දෙවැනි වරට පියෙක් වුණා 😉

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Man tava lamayek hadanna ona parataraya kooma thiyenna onada
    Health education අනුව 2 or more,
    අම්මගෙ වයස 35-40 ට කලින්,
    Practically පළවෙනි එක්කෙනාට 3 වෙනවා නම් හොඳයි කියලා හිතෙනව

    Congrats,

    ළමයි දෙන්න හම්බෙන්න කොට උබේ වයස් මොනාද?
    31+3 months & 34+8months
    ------ Post added on Nov 18, 2024 at 8:27 PM

    Congratulations 🎉

    "මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක"

    මොන වගේ ආදරයක්ද ඒක?
    දරුණු එකක්,
    සුද්ධෝදන රජතුමා කීවා වගේ ඇට මිදුලු දක්වා යනවා වගේ,
    දරුවෝ වෙනුවෙන් අනික් අයට නොකරන දේවල් කරන්න පුලුවන්, එහෙමයි මිනිස්සු නොකා නොබී දරුවන්ට කන්න බොන්න දෙන්නේ ඕකයි.
    ------ Post added on Nov 18, 2024 at 8:45 PM

    Duwek da puthek da?
    දුවෙක්
    ------ Post added on Nov 18, 2024 at 8:45 PM

    Thank you everyone for good wishes,
    තව එකෙක් හදන්න plan එකක් නෑ,
    Wife ට pregnancy කියන්නේ පට්ට කටුක එකක්.
    එක නිසා කොහොමත් බැහැ
    ------ Post added on Nov 18, 2024 at 8:47 PM

    Awrudu 3 Panna gannakan tikak katta, ita passe awlak naa

    Congratulations
    අනිවා
    ------ Post added on Nov 18, 2024 at 8:48 PM

    එම්බා ද්විපිය.....

    දැන් හම්බකරපිය
    මහන්සි නොබලාපිය
    ගෑනිට කිරි නැත්නම්
    පිටිකිරි දීපිය
    උදව්වට කව්රුත් නැත්නම්
    නැනියක් ගෙනාපිය
    එකිටත් හොඳට සලකාපිය

    ගෙයක් නැත්නම්
    එකක් ලයින් කරපිය
    වාහනයක් නැත්නම් එකත්
    ලයින් කරපිය
    ඉස්කෝලයක් ගැන හිතාපිය
    ඕවා කලොත්
    උඹේ ජිවිතේ සාර්ථකයි
    ඔලුවේ කචල් අඩුයි
    අතේ සතේ නැතත්

    ~මගේ අත්දැකීම්

    Thanks me later
    ස්තුතියි
    ------ Post added on Nov 18, 2024 at 8:50 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.

    මචන් නිකමට හිතපන්, උඹ ඉපදුනාට පස්සේ උඹව උස් මහත් කරන්න උඹේ අම්මටයි අප්පච්චිටයි එන්ඩ ඇති ෆීලින් එක..
    උඹේ දරු පැටියව ඒ දෙන්නා අතට දුන්නම එයාලගේ සතුට...
    ඒක තේරෙන්න අපිත් දෙමාපියන් වෙන්නම ඕන බන්..
    ඔයිට වඩා දේවල් දැනෙන්න ගන්නවා, පොඩි එවුන් ලොකු වෙනකොට..
    දුවෙක් ඉන්නවා නම් ඒක වෙනමම සීන් එකක්...

    එනිවේ, දරුවෙක් ඉන්න එක දුකක් කරදරයක් කියලා හිතෙන උන්ට මේ කියනදේ ජෝක් එකක් විදිහට හිතෙයි..
    හැබැයි, දරුවෙක් ඉන්නකොට හිතට දැනෙන වගකීම, උන් වෙනුවෙන් ජීවත් වෙන එක, මාරම ෆීලින් එකක්..
    ඒ වගෙම තමයි දරුවොන්ගෙන අපිට ලැබෙන ආදරේ, උන්ගේ හුරතලේ, ඒක මාරම ෆීලින් එකක් බන්..

    සුබ පැතුම් මචං... :love: :love: :love: :love:
     
    ඔව් ඒක ඇත්ත, ඒක අමුතු feeling එකක්
     
    • Love
    Reactions: Naughtykolla48

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,009
    113
    34
    Kalutara
    මචන් නිකමට හිතපන්, උඹ ඉපදුනාට පස්සේ උඹව උස් මහත් කරන්න උඹේ අම්මටයි අප්පච්චිටයි එන්ඩ ඇති ෆීලින් එක..
    උඹේ දරු පැටියව ඒ දෙන්නා අතට දුන්නම එයාලගේ සතුට...
    ඒක තේරෙන්න අපිත් දෙමාපියන් වෙන්නම ඕන බන්..
    ඔයිට වඩා දේවල් දැනෙන්න ගන්නවා, පොඩි එවුන් ලොකු වෙනකොට..
    දුවෙක් ඉන්නවා නම් ඒක වෙනමම සීන් එකක්...

    එනිවේ, දරුවෙක් ඉන්න එක දුකක් කරදරයක් කියලා හිතෙන උන්ට මේ කියනදේ ජෝක් එකක් විදිහට හිතෙයි..
    හැබැයි, දරුවෙක් ඉන්නකොට හිතට දැනෙන වගකීම, උන් වෙනුවෙන් ජීවත් වෙන එක, මාරම ෆීලින් එකක්..
    ඒ වගෙම තමයි දරුවොන්ගෙන අපිට ලැබෙන ආදරේ, උන්ගේ හුරතලේ, ඒක මාරම ෆීලින් එකක් බන්..

    සුබ පැතුම් මචං... :love: :love: :love: :love:
    @Hyaenidae any comments?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.
    mkkd krn job eka
    parampara salli karayekda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    "Honestly, having any sort of obligation is terrible for me. I hate things being expected of me. I have a strong distaste for structure and authority and the only time I can be really happy is when I’m doing whatever I want.

    The only thing I want is a life that is as free of stress and challenges as possible."

    This is an excerpt from a lengthy post I came across on Reddit - it occurred to me that this part really resonates with how I think about life myself.

    You can see why having kids wouldn’t be conducive to this kind of lifestyle 😅