ගැනු 3ක් ගන්න අමාරුයි බන්. එකක් handle කරගෙන යන්නෙත් අමාරුවෙන්.1ත් ගෑනි 2ත් ගෑනි 3ත් ගෑනි
Ube attached bathroom tiyena room eka grand parentslata denna una hinda ohoma balu kathaa kiyannda epaa bnවයිෆ් ළමයි එක්ක වෙනම ඉන්න, parentsලා ගැන වෙනම බලන්න
parentsලගේ ගෙදර ඉන්නත් එපා, එයාලව ඔයාලගේ ගෙදරට ගෙන්න ගන්නත් එපා
මං මේ කියන්නේ ළමයගේ perspective එකෙන්, වයසක අය ගෙදර ඉද්දි හෙන අවුලක් වෙනවා මානසිකව (මං අත්වින්දා අවුරුදු හතරක්)
මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
සැර බූට් ටිකක් කන්නෙ නැතුව / අල්ලගෙන යන්න අමාරුයි කියල තේරිලා දත කාගෙන කොහොම හරි බූට් තියන්නෙ නැතුව
ඉක්මනට බැදගත්තු එවුන්ට මේවා තේරෙනකොට ටූ ලේට්.
බදින්න එපා කියන්නෙ නෑ ඒත් හදිස්සි වෙන්න එපා. අනිත් එක මේක ටිකක් ටොක්සික් ඇඩ්වයිස් එකක් වෙන්න පුලුවන් - ඒත් ප්‍රශ්න ටිකක් දාගෙන පොඩ්ඩක් ට්‍රයල් රන් එකක් ගිහින් කෙල්ලව ටෙස්ට් කරල බලන එකත් හොදයි පස්සෙ පසුතැවෙනවට වඩා. නැත්තන් හිතින් සුරන්ගනා ලෝක මවාගෙන පස්සෙ රියැලිටි එක දකිද්දි ටූ ලේට් වෙන්න පුලුවන්.
එතකොට බන් උඹේ තාත්තත් කුණු කරවල ගඳ ගහන කිම්බකට යට වෙලා නේද ?Parents - Children - Wife
Meka USA/UK nevene , Mahansiwela us mahath karapu demapiyo nosalaka harinda. Kunu karawala gada gahana kimbakata yatawela.