දේපලක් විකුණන කොට?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    උන් capital gain එකට trace කරගන්නෙ land registrar එකෙන්
    5 Mn වඩා deposit වලට වෙනම trace කරල form එකක් එවනවා TIN number / asset statement එක ඉල්ලලා ඒක ආවත් අවුලක් නෑ
    Land sale කියපුවම එතනින් එහාට අහුවෙන්නෙ capital gain tax එකටම තමයි
    example ekak widiyata property value eka: 25 million kiyala hithapanko,
    eka 5 Mn serving accounts 5 kata deposit karoth oya kiyana TIN eka enne nathi weida?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    example ekak widiyata property value eka: 25 million kiyala hithapanko,
    eka 5 Mn serving accounts 5 kata deposit karoth oya kiyana TIN eka enne nathi weida?
    ඒ form එන්නෙ නැති වෙයි
    ඒක ආවත් අවුලක් වෙන්නෙ නෑ
    tax වෙන්නෙ deposit එකේ amount එකට නෙමෙයි capital gain එකට විතරයි
    එයාල එක trace කරගන්නෙ land register එකෙන් ඉඩම transfer/ register වෙද්දි
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ඒ form එන්නෙ නැති වෙයි
    ඒක ආවත් අවුලක් වෙන්නෙ නෑ
    tax වෙන්නෙ deposit එකේ amount එකට නෙමෙයි capital gain එකට විතරයි
    එයාල එක trace කරගන්නෙ land register එකෙන් ඉඩම transfer/ register වෙද්දි
    trace wenne land register eken nam, eka property buyer gen witharada ganne?
    seller genuth gannawada? buyer ge paththen tax wenne nadda mokuth?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    CGT tax % eka kiyada machan ? 10 million gathoth kochara tax yanawada ?
    10 % on capital gain

    1662809557074.png

    1662809612867.png
     
    • Like
    Reactions: jhnnwp and acryan

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Tax Nam wadinne 10 million walata nam.iqdvance Aran wikunana ekakadi agreement to sell kiyala oppuwak gahala wikunanna puluwan.ekedi wenne period ekak deela e kale athulatha eka ewarakaraganna depaththama ekaga wenawa e period eka athule deal eka wenama oppuwak liyala close karaganna puluwan.ganna eka gaththe nathi unoth uge advance ekama ho ganak karaganna condition agreement to sell eka athule Danna puluwan.e wagema thamaye umba e period ekedi e elanga una ganata wikunanna ba kiyannath ba ehema unoth aruta usawi gihilla eka e widiyatama karaganna puluwan.oka thamaye saralawa.mage fee eka 5000 k ewapan😉
     
    • Haha
    Reactions: Emarald

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    example:

    Ekiyanne
    25 million walata 10% CGT gahanawada?
    2.5 million CGT?
    Eth land register eke oya sell value ekata wada, adu ganakne godak aya danne ethakota adu wenawa neda?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    trace wenne land register eken nam, eka property buyer gen witharada ganne?
    seller genuth gannawada? buyer ge paththen tax wenne nadda mokuth?
    seller ටනෙ මචන් capital gain / profit එකක් එන්නෙ
    transfer amount එක trace කරලා බලද්දි buyer ටනම් සල්ලි කොහෙන්ද ආවෙ (ඉඩම ගන්න ) කියල කියන්න වෙනවා
    money laundering සීන් වලට
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113

    seller ටනෙ මචන් capital gain / profit එකක් එන්නෙ
    transfer amount එක trace කරලා බලද්දි buyer ටනම් සල්ලි කොහෙන්ද ආවෙ (ඉඩම ගන්න ) කියල කියන්න වෙනවා
    money laundering සීන් වලට
    Ekiyanne
    25 million walata 10% CGT gahanawada?
    2.5 million CGT?
    Eth land register eke oya sell value ekata wada, adu ganakne godak aya danne ethakota adu wenawa neda?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    example:

    Ekiyanne
    25 million walata 10% CGT gahanawada?
    2.5 million CGT?
    Eth land register eke oya sell value ekata wada, adu ganakne godak aya danne ethakota adu wenawa neda?
    profit එකට විතරයි මචන් 10% tax
    ඒ කියන්නෙ sale value - cost= profit
    cost එක වෙන්නෙ 2018 /04/01 ට කලින් ගත්ත එකක් නම් 2017/09/30 ට market value එක
    ඊට පස්සෙ ගත්ත එකක්නම් actual cost එක
    වසර 3 කට වඩා අයිතිව තිබුනු අවුරුදු 2 වත් පදින්චි වෙලා හිටපු නේවසික් ස්තානයනම් විකුනන්නෙ capital gain tax වදින්නෙ නෑ
     
    • Like
    Reactions: jhnnwp and Emarald

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ekiyanne
    25 million walata 10% CGT gahanawada?
    2.5 million CGT?
    Eth land register eke oya sell value ekata wada, adu ganakne godak aya danne ethakota adu wenawa nam
    Umbata keeyakwath tax gewanna wenne na gon wada nokaroth.meke Enna unta pissu.mun pudumaye umbata tax department eken ahanna kiwwe na.meke lawyersla wahi wahala.mama hondata Danna nisa kiyanne Honda lawyer kenek hambaweyan umbata karanna ona widiya kiyawi.mata type Kara Kara explain karanna ba

    Mun me income tax gana kiyanne pissu hondama eka
    ------ Post added on Sep 10, 2022 at 5:19 PM

    profit එකට විතරයි මචන් 10% tax
    ඒ කියන්නෙ sale value - cost= profit
    cost එක වෙන්නෙ 2018 /04/01 ට කලින් ගත්ත එකක් නම් 2017/09/30 ට market value එක
    ඊට පස්සෙ ගත්ත එකක්නම් actual cost එක
    වසර 3 කට වඩා අයිතිව තිබුනු අවුරුදු 2 වත් පදින්චි වෙලා හිටපු නේවසික් ස්තානයනම් විකුනන්නෙ capital gain tax වදින්නෙ නෑ
    Athi yantham me wage advise ekak denna ekek dennekwath elakiri ye thama ennawa.danne nathi deyak ahanna hondama thana elakiriya calculation dala ahana ekata heart attack hadena uththara denne siyalla dath un wage.
    ------ Post added on Sep 10, 2022 at 5:22 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,303
    4,422
    113
    profit එකට විතරයි මචන් 10% tax
    ඒ කියන්නෙ sale value - cost= profit
    cost එක වෙන්නෙ 2018 /04/01 ට කලින් ගත්ත එකක් නම් 2017/09/30 ට market value එක
    ඊට පස්සෙ ගත්ත එකක්නම් actual cost එක
    වසර 3 කට වඩා අයිතිව තිබුනු අවුරුදු 2 වත් පදින්චි වෙලා හිටපු නේවසික් ස්තානයනම් විකුනන්නෙ capital gain tax වදින්නෙ නෑ
    eka nam kiwwa eka hodai pallaheta comments kiyawagena eddi mama me baluwe. tatta idamak wikunanna hadadnawa awurudu 40kata kalin gattu ekak eka gattu ganai dan ganai baluwama ahasata polawa wage. man eth baluwa ethakota CGT wadinawada kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    profit එකට විතරයි මචන් 10% tax
    ඒ කියන්නෙ sale value - cost= profit
    cost එක වෙන්නෙ 2018 /04/01 ට කලින් ගත්ත එකක් නම් 2017/09/30 ට market value එක
    ඊට පස්සෙ ගත්ත එකක්නම් actual cost එක
    වසර 3 කට වඩා අයිතිව තිබුනු අවුරුදු 2 වත් පදින්චි වෙලා හිටපු නේවසික් ස්තානයනම් විකුනන්නෙ capital gain tax වදින්නෙ නෑ
    more than 20 years kiyanne wadinne nahane?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ehema karanna puluwanda ban? ethakota property eke aithiya yanne advance dunna ekatane.....
    balance eka geuwama oppu liyanna barida land register eke advance katha gahanne nathuwa?

    ekiyanne ganna eka aththikaram mudala widiyata 10 million wikunumkaruge saving account ekata dammoth ehema dapu 10 million walin bank eka tax ekak gannawada wikunum karugen?
    ------ Post added on Sep 10, 2022 at 4:11 PM

    ඇඩ්වාන්ස් වලට ටැක්ස් ගහන ක්‍රමයක් නෑ මචන්. ඉඩම රෙජිස්ටර් කරද්දි තමා ටැක්ස් ගන්නෙ. බැංකුවෙ තියෙන සල්ලි වලට ( කලින් තිබ්බ ඒවට උනත්) ගහන් ටැක්ස් එකක් ලබන සතියෙ හුඟක් දුරට එයි. කලින් තිබ්බ withholding tax eka wagee. ඛලින් තිබ්බෙ 2%. එහෙම නැතුව ඉඩමට ඇඩ්වාන්ස් ගත්‍ත කියල ටැක්ස් එකක් නෑ. ඒක බැංකුවවත් ආන්ඩුව වත් දන්නෙ නෑනෙ. ඉඩම රෙජිස්ටර් කරද්දි තමා ඕක වෙන්නෙ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ඇඩ්වාන්ස් වලට ටැක්ස් ගහන ක්‍රමයක් නෑ මචන්. ඉඩම රෙජිස්ටර් කරද්දි තමා ටැක්ස් ගන්නෙ. බැංකුවෙ තියෙන සල්ලි වලට ( කලින් තිබ්බ ඒවට උනත්) ගහන් ටැක්ස් එකක් ලබන සතියෙ හුඟක් දුරට එයි. කලින් තිබ්බ withholding tax eka wagee. ඛලින් තිබ්බෙ 2%. එහෙම නැතුව ඉඩමට ඇඩ්වාන්ස් ගත්‍ත කියල ටැක්ස් එකක් නෑ. ඒක බැංකුවවත් ආන්ඩුව වත් දන්නෙ නෑනෙ. ඉඩම රෙජිස්ටර් කරද්දි තමා ඕක වෙන්නෙ.
    register karaddi godak aya sell amount ekata wada adu amount ekak neda danne?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    register karaddi godak aya sell amount ekata wada adu amount ekak neda danne?
    ඉස්සර නම් එහෙම දානව ඇති. දැන් ලෝන්, ලීස්, ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ වැලුවේශන්, හර්ද සාක්සිය වගේ ඒව නිසා දේශපාලක අවලම් හැත්ත ඇරෙන්න අනෙක් උන් නම් කරන්නෙ නෑ. මම තුන හතරකට සම්බන්ධ වෙලා තියෙනවා, හරි ගණන් තමා දැම්මෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    register karaddi godak aya sell amount ekata wada adu amount ekak neda danne?
    aduwen dammoth passe mudala + loku fine ekak gahanawa. enisa e area eke land valuation price ekata or wadiyen thiyenna ona..
    ekata tax gewanna ona.. samanyen e tax eka gewanne ganna eka...

    ganna ekagen tax and umben tax kiyala 2parak tax wenne naha..
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp