දෙමාපියෝ, ළමයි , ගැනී priority එක

උබලගේ priority සෙට් වෙන්නේ කොහොමද ?

  • දෙමාපියෝ, ගැනී, ළමයි

    Votes: 27 16.6%
  • දෙමාපියෝ, ළමයි , ගැනී

    Votes: 23 14.1%
  • ළමයි , ගැනී, දෙමාපියෝ

    Votes: 46 28.2%
  • ළමයි, දෙමාපියෝ, ගැනී

    Votes: 21 12.9%
  • ගැනී, ළමයි, දෙමාපියෝ

    Votes: 37 22.7%
  • ගැනී, දෙමාපියෝ, ළමයි

    Votes: 9 5.5%

  • Total voters
    163

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
    දැන් ඉන්න බහුතරේ කෙල්ලො හෙන psychotic.
     
    • Like
    Reactions: Yin And Yang

    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    1. තමන්
    2. දරුවන්
    3. බිරිඳ
    4. දෙමව්පියන්

    කවුරු මොනවා කිව්වත් මේක තමා ඇත්ත. එහෙම බැරි නම් කසාද නොබැඳ ඉන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වෙන්න ඕනේ ගැනී, ළමයි, දෙමව්පියෝ
    බැන්දට පස්සේ දෙමවුපියෝ කොහොමත් වෙනම පව්ලක්,
    ළමයි බැන්දට පස්සේ කොහොමත් වෙනම පව්ලක්.
    අපිත් එක්ක හැමදාම ඉන්නේ ගැනී විතරයි.

    එහෙමයි කියන්නේ මම සලකන්නේ නැ කියන එක නමෙයි. කොයි වේලාවකදී හරි decide කරන්න උනොත් ගැනී තමයි එක වෙන්නේ.

    බැන්ද දවසේ තාත්තත් කිව්වේ
    "ඔයාල දැන් වෙනම පව්ලක්. අපි දැන් දෙවෙනි තැන. [ගැනිගේ නමේ] තමයි ඔයාගේ අංක එක වෙන්නේ." කියලා.
    බඳින්න කලින් ඔය වගේම කතාවක් තාත්තා කිව්වා. අපිද වයිෆ්ද කියලා දවසක තොරගන්න උනොත් මම වයිෆ්ව තෝරගන්න ඕන. අපි තරහ නෑ කිව්වා. ඒකයි හරි එක කිව්වා. තාත්තා තාත්තගෙ යුතුකමක් හැටියට ඒක කිව්වා. පිරිමියෙක් හැටියට මම මගේ යුතුකම කරනවා.

    සාමාන්‍යෙන් ගැහැනු පිරිමි හැමෝම තවත් ආදරයකින් තමාන්ගෙ කලින් ආදරය කීප වතාවක්ම රීප්ලේස් කරනවනෙ. ඒත් අපි කවුරුවත්, මට තොපිව එපා කියලා දෙමව්පියොන්ව රීප්ලේස් කරන්නෙ නෑ නේද? කරන්නත් බෑ නේද?
     
    • Like
    Reactions: Yin And Yang

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113


    ඔයාගේ තාත්තා ඔයාගේ අම්මට ඔහොම සැලකුව නම් කොහොමද ?
    ------ Post added on Dec 15, 2024 at 11:07 AM
    ehema tamai salakuwe, kisima aduwak kerela na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    වයිෆ් ළමයි එක්ක වෙනම ඉන්න, parentsලා ගැන වෙනම බලන්න
    parentsලගේ ගෙදර ඉන්නත් එපා, එයාලව ඔයාලගේ ගෙදරට ගෙන්න ගන්නත් එපා
    මං මේ කියන්නේ ළමයගේ perspective එකෙන්, වයසක අය ගෙදර ඉද්දි හෙන අවුලක් වෙනවා මානසිකව (මං අත්වින්දා අවුරුදු හතරක්)
    I do this. බැන්ද නම් වෙනම ඉඳලා, දෙමාපියන් ට සලකන්න.... ළමයි හදාගන්න බෑ, වයසක අය නිසා. අපිව ඉස්කෝලේ අමාරුවෙන් දක්කපු ගුරුවරියක් වුන අම්මා, දැන් ළමයිට ඉස්කෝලේ යන්න එපා කියනවා වහින දවස් වල.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    1. මානසික නිදහස
    2. whatever else.
    1 හරියට නැත්නම් ලමයි හැර ඕනි එකක් අතැරපන්. (පොඩි උන්ව. 18 වෙලත් නිදහසේ ඉන්න නැ පුකට ගහලා පන්නපන්)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1. තමන්
    2. දරුවන්
    3. බිරිඳ
    4. දෙමව්පියන්

    කවුරු මොනවා කිව්වත් මේක තමා ඇත්ත. එහෙම බැරි නම් කසාද නොබැඳ ඉන්න ඕනේ.
    මේක තමයි වෙන්න ඕන. නමුත් හැදුන ආසියානු බෞද්ධ පරිසරය අනුව මට දෙමව්පියෝ 1 වෙනවා.

    මට දැනටත් ඔය තුනෙන් එකක් තෝරගන්න කිව්වොත් තෝරන්නේ දෙමව්පියෝ. සති දෙකතූනකට ඉස්සෙල්ල පවුලේ ඔක්කොම ඉස්සරහ ඔය පෙශ්නේ අහල මම දෙමව්පියෝ තෝරගත්ත එක යාලුවෝ ගොඩක් අයට ප්‍රශ්ණයක් වුනා. පවුලේ අය නම් දන්නව මම වැඩියෙන්ම අදරේ දෙමව්පියන්ට කියල.
    😑
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Hapo Kunu Huttata Yata Pirimi Goda.
    Kohomath Ithin Thaman Hadapu Demapiyanta Ekadawasak Padiya Denne Ne. Eth Kunu Kimbakata Baye Salarith Dena Pimpiyone Meke Inne.
    Kohomath Dan Generation Ganunta Yataine. Issara Kale Wage Pirimi Inne 10%

    ube lamaith ohoma hitanna oneda?
    Thamange Demapiyanta Wada Kimbada Loku?
    ------ Post added on Dec 15, 2024 at 10:20 PM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    Hapo Kunu Huttata Yata Pirimi Goda.
    Kohomath Ithin Thaman Hadapu Demapiyanta Ekadawasak Padiya Denne Ne. Eth Kunu Kimbakata Baye Salarith Dena Pimpiyone Meke Inne.
    Kohomath Dan Generation Ganunta Yataine. Issara Kale Wage Pirimi Inne 10%


    Thamange Demapiyanta Wada Kimbada Loku?
    ------ Post added on Dec 15, 2024 at 10:20 PM
    ube lamaith ohoma hitanna oneda?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    ube lamaith ohoma hitanna oneda?
    Yes, I strongly believe they have consequence. Since here we treat children's not in a such a manner of like USA/UK,...

    Thamange Demapiyanta Wada Kimbada Loku?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Why would you marry a woman who places her parents above you at everything because "Demawpiyanta wada Paiyada loku"?
    That doesn't answer my question. In other word I will ask this way.
    Do you give more priority for pussy than your parents, who gave birth to this world. This is not about disrespecting wife.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    That doesn't answer my question. In other word I will ask this way.
    Do you give more priority for pussy than your parents, who gave birth to this world. This is not about disrespecting wife.

    You've missed the point. Do you think your wife should prioritize her parents over you in all situations, even though they are not always right because they gave birth to her and you're just some dick?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    You've missed the point. Do you think your wife should prioritize her parents over you in all situations, even though they are not always right because they gave birth to her and you're just some dick?
    Where did I tell this bullshit?

    I already told my wife No 1 myself, then my parents and others come after that. And I never expecting her to give priority to me since I never raised her.