දෙමාපියෝ, ළමයි , ගැනී priority එක

උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?

  • දෙමාපියෝ, ගැනී, ළමයි

    Votes: 27 16.6%
  • දෙමාපියෝ, ළමයි , ගැනී

    Votes: 23 14.1%
  • ළමයි , ගැනී, දෙමාපියෝ

    Votes: 46 28.2%
  • ළමයි, දෙමාපියෝ, ගැනී

    Votes: 21 12.9%
  • ගැනී, ළමයි, දෙමාපියෝ

    Votes: 37 22.7%
  • ගැනී, දෙමාපියෝ, ළමයි

    Votes: 9 5.5%

  • Total voters
    163

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් එක ළමය, ඊට පස්සෙ ගෑනි. ඊට පස්සෙ දෙමව්පියො. ළමය තව ටිකක් ලොකු උනාම එක ගෑනි, දෙක ළමය දෙමව්පියො nature එකට අනුව හිටියොත් ඒකාලෙදි එයාල 3.


    කොහොමත් හදිස්සි කරදරයක් උනේ නැත්නම් living according to the nature ඉස්සෙල්ලම නැති වෙන්නෙ දෙමව්පියො. ඊට පස්සෙ ළමයි. ඉතුරු වෙන්නෙ ගෑනි. ඒ නිසා එයාව prioritize කරගනිල්ල. ඉතුරු වෙන්නෙ එච්චරයි. එහෙම නැතුව ඔක්කොම ඉවර වෙලා එයා දිහා බලද්දි පරක්කු වැඩි වෙලා තියෙයි
    ගෑණිත් උඹට ඔහොම priority එක දෙනවද 🤔
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගෑණිත් උඹට ඔහොම priority එක දෙනවද 🤔

    අනිවා දෙන්නම priority එක දෙන්න ඕනේ.
    එහෙම නැතුව ඉතින් අම්මලා රෙද්ද අස්සේ දාගෙන ඉන්න ගෑනිට priority එක දෙනවාට වඩා හොදයි බල්ලෙක් හදාගන්නවා. අඩුම නැට්ට හරි වනනවා.

    බැන්දට පස්සේ මුලින්ම කරන්න ඕනේ මහ ගෙවල් වලින් අයින් වෙන එක. නැත්නම් කරදරයි.
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මම හිතන්නේ ගෑනියි මායි equal. ඉතින් ළමයි,, දෙමව්පියෝ, ගෑනි :yes: