මේක Assumption එකක්. උන්ට දැනීම් තියෙනවා කියලා හිතන්න ඕනේ. නමුත් ඒක සෛලික ජීවීන් සත්තුන්ට ගොඩක් සමානකම් තියෙනවා. කොහොමත් පරිණාමවාදය අනුව සත්තු හැදිලා තියෙන්නේ ඒක සෛලික ජීවීන් පරිණාමය වෙලා.![]()
buddhism wala පරිණාමවාදය wishwasa karanne na neda.?

ඒක සෛලික ජීවීන් gen evolve una kiyala kohomth wishwasa karanne na...

Last edited:






(ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්