දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Mu mokada bn me karanne mechchara lassanata agambeda nathuwa inna ape sinhalayanwa agambeda ati karawanna hadanne?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන.. :love: (ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්

    ubata mathakada uba ipadenna issella hitapu widiya.. nane.?
    e wage thamai marunata passeth.. so nothing to worry about...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන.. :love: (ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්

    උඹට උඹවත් නෑ බං... එහෙම එකේ උඹ වෙන එවුන් ගැන හිතෙනවා...
    අපි දන්න නියතම දේ අපි දවසක මැරෙනවා.. අපි දන්නේ නැත්තේ ඒ දවස අද හෙට ද අනිද්ද කියල විතරයි....
    ඉතිං කාටවත් වාතයක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වෙලා මරණෙට මුහුණ දීපං... උඹ මැරුණම ගිහිල්ල වලක යට කරල හරි ගිනිතියල හරි කට්ටිය උඹව දාල යයි.... උඹ වෙනුවෙන් ටික කාලයක් හඩල ඒ අය ඒක සමනය කර ගනියි.... එච්චරයි...
    ඇත්තට මුහුණ දෙන්න බය වෙන්න එපා... :)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    na bn loku wenasak thiyanawa...
    rivers , mountains external forces walata anuwa 'intelligent decisions' ganne na...
    eth trees intelligent decisions gannawa...

    ඉන්ටෙලිජන්ට් නෑ කියන්නේ කොහොමද. ඒක අපිට පේන්නේ නෑ. ගහක් වුණත් ඒකට අවශ්‍ය පරිසරය නැති වුණ ගමන් මැරිලා යනවා. ලෝකේ තියෙන ඕනෑම දෙයක් පරිසරයේ වෙනස් වීම් වලට ඔරොත්තු දෙනවා. මේක ලෝකයේ ඇති සියළු දේවල් ස්ථායිභාවයට පත් වීමේ ස්වභාවය නිසා එහෙම අපිට පේන්න පුළුවන්. ගහක ප්‍රභාසංස්ලේශණයට අවශ්‍ය ජලය ඉහලට ඇදලා ගන්නවා වගේ පෙනුනට ඇත්තටම බැලුවම ඒකෙ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක්. පෘෂ්ඨික ආතති මුලධර්මයට අනුව. ඉතින් දැන් ගහ මේක කරේ හිතලද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ පොතේ තියෙනවා කියල තියෙන්නේ :yes: මිත්‍යා දෘෂ්ටිකයා :angry:

    මම පොත හොයලා දෙන්නම් 3 වසරේ පොතක් එකේ තියෙනවා අප්‍රනාවචි නාම පද වලට ගස් කියන එක :(:shocked::growl::lol:
     
    AnuradhaRa

    Well-known member
  • i dont know my religion.

    jiwitheta meaning ekak nathi un immoral kiyalda uba kiyanne.?
    agam wishwasa nokarana (athiest) and nihilist un wadipura inna Sweden wage ratawal wala ehenam crime rate , rape godak wadi wenna epai...:dull:

    athiest and nihilist කියන්නෙ මොකක්ද? දෙකේ වෙනස :confused:

    මමනං කියන්නෙ කිසිම ආගමක් ඇදහුවෙ නැති වුණාට එයාල ජීවිතේට තේරුමක් හොයනව. ඒ නිදහස එයාලට තියෙනව. ලංකාවෙ වගේ කවුරුත් ආසාවන් හිර කරං ඉන්නෙ නෑ..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන.. :love: (ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්
    තියෙන තැනක් දන්නවනම් මටත් සෙට් කරපන් මමත් එනවා හැබැයි මැරුණට පස්සේ නෙමේ ඊට කලින්
     
    AnuradhaRa

    Well-known member
  • උඹට උඹවත් නෑ බං... එහෙම එකේ උඹ වෙන එවුන් ගැන හිතෙනවා...
    අපි දන්න නියතම දේ අපි දවසක මැරෙනවා.. අපි දන්නේ නැත්තේ ඒ දවස අද හෙට ද අනිද්ද කියල විතරයි....
    ඉතිං කාටවත් වාතයක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වෙලා මරණෙට මුහුණ දීපං... උඹ මැරුණම ගිහිල්ල වලක යට කරල හරි ගිනිතියල හරි කට්ටිය උඹව දාල යයි.... උඹ වෙනුවෙන් ටික කාලයක් හඩල ඒ අය ඒක සමනය කර ගනියි.... එච්චරයි...
    ඇත්තට මුහුණ දෙන්න බය වෙන්න එපා... :)

    අනිත් අය එහෙම හිතුවට මම එහෙම හිතන්නෙ නෑ..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    තියෙන තැනක් දන්නවනම් මටත් සෙට් කරපන් මමත් එනවා හැබැයි මැරුණට පස්සේ නෙමේ ඊට කලින්

    ඔහොම හිතනකොට මැරෙන එක ඔබට දුකක් නෙවෙයිද?
     
    AnuradhaRa

    Well-known member
  • විඥානය කියන්නෙ මොකක්ද කියල මගෙන් ඇහුවොත් මම තේරුම් කරන්නෙ මෙහෙමයි

    මම දකිනව මට දැනෙනව. මම ඉන්නව කියල තේරෙනව. මට ආසාවල් විඳින්ඩ පුලුවන්. දුක දැනෙනව..
    මේ හැම දෙයක්ම විඥානය තමා.. වෙලාවකට මේක කියන්ඩ වචන නෑ. ඒත් පොයින්ට් එක ඔලුවෙ තියෙනව.

    හැබැයි රොබෝලට මේක නෑ. ඒ වුණාට අපේ කට්ටිය හෙන බයේ ඉන්නෙ ඉස්සරහට මොනා වෙයිද කියල
    විඥානය කියන දේ හරියට තේරුම් අරන් නැති නිසයි මේ විකාර කියවන්නෙ :lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්ටෙලිජන්ට් නෑ කියන්නේ කොහොමද. ඒක අපිට පේන්නේ නෑ. ගහක් වුණත් ඒකට අවශ්‍ය පරිසරය නැති වුණ ගමන් මැරිලා යනවා. ලෝකේ තියෙන ඕනෑම දෙයක් පරිසරයේ වෙනස් වීම් වලට ඔරොත්තු දෙනවා. මේක ලෝකයේ ඇති සියළු දේවල් ස්ථායිභාවයට පත් වීමේ ස්වභාවය නිසා එහෙම අපිට පේන්න පුළුවන්. ගහක ප්‍රභාසංස්ලේශණයට අවශ්‍ය ජලය ඉහලට ඇදලා ගන්නවා වගේ පෙනුනට ඇත්තටම බැලුවම ඒකෙ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක්. පෘෂ්ඨික ආතති මුලධර්මයට අනුව. ඉතින් දැන් ගහ මේක කරේ හිතලද?

    ගහක ප්‍රභාසංස්ලේශණයට අවශ්‍ය ජලය ඉහලට ඇදලා ගන්නවා වගේ පෙනුනට ඇත්තටම බැලුවම ඒකෙ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක්. පෘෂ්ඨික ආතති මුලධර්මයට අනුව. ඉතින් දැන් ගහ මේක කරේ හිතලද?

    thats only one thing...
    but tree ekak grow wenakota..., nutritions consume karanakota intelligent decisions ganne na kiyala kiyanna ba ne..
    specially animalslawa consume karana trees kochchara complex procedure ekak karanna oneda... me okkoma unconscious kiyala kiyanna ba
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විඥානය කියන්නෙ මොකක්ද කියල මගෙන් ඇහුවොත් මම තේරුම් කරන්නෙ මෙහෙමයි

    මම දකිනව මට දැනෙනව. මම ඉන්නව කියල තේරෙනව. මට ආසාවල් විඳින්ඩ පුලුවන්. දුක දැනෙනව..
    මේ හැම දෙයක්ම විඥානය තමා.. වෙලාවකට මේක කියන්ඩ වචන නෑ. ඒත් පොයින්ට් එක ඔලුවෙ තියෙනව.

    හැබැයි මේක රොබෝලට නෑ. ඒ වුණාට අපේ කට්ටිය හෙන බයේ ඉන්නෙ ඉස්සරහට :lol:

    විඥ්ඥානය ගැන ඔය පැහැදිළි කිරීම හරි. මම නං ආයේ ඉපදෙන්න කැමති නෑ. නමුත් නැවත ඉපදෙන්නේ නෑ කියලා සරලව කියලා මට හිත හදාගන්න බෑ. මොකද නැවත ඉපදීමට මං බය නිසා. ඒ නිසා තමයි මං මේ නිවන් දකින්න උත්සහ කරන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    athiest and nihilist කියන්නෙ මොකක්ද? දෙකේ වෙනස :confused:

    මමනං කියන්නෙ කිසිම ආගමක් ඇදහුවෙ නැති වුණාට එයාල ජීවිතේට තේරුමක් හොයනව. ඒ නිදහස එයාලට තියෙනව. ලංකාවෙ වගේ කවුරුත් ආසාවන් හිර කරං ඉන්නෙ නෑ..

    athiest lata life eke meaning ekak thiyenna puluwan (some kind)
    eth nihilist la itath eha giya aya , life eke kisima meaning ekak na kiyana un..

    ඒ නිදහස එයාලට තියෙනව. ලංකාවෙ වගේ කවුරුත් ආසාවන් හිර කරං ඉන්නෙ නෑ..

    ow ithin eka thamai kiyanne...
    life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ගහක ප්‍රභාසංස්ලේශණයට අවශ්‍ය ජලය ඉහලට ඇදලා ගන්නවා වගේ පෙනුනට ඇත්තටම බැලුවම ඒකෙ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක්. පෘෂ්ඨික ආතති මුලධර්මයට අනුව. ඉතින් දැන් ගහ මේක කරේ හිතලද?

    thats only one thing...
    but tree ekak grow wenakota..., nutritions consume karanakota intelligent decisions ganne na kiyala kiyanna ba ne..
    specially animalslawa consume karana trees... kochchara complex procedure ekak karanna oneda... me okkoma unconscious kiyala kiyanna ba

    හරි සත්තු අල්ලන ගස් වල ක්‍රියාවලියත් යම් විදියකට අර මී කතුරක් වගේ දෙයක් විදියට විස්තර කරොත්? ඔය කොතන වුණත් භෞතික විද්‍යාත්මක නියමයන් කැඩෙන්නේ නෑ කියලා විස්තර කරන්න පුළුවන්. එතකොට ඒක නිකන් විද්‍යාත්මක ක්‍රියාවලියක් විතරක් බවට පත් වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි සත්තු අල්ලන ගස් වල ක්‍රියාවලියත් යම් විදියකට අර මී කතුරක් වගේ දෙයක් විදියට විස්තර කරොත්? ඔය කොතන වුණත් භෞතික විද්‍යාත්මක නියමයන් කැඩෙන්නේ නෑ කියලා විස්තර කරන්න පුළුවන්. එතකොට ඒක නිකන් විද්‍යාත්මක ක්‍රියාවලියක් විතරක් බවට පත් වෙනවා.

    ehema kohomada ban sama karanne.?
    mi kathuren miyek alluwama eka reset karanna conscious human kenek inna onane..

    uba hithana widiyat hithuwoth human/animal behaviors okkoma random movements of particles kiyala quantum physics wlin kiyanna puluwan,,,

    ethakota katawath conciousness ekak na..
     
    AnuradhaRa

    Well-known member
  • athiest lata life eke meaning ekak thiyenna puluwan (some kind)
    eth nihilist la itath eha giya aya , life eke kisima meaning ekak na kiyana un..

    ඒ නිදහස එයාලට තියෙනව. ලංකාවෙ වගේ කවුරුත් ආසාවන් හිර කරං ඉන්නෙ නෑ..

    ow ithin eka thamai kiyanne...
    life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..

    life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..

    උඹ දැං ඔය මහ ලොකු රටවල් වල මිනිස්සුන්ගෙන් ඇහුවද හරියටම වෙන්නෙ මොකක්ද කියල :rolleyes:
    උඹල ඔය රටවල් වල මිිනස්සු මහ කෙරුම් කාරයො ගානට දාලනෙ කතා කරන්නෙ. සුද්දෙක්ට පඩයක් ගියත් ගඳ නෑ කියලනෙ කියන්නෙ
    හරි අමුතුම අදහසක් උඹලට තියෙන්නෙ. :lol:
    ඇපල් ෆෝන් කියයි, ටෙස්ල කියයි, ගූගල් කියයි, athiest ල කියයි :lol: මැජික් වගේ
    අපි එහෙම නෑ කියයි, ලංකාවෙ මිනිස්සු කවද හැදෙයිද කියල අහයි :lol:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ehema kohomada ban sama karanne.?
    mi kathuren miyek alluwama eka reset karanna conscious human kenek inna onane..

    uba hithana widiyat hithuwoth human/animal behaviors okkoma random movements of particles kiyala quantum physics wlin kiyanna puluwan,,,

    ethakota katawath conciousness ekak na..

    ආයේ රේසෙට් වෙන එකත් කොහොම හරි හදාගත්තොත්. ඕක කොහොමත් මහලොකු දෙයක් වෙන්නේ නෑ.

    "ethakota katawath conciousness ekak na."
    ඔන්න ඔය Point එකට තමයි මට එන්න ඕනෙ වුනේ. සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මම දකිනව මට දැනෙනව. මම ඉන්නව කියල තේරෙනව. මට ආසාවල් විඳින්ඩ පුලුවන්. දුක දැනෙනව..
    මේ හැම දෙයක්ම විඥානය තමා.. වෙලාවකට මේක කියන්ඩ වචන නෑ. ඒත් පොයින්ට් එක ඔලුවෙ තියෙනව.

    කවුද මම කියන්නේ :rolleyes::rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කවුද මම කියන්නේ :rolleyes::rolleyes:

    මම කියන්නේ විඥ්ඥානය, විඥ්ඥානය කියන්නේ මම. මේ විඥ්ඥානය තමයි අපට නැවත ඉපදීමක් ඇතිකරන්නේ.