මගේ දෙවනි රට ගමන.
~ පලවෙනි කොටස ~
මට අවස්ථාවක් ලැබුනා සතියක් පැපුවා නිව්ගිනියාවේ ඇවිදින්න යන්න, දෙවනි රට ගමන කිව්වට මගේ ඉන්දියාවේ ගමනෙන් පස්සේ Malaysia, Singapore වලටත් යන්න ලැබුනා
. පැපුවා නිව්ගිනියාවේ ගමන පටන් ගත්තේ Malaysia වල මාසෙක නැවතුමකින් පස්සේ.
Malaysia නම් සිංහලු ගොඩක් අය ගියපු රටක් නිසා මම ඒ ගැන නොදා පැපුවා නිව්ගිනියාවේ ගමන ගැනම දාන්න හිතුවා
.
මුලින්ම ගමන පටන් ගත්තේ Singapore වලට ගිහින්, Taxiya ට එන්න කිව්වම ආවේ මෙන්න මෙයා (කන්නාඩියෙන් පෙන්න ගත්ත පින්තුරයක්
). හැබැයි ලංකාවේ ගැහැණු පාර්ශවයට වඩා හොදට වාහනේනම් අරගෙන ගියා.
මේ Malasyia, Johor Bahru වල ඉදන් Singapore වට ඇතුල් වෙන්න යනගමන්, මේ රටවල් දෙක වෙන් වෙන්නේ මේ පේන පාලමෙන්
.
මේ ඉස්සරහින් පෙන්නේ Singapore බෝඩරය. එතනින් පස්සේ Singaporeට ඇතුල් වෙන්න ලැබුනා. පැපුවා නිව්ගිනියා වල ගුවන් සේවය එන්නේ Singapore වලට විතරයි, ඉතින් Changi Aorport එකට යන්න උනා Singaporeව මැදින්
.
පහලින් තියන්නේ යනගමන් ගත්ත පින්තුර ටිකක්.
Downtown Core
Marina Bay Sands ඈතින්
Lane පහක උමන් මාර්ගයක් ඇතුලෙන්, Malaysiyaවේ නංගි සමග
අපිට පැය කිහිපයකට පස්සේ Airpot එකට යන්න ලැබුනා, Changi Airport එකට මම ගිය පලවෙනි ගමන
, ඇතුලේ තියන waterfall එකනම් බලන්න යන්න ලැබුනේ නෑ
. එත් මේ තියන්නේ ඇතුලෙදි ගත්ත පින්තුර ටිකක්. හවස 8.30 වෙනකන් මේක ඇතුලට වෙලා තමයි හිටියේ
.
Bags Check-in ටික කරාට පස්සේ පස්සේ ඇතුලට යන්න ලැබුනා, ඇතුලෙත් Flight එක Ready වෙනකන් පැයක් විතර ඉඳගෙන තමයි ඉන්න උනේ. යන්න තිබුන Flight එක Boeing 737-300 වර්ගයේ ගුවන් යානයක්
. Airbus වලට වඩා ඇතුලේ ඉඩ, පහසුවනම් වැඩි කියල තමයි මට දැනුනේ
. කිලෝමීටර් 5k විතර Taxi කරලා අන්තිමට අපි යන්න පිටත් උනා, Airport එකේ ඉඩ ප්රමාණය දැක්කේ ඒ වෙලාවේ මම
. ඉස්සරහින් තව Flights 3ක් යන ගමන් පස්සෙන් තව 4ක් එන ගමන් තිබුනේ. ඒ තරමට කාර්යබහුල Airport එකක් Changi කියන්නේ
. මෙහෙ ඇවිත් තියන සිංහලු නම් මේක ගැන දන්නවා ඇති.
Flight එක ගැනයි මුලින්ම දැකපු පැපුවා නිව්ගිනියාව ගැන ඊලග කොටසට දාන්නම්.
දෙවැනි කොටස මතු සම්බන්ධයි
පලවෙනි රට ගමන - India (Manali - Koksar - Sissu)
~ පලවෙනි කොටස ~
මට අවස්ථාවක් ලැබුනා සතියක් පැපුවා නිව්ගිනියාවේ ඇවිදින්න යන්න, දෙවනි රට ගමන කිව්වට මගේ ඉන්දියාවේ ගමනෙන් පස්සේ Malaysia, Singapore වලටත් යන්න ලැබුනා
. පැපුවා නිව්ගිනියාවේ ගමන පටන් ගත්තේ Malaysia වල මාසෙක නැවතුමකින් පස්සේ.Malaysia නම් සිංහලු ගොඩක් අය ගියපු රටක් නිසා මම ඒ ගැන නොදා පැපුවා නිව්ගිනියාවේ ගමන ගැනම දාන්න හිතුවා
.මුලින්ම ගමන පටන් ගත්තේ Singapore වලට ගිහින්, Taxiya ට එන්න කිව්වම ආවේ මෙන්න මෙයා (කන්නාඩියෙන් පෙන්න ගත්ත පින්තුරයක්
). හැබැයි ලංකාවේ ගැහැණු පාර්ශවයට වඩා හොදට වාහනේනම් අරගෙන ගියා.
මේ Malasyia, Johor Bahru වල ඉදන් Singapore වට ඇතුල් වෙන්න යනගමන්, මේ රටවල් දෙක වෙන් වෙන්නේ මේ පේන පාලමෙන්
.
මේ ඉස්සරහින් පෙන්නේ Singapore බෝඩරය. එතනින් පස්සේ Singaporeට ඇතුල් වෙන්න ලැබුනා. පැපුවා නිව්ගිනියා වල ගුවන් සේවය එන්නේ Singapore වලට විතරයි, ඉතින් Changi Aorport එකට යන්න උනා Singaporeව මැදින්
.පහලින් තියන්නේ යනගමන් ගත්ත පින්තුර ටිකක්.
Downtown Core
Marina Bay Sands ඈතින්
Lane පහක උමන් මාර්ගයක් ඇතුලෙන්, Malaysiyaවේ නංගි සමග

අපිට පැය කිහිපයකට පස්සේ Airpot එකට යන්න ලැබුනා, Changi Airport එකට මම ගිය පලවෙනි ගමන
, ඇතුලේ තියන waterfall එකනම් බලන්න යන්න ලැබුනේ නෑ
. එත් මේ තියන්නේ ඇතුලෙදි ගත්ත පින්තුර ටිකක්. හවස 8.30 වෙනකන් මේක ඇතුලට වෙලා තමයි හිටියේ
.
Bags Check-in ටික කරාට පස්සේ පස්සේ ඇතුලට යන්න ලැබුනා, ඇතුලෙත් Flight එක Ready වෙනකන් පැයක් විතර ඉඳගෙන තමයි ඉන්න උනේ. යන්න තිබුන Flight එක Boeing 737-300 වර්ගයේ ගුවන් යානයක්
. Airbus වලට වඩා ඇතුලේ ඉඩ, පහසුවනම් වැඩි කියල තමයි මට දැනුනේ
. කිලෝමීටර් 5k විතර Taxi කරලා අන්තිමට අපි යන්න පිටත් උනා, Airport එකේ ඉඩ ප්රමාණය දැක්කේ ඒ වෙලාවේ මම
. ඉස්සරහින් තව Flights 3ක් යන ගමන් පස්සෙන් තව 4ක් එන ගමන් තිබුනේ. ඒ තරමට කාර්යබහුල Airport එකක් Changi කියන්නේ
. මෙහෙ ඇවිත් තියන සිංහලු නම් මේක ගැන දන්නවා ඇති.Flight එක ගැනයි මුලින්ම දැකපු පැපුවා නිව්ගිනියාව ගැන ඊලග කොටසට දාන්නම්.

Last edited: