ් ළමයි එක්ක වෙනම ඉන්න, parentsලා ගැන වෙනම බලන්න
    parentsලගේ ගෙදර ඉන්නත් එපා, එයාලව ඔයාලගේ ගෙදරට ගෙන්න ගන්නත් එපා
    මං මේ කියන්නේ ළමයගේ perspective එකෙන්, වයසක අය ගෙදර ඉද්දි හෙන අවුලක් වෙනවා මානසිකව (මං අත්වින්දා අවුරුදු හතරක්)
    Ube attached bathroom tiyena room eka grand parentslata denna una hinda ohoma balu kathaa kiyannda epaa bn
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    සැර බූට් ටිකක් කන්නෙ නැතුව / අල්ලගෙන යන්න අමාරුයි කියල තේරිලා දත කාගෙන කොහොම හරි බූට් තියන්නෙ නැතුව
    ඉක්මනට බැදගත්තු එවුන්ට මේවා තේරෙනකොට ටූ ලේට්.

    බදින්න එපා කියන්නෙ නෑ ඒත් හදිස්සි වෙන්න එපා. අනිත් එක මේක ටිකක් ටොක්සික් ඇඩ්වයිස් එකක් වෙන්න පුලුවන් - ඒත් ප්‍රශ්න ටිකක් දාගෙන පොඩ්ඩක් ට්‍රයල් රන් එකක් ගිහින් කෙල්ලව ටෙස්ට් කරල බලන එකත් හොදයි පස්සෙ පසුතැවෙනවට වඩා. නැත්තන් හිතින් සුරන්ගනා ලෝක මවාගෙන පස්සෙ රියැලිටි එක දකිද්දි ටූ ලේට් වෙන්න පුලුවන්.
     
    ලෝකේ තියෙන පුංචිම මාංචුව මඟුල් මුද්ද නේ..හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්..බැඳල දුක් වෙනවට වඩා හොඳයි බඳින්න කලින් ඒ බඳින කෙනා හොඳට තේරුම් අරන් බඳින ඵක..ඒත් අර කලින් කිව්ව වගේ බැඳලා අවුරුද්දක් දෙකක් යනකොට තමා කටුස්සගේ පාට මාරු වෙන්නේ..ලංකාවේ වෙන මිනීමැරුම් ගොඩක්ම වෙන්නේ ගෑණු කෙනෙක් නිසා කියල ලෝයර් කෙනෙකුත් කිව්ව දවසක්..මිනිහට රෑට නිදි පෙති දීල හොර මිනිහව ගෙට ගන්න ගෑණු දැන් කාලේ ඉන්නේ..මේ ළගදිත් ඵහෙම දෙයක් වෙලා තිබ්බා..ඒ කාලේ ගෑණුන්ට මහ ලොකු උගත් කමක් නැති වුනාට ලැජ්ජ බය දෙකවත් තිබ්බා දැන් කාලේ උන්ට ඒකත් නෑ..