දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක Assumption එකක්. උන්ට දැනීම් තියෙනවා කියලා හිතන්න ඕනේ. නමුත් ඒක සෛලික ජීවීන් සත්තුන්ට ගොඩක් සමානකම් තියෙනවා. කොහොමත් පරිණාමවාදය අනුව සත්තු හැදිලා තියෙන්නේ ඒක සෛලික ජීවීන් පරිණාමය වෙලා. :yes:

    buddhism wala පරිණාමවාදය wishwasa karanne na neda.? :confused:

    ඒක සෛලික ජීවීන් gen evolve una kiyala kohomth wishwasa karanne na...
    :confused:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    buddhism wala පරිණාමවාදය wishwasa karanne na neda.? :confused:

    පරිණාමවාදය කියවෙන්නේ නෑ බුදුදහමේ. නමුත් සත්වයින් කල්ප 20ක කාලයක් තුල ටිකින් ටික වෙනස් වෙලා දැන් තියෙන මිනිස් ලෝකය, සතුන්, අපාය, දිව්‍ය ලෝක සකස් වූ අකාරය විස්තර කරනවා. මෙක වෙනෙනේ සත්වයින්ගේ සිතිවිලි වල වෙනස් වීම් වලට අනුව.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    buddhism wala පරිණාමවාදය wishwasa karanne na neda.? :confused:

    ඒක සෛලික ජීවීන් gen evolve una kiyala kohomth wishwasa karanne na...
    :confused:

    අනුන්ගේ පහනින් එලිය බැලීම :eek:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    buddhism wala පරිණාමවාදය wishwasa karanne na neda.? :confused:

    ඒක සෛලික ජීවීන් gen evolve una kiyala kohomth wishwasa karanne na...
    :confused:

    ඒක සෛලික ජීවීන්ගෙන් පරිණාමය වුනා කියලා විද්‍යාවේ කියවෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරිණාමවාදය කියවෙන්නේ නෑ බුදුදහමේ. නමුත් සත්වයින් කල්ප 20ක කාලයක් තුල ටිකින් ටික වෙනස් වෙලා දැන් තියෙන මිනිස් ලෝකය, සතුන්, අපාය, දිව්‍ය ලෝක සකස් වූ අකාරය විස්තර කරනවා. මෙක වෙනෙනේ සත්වයින්ගේ සිතිවිලි වල වෙනස් වීම් වලට අනුව.

    gas evolve wela saththu wenawa wenna barida.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක සෛලික ජීවීන්ගෙන් පරිණාමය වුනා කියලා විද්‍යාවේ කියවෙනවා.

    ow science wala thiyana eka hari..
    eth mama mita issella buddhist ayath ekka katha karaddi egollo kiyala thiyenne ඒක සෛලික ජීවීන්ගෙන් පරිණාමය වුනා kiyana eka buddhism wala piliganne na kiyala..
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    gas evolve wela saththu wenawa wenna barida.?

    ඒක ටිකක් හිතලා බලන්න ඕනෙ ප්‍රශ්ණයක්. ගස් වල මේ ඉන්ද්‍රියන් හැදුනොත් පුළුවන් තමයි. හැබැයි එතකන් විඥ්ඥානයක් ගැන කතා කරන්න අමාරුයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ටිකක් හිතලා බලන්න ඕනෙ ප්‍රශ්ණයක්. ගස් වල මේ ඉන්ද්‍රියන් හැදුනොත් පුළුවන් තමයි. හැබැයි එතකන් විඥ්ඥානයක් ගැන කතා කරන්න අමාරුයි.

    single cellular organisms lata conciousness ekak thiyanawa nam
    gas walatath thiyenna onane..

    (buddhist විඥ්ඥානය = consciousness neda.?)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    single cellular organisms lata conciousness ekak thiyanawa nam
    gas walatath thiyenna onane..

    (buddhist විඥ්ඥානය = consciousness neda.?)

    ඔව්. විඥ්ඥානය = consciousness.
    කොහොමත් ඒක සෛලික ජීවීන්ට විඥ්ඥානයක් තිබ්බත් ඒක ඉතා සියුම් එකක්. එහෙම ගස් වලට විඥ්ඥානයක් තිබ්බත් ඒකත් ඉතා සියුම් එකක් වෙන්න ඕනේ.

    නමුත් අපි යමක විඥ්ඥානය තීරණය කරන්නේ බාහිරින් බලලා ඒවා පරිසරයට හැඩ ගැසෙමින් ඉදිරියට යන ආකාරය ගැන නම්, ගංගා, ගල් පර්වත, මුහුද වගේ දේවල් වලටත් පනක් තියෙන්න ඕනේ. ඒ වගේම Galaxy වලටත් පනක් තියෙන්න ඕනේ. මොකද ඒවත් යම් කිසි ආකාරයකට චලිත වෙනවා. බාහිර වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වනවා.
     
    AnuradhaRa

    Well-known member
  • jiwitheta koheda bn therumak...
    palli wala fatherla podi kale ida ubawa brain wash karala...:sorry:

    දැං මොකක්ද උඹෙ ආගම..
    ජීවිතේට තේරුමක් හොයන නිසයි ලංකාවෙ බෞද්ධයින්ට වඩා අනිත් මිනිස්සු හොඳ
    ජීවිතේට තේරුමක් නෑ කිය කිය ඔක්කොම බලු වැඩ ටික කරනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. විඥ්ඥානය = consciousness.
    කොහොමත් ඒක සෛලික ජීවීන්ට විඥ්ඥානයක් තිබ්බත් ඒක ඉතා සියුම් එකක්. එහෙම ගස් වලට විඥ්ඥානයක් තිබ්බත් ඒකත් ඉතා සියුම් එකක් වෙන්න ඕනේ.

    නමුත් අපි යමක විඥ්ඥානය තීරණය කරන්නේ බාහිරින් බලලා ඒවා පරිසරයට හැඩ ගැසෙමින් ඉදිරියට යන ආකාරය ගැන නම්, ගංගා, ගල් පර්වත, මුහුද වගේ දේවල් වලටත් පනක් තියෙන්න ඕනේ. ඒ වගේම Galaxy වලටත් පනක් තියෙන්න ඕනේ. මොකද ඒවත් යම් කිසි ආකාරයකට චලිත වෙනවා. බාහිර වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වනවා.

    na bn loku wenasak thiyanawa...
    rivers , mountains external forces walata anuwa 'intelligent decisions' ganne na...
    eth trees intelligent decisions gannawa...
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම ජීවිතයේ තේරුමක් තියෙයිද? මොනවගේ තේරුමක්ද? :eek:

    ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන.. :love: (ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැං මොකක්ද උඹෙ ආගම..
    ජීවිතේට තේරුමක් හොයන නිසයි ලංකාවෙ බෞද්ධයින්ට වඩා අනිත් මිනිස්සු හොඳ
    ජීවිතේට තේරුමක් නෑ කිය කිය ඔක්කොම බලු වැඩ ටික කරනව..

    i dont know my religion.

    jiwitheta meaning ekak nathi un immoral kiyalda uba kiyanne.?
    agam wishwasa nokarana (athiest) and nihilist un wadipura inna Sweden wage ratawal wala ehenam crime rate , rape godak wadi wenna epai...:dull: