දැන් ඉන්න බහුතරේ කෙල්ලො හෙන psychotic.මම නම් කියන්නේ බඳින්න ඵපා..දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයි බඳින්න කලින් ලව් කරන කාලේ පණ දීගෙන ඉඳලා බඳිමු බඳිමු ගගා කෙඳිරිගාල බැඳල අවුරුද්දක් යනකොට හැසිරෙන්නේ උන්ව හරියට මිනිහා අල්ලලා බලෙන් බැඳගත්තා වගේ..ජීවිතේට බීපු නැති උනුත් බේබද්දෝ වෙනව බැන්ඳට පස්සේ ගෑණුන්ගේ වැඩ නිසා..මිනිහගේ වැරැද්දක් හොයාගන්න බැරිනම් මිනිහගේ අම්මගේ තාත්තගේ හරි වැරැද්දක් හොයන් ඔළුව කන ඵක තමා කරන්නේ මිනිහ මැරෙනකන්ම..
