example ekak widiyata property value eka: 25 million kiyala hithapanko,උන් capital gain එකට trace කරගන්නෙ land registrar එකෙන්
5 Mn වඩා deposit වලට වෙනම trace කරල form එකක් එවනවා TIN number / asset statement එක ඉල්ලලා ඒක ආවත් අවුලක් නෑ
Land sale කියපුවම එතනින් එහාට අහුවෙන්නෙ capital gain tax එකටම තමයි
eka 5 Mn serving accounts 5 kata deposit karoth oya kiyana TIN eka enne nathi weida?