දෙවනගල පාවල දීපු අමනයා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඕකගේ ගෑනිවත් මුස්ලිම් එවුන්ටත් අයිතිද දන්නැහැ

    මේ කරපුවට මුට පල දීල ඉවරයි,මුගෙ එක ලමයෙක් මන්ද බුද්දිකයි

    දෙවනගල පූජා භූමියේ මැනුම් කටයුතු වලට මුසල්මානුවන්ගෙන් සිදුවූ බාධා හේතුවෙන් එම කටයුතු අතරමග නතර කරන්නට සිදු වීම නිසා මේ පිළිබදව තීරණයක් ලබා ගන්නට අද දින සිංහල රාවය ජාතික සංවිධානයත් දෙවනගල සුරැකීමේ සංවිධානයත් එක්ව කෑගල්ල මහ දිසාපති කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වන්නට යෙදිණ.
    මෙම සාකච්ඡාව තුලදී දෙවනගල මැනුම් කටයුතු පිළිබදව අවසන් තීරණයක් ගනු ලැබින. ඒ අනුව මෙම මස විසිතුන් වන දින සිට එම මැනුම් කටයුතු ඇරඹෙනු ඇත.
    මෙම සාකච්ඡාව අතරතුරදී දෙවනගල පූජා භූමිය තුල අනවසරයෙන් පදිංචිව සිටින මුසල්මානු ආක්‍රමණිකයින් ගැන විස්තරයක් ඉදිරිපත් කරන්නට ගිය පුරාවිද්‍යා කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියකට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න විසින් බැන වැදී තර්ජනය කරනු ලැබ තිබිණ. ඔහු කියන්නේ දෙවනගල පූජා භූමියේ පදිංචිව සිටීමට එම මුසල්මානුවන්ට අයිතියක් ඇති බවය.
    සිංහල රාවය ජාතික සංවිධානයේ හිමිවරුද මේ අවස්ථාවේ ඉතා දැඩිව අදහස් ප්‍රකාශ කිරීම නිසා සාකච්ඡාව අතරතුර උණුසුම් වාතාවරණයක් ඇති විය.
    අවසානයේදී එම විරෝධතා මධ්‍යෙය් නිහඩ වෙන්නට ආතාවුද සෙනවිරත්නට සිදු විය.
    මුසල්මානුවන්ගේ ඡන්ද ටිකට, පගාවට ජාතිය, ජාතික උරුමය පමණක් නොව වැදූ මව පවා පාවා දෙන්නට හැකි මෙම නිර්ලජ්ජී සුනඛයින් කවර තැනක තැබිය යුතුද යන්න තීරණය කළ යුත්තේ සිංහල බෞද්ධ ඡන්ද දායකයාය.

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මුලින්ම මේවගේ බල්ලන්ව මරල ඉන්න ඕනේ. තමන්ගේ ජනතාවට වග කියන්නේ නැති කාලකන්නි මොකට අපේ සල්ලි වලින් නඩත්තු කරනවද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    මේ ඊයේ පෙරේදා දවසක හොයාගෙන තිබුනා සිදුහත් කුමාරයාගේ ඉපදුනු තැන.... ඒ අනුව හොයාගෙන තියෙනවා බුදු දහම වසර 2500ක් නෙවෙයි ඊටත් වඩා ගොඩක් පැරණියි කියලා... ඒ අනුව තවත් අවුරුදු සියගානක් පස්සට යනවා බෞද්ධ ඉතිහාසය... බුදුන් කිව්වා බුදු දහම පවතින කාලය කොච්චරක්ද කියලා... ඒ නිසා දැන් බුදු දහම අර කියූ කාලයත් එක්ක බලනකොට පවතීවි කියලා කිව්ව කාලේ පහුවෙලා තියෙන්නේ...

    ඒ නිසා මේව මහ ලොකුවට ගන්න එපා....
    ඒකයි දැන් හාමදුරුවරු පිස්සු කෙලින්නේ නානසාර බීගෙන කුණුහරප කියාගෙන බඩු ගහන්නේ...
    මේධානන්ද අරක්කු පොඩ්ඩක් ගැහුවට පව් සිද්ද වෙන්නේ නෑ.. සුරාමේරේ වලට අව්ලක් නෑ කිව්වේ...
    ඒකයි අර හෙලෞරුමය පක්ශෙන් පාර්ලිමේන්තුවට ගිය හාමදුරුවෝ කිව්වේ කැසිනෝ තිබුනට කමක් නෑ මේ බුදුන්ගේ දේශේ කියලා...
    හේතුව මේ ලඟදි හොයාගත්ත බුදුන්ගේ ඉපදීම ගොඩක් කල් පස්සට ගියා කියන එක නිසා බුදු දහම රැකෙන්නෙ කොච්චරකාලෙකටද කියන එක දන් පහුවෙලා නිසයි...
     
    • Like
    Reactions: Zipozite

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හිටියොත් දෙකට නැමී අල්ලත් අකේ පුරී............................. :rofl::rofl::rofl::rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    හිටියොත් දෙකට නැමී අල්ලත් අකේ පුරී............................. :rofl::rofl::rofl::rofl:

    kfVdqt9.gif
     
    Pandukabhaya

    Member
    Feb 1, 2009
    29
    4
    0
    දෑන් නම් සිංහල අපි ගන්න ඕනෙ තීරණය අරන් ඉන්නෙ. ඉස්සරහට අපේ අයිතීන්වලට තර්ජනයක් වේගෙන එනවනම් බය නෑතුව ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය ගන්න ආයෙ දෙපාරක් හිතන්න නෑහෑ. විශේෂයෙන් දෑන් ඉන්න තරුණ සිංහල පරම්පරාවේ වෙනදට වඩා පෑහෑදිලි පිබිදීමක් රට ජාතිය ගෑන තියෙනව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මේ ඊයේ පෙරේදා දවසක හොයාගෙන තිබුනා සිදුහත් කුමාරයාගේ ඉපදුනු තැන.... ඒ අනුව හොයාගෙන තියෙනවා බුදු දහම වසර 2500ක් නෙවෙයි ඊටත් වඩා ගොඩක් පැරණියි කියලා... ඒ අනුව තවත් අවුරුදු සියගානක් පස්සට යනවා බෞද්ධ ඉතිහාසය... බුදුන් කිව්වා බුදු දහම පවතින කාලය කොච්චරක්ද කියලා... ඒ නිසා දැන් බුදු දහම අර කියූ කාලයත් එක්ක බලනකොට පවතීවි කියලා කිව්ව කාලේ පහුවෙලා තියෙන්නේ...

    ඒ නිසා මේව මහ ලොකුවට ගන්න එපා....
    ඒකයි දැන් හාමදුරුවරු පිස්සු කෙලින්නේ නානසාර බීගෙන කුණුහරප කියාගෙන බඩු ගහන්නේ...
    මේධානන්ද අරක්කු පොඩ්ඩක් ගැහුවට පව් සිද්ද වෙන්නේ නෑ.. සුරාමේරේ වලට අව්ලක් නෑ කිව්වේ...
    ඒකයි අර හෙලෞරුමය පක්ශෙන් පාර්ලිමේන්තුවට ගිය හාමදුරුවෝ කිව්වේ කැසිනෝ තිබුනට කමක් නෑ මේ බුදුන්ගේ දේශේ කියලා...
    හේතුව මේ ලඟදි හොයාගත්ත බුදුන්ගේ ඉපදීම ගොඩක් කල් පස්සට ගියා කියන එක නිසා බුදු දහම රැකෙන්නෙ කොච්චරකාලෙකටද කියන එක දන් පහුවෙලා නිසයි...

    බුදු දහම පවතිනවා කියන්නේ අවුරුදු 5000 ක් ඔය හොයාගත්ත සාක්ෂි වලින් වැඩිම උනොත් අවුරුදු 100 පස්සට යයි. අවුරුදු 100ක් නෙමෙයි 1000ක් පස්සට ගියත් ඔය අවුරුදු 5000 cover වෙන්නේ නැහැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    දෑන් නම් සිංහල අපි ගන්න ඕනෙ තීරණය අරන් ඉන්නෙ. ඉස්සරහට අපේ අයිතීන්වලට තර්ජනයක් වේගෙන එනවනම් බය නෑතුව ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය ගන්න ආයෙ දෙපාරක් හිතන්න නෑහෑ. විශේෂයෙන් දෑන් ඉන්න තරුණ සිංහල පරම්පරාවේ වෙනදට වඩා පෑහෑදිලි පිබිදීමක් රට ජාතිය ගෑන තියෙනව

    ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ විදිහක් තියනවා. අපේ අයිතීන් රැක ගන්න ඕනේ අනිත් ජාතීන්ට ජිවත්වෙන්නත් අවස්තාවක් දෙන්න ඕනේ. :yes: තව යුද්ධයක් අපිට ඕනේ නැහැ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඔය බෑල්ලිගේ පුතා මාවනෑල්ලේ චන්ද නෑති වෙයි කියලා තමයි ඕවා කියන්නේ. තව ටික දවසකින් ඔක කියයි උගේ ගෑනිත් හම්බයන්ට අයිතියි කියලා.