ගෑණිත් උඹට ඔහොම priority එක දෙනවදදැන් එක ළමය, ඊට පස්සෙ ගෑනි. ඊට පස්සෙ දෙමව්පියො. ළමය තව ටිකක් ලොකු උනාම එක ගෑනි, දෙක ළමය දෙමව්පියො nature එකට අනුව හිටියොත් ඒකාලෙදි එයාල 3.
කොහොමත් හදිස්සි කරදරයක් උනේ නැත්නම් living according to the nature ඉස්සෙල්ලම නැති වෙන්නෙ දෙමව්පියො. ඊට පස්සෙ ළමයි. ඉතුරු වෙන්නෙ ගෑනි. ඒ නිසා එයාව prioritize කරගනිල්ල. ඉතුරු වෙන්නෙ එච්චරයි. එහෙම නැතුව ඔක්කොම ඉවර වෙලා එයා දිහා බලද්දි පරක්කු වැඩි වෙලා තියෙයි
