දෙවනි රට ගමන - පැපුවා නිව්ගිනියාව (Papua New Guinea 🇵🇬 )

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මම දන්න සෙට් එකක් එහෙ ඉන්නවා උන් මචන් එලියට යද්දිත් ලෝකල් එකෙක් අරගෙන යන්නේ බොඩි ගාර්ඩ් වගේ
    උන් හිටපු ගමන් මරා ගන්නවාලු වාහන වල windscreen වලට දැල් ගහලා තියෙන්නේ
    හොදම සීන් එක තමයි එහෙ ගෑණුලූ මිනිහගේ සැලරි එක ගන්නේ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    F
    මම දන්න සෙට් එකක් එහෙ ඉන්නවා උන් මචන් එලියට යද්දිත් ලෝකල් එකෙක් අරගෙන යන්නේ බොඩි ගාර්ඩ් වගේ
    උන් හිටපු ගමන් මරා ගන්නවාලු වාහන වල windscreen වලට දැල් ගහලා තියෙන්නේ
    හොදම සීන් එක තමයි එහෙ ගෑණුලූ මිනිහගේ සැලරි එක ගන්නේ
    Farm ek dagena weapons toyan onna beda ehr
     
    • Love
    Reactions: Lizard Squad

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    F
    Farm ek dagena weapons toyan onna beda ehr

    weapons නම් දන්නේ නැහැ බන්
    අර බොඩි ගාර්ඩ් වගේ ඉන්න ලෝකල් එකා නම් අරන් යන්නේ කඩු මන්න වගේ ඒවා
     
    • Love
    Reactions: Lizard Squad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    මම දන්න සෙට් එකක් එහෙ ඉන්නවා උන් මචන් එලියට යද්දිත් ලෝකල් එකෙක් අරගෙන යන්නේ බොඩි ගාර්ඩ් වගේ
    උන් හිටපු ගමන් මරා ගන්නවාලු වාහන වල windscreen වලට දැල් ගහලා තියෙන්නේ
    හොදම සීන් එක තමයි එහෙ ගෑණුලූ මිනිහගේ සැලරි එක ගන්නේ
    ඔහේ ඉස්සර හිටියේ මිනී මස් කාපු එවුන්
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    737-300 is smaller than A320-200. Its about 20 feet shorter and a foot narrow. The overhead bins are much smaller in 737s.

    There were over 25 Business Class seats and three rows of Economy in a 2-3-2 configuration. It felt more spacious and comfortable than expected.

    Applaud Standing Ovation GIF by Black Market

    🍻

    🍻

    මාශ් අල්ලා බ්‍රෝ
    Thank you

    🍻

    මේ මොන හුත්තක්ද? කෝ ලබ්බො පැපුවා නිව්ගිනි??
    Elaga part eke idan පැපුවා නිව්ගිනි
    ඊළඟට මුරුසියට..
    මුරුසිය Experience karanna oni ratak
    TFS. දෙවන කොටසත් ඉක්මනට ලියන්න මචං

    ඔය අන්තිම photo එකේ තියෙන රටාවකට උඩ පල්ලෙහා යන බෝල ටික පට්ට පරණයි නේ 2012 විතරත් තිබුනා , උඹට බස් එකේ මැලේ ඉඳන් සිංගා ආවනම් සල්ලි ටිකක් ඉතුරු කරගන්න තිබුනා

    Mama dakke first time. Api 3k giye. ekek Thai dial ekak u thamai okkoma arrange karala thibune. Api 0 spending

    🍻

    Ko part 2 🧐🧐🧐🧐
    Liyana gaman Machan
    ------ Post added on Apr 11, 2025 at 12:50 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    ~ දෙවැනි කොටස ~

    Singapore වේ ඉදන් PNG (Papua New Guinea) වලට ගමන පැය 6.45ක ගමනක්. නින්දක් දාන්න හැදුවට නිදාගන්නනම් ලැබුනේ නෑ. ලංකාවේ ගොඩක් අය හම්බුනා Flight එකේදී. ගොඩක් අය එහෙ Work කරන අය කියලා තමයි දැනගන්න ලැබුනේ.

    Singapore වේ ඉදන් යන පාර තමයි මේ.

    IMG-9305.jpg


    Boeing 737-300 ඇතුල Economy Side එකේ ඉදන්.

    IMG-9309.jpg


    කන්න දුන්න එක ගැනනම් කතාකරල වැඩක් නෑ, කිසිම රසක් දැනුනේ නෑ. Flight Attendant ලත් දැක්කම එපා උනා :no: (ලංකාවේ කලු හොදයි :lol:). ජීවිතේම එපා වෙලා වගේ හිටියේ.

    ගොඩ බහින්න පොඩි වෙලාවකට කලින්.

    IMG-9313.jpg


    Airport එක ලංකාවේ එකටත් වඩා පොඩි එකක්. AC එකක්වත් තිබුනේ නෑ. සමහර තැන් වල :confused:

    IMG-9315.jpg


    Passport එකේ වැඩ ඔක්කොම කරලා එලියට අවම දැක්කේ මෙහෙම මනුස්සෙක් :baffled:

    IMG-9483.jpg


    එලියට යනකොටම Airport එකේ දොර ලග වෙනම මිනිස්සු ටිකක් ඇවිත් ඔලුවට තොප්පියක් දාල, බෙල්ලේ බෑග් එකක් එල්ලලා පොඩි නැටුමක් දැම්ම සින්දුවක් කියන ගමන් :lol: . අපිව පිළිගත්තේ ඒ විදිහට. මුලින්ම දැකපු දෙයක් තමයි ඒ රටේ මිනිස්සු මාර විදිහට විට කනවා. හැම කෙනාගෙම කට රතු පාටයි. පාරවල් වල දෙපැත්ත තනිකරම විට කෙල :no:

    මේ පින්තුරේ මුලින් ඉන්නේ මම, ඊට පස්සේ ඉන්නේ අපිව අරගෙන ගිය Coordinator. දුන්න බෑග් එකයි තොප්පියයි තමයි දාගෙන ඉන්නේ :D

    IMG-9317.jpg


    එලියට ගියාම හෝටලෙන් අපිව ගන්න වෑන් එකක් එවල තිබුනා. KDH High Roof එකක් හැබැයි ඔක්කොම seat වල cushions ගලවල. උඩින් රෙද්දක් දාල තිබුනේ යන්නනම් එපා උනා :no:

    මම පොඩ්ඩක් නින්දක් දැම්මා යනගමන්, මහන්සියත් එක්ක එහෙමම නින්ද ගියා Hotel එකට යනකන්ම, යන පාරේ පින්තුර ගන්න බැරි උනා :sorry: . Van එක දැක්කම මට හිතුනේ Hotel එකත් ඒවගේම ඇති කියල :angry:

    හැබැයි ගියාම ඔලුව ටිකක් නිදහස් උනා, මෙතන තමයි ගමන ඉවර වෙනකන්ම නැවතිලා හිටියේ. Grand Papua Hotel

    IMG-9482.jpg


    ආව දවසේ හොදට කාල බීල නින්දක් දැම්මා පස්සේ දවස වෙනකන්ම. එට පස්සේ තමයි ඇවිදින, කන බොන ඒවා කරේ. ඒවා ගැන ඊලග කොටසට.

    ~ තුන්වැනි කොටස මතු සම්බන්දයි ~
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    තුන්වැනි කොටස ඊලඟ අවුරුද්දෙ 😕 විතර දාපං 😴
     
    • Haha
    Reactions: Lizard Squad