දේපල වෙළඳාම් දැන්වීම්
මචං මේක හැමෝටම වැදගත් වෙයි.

අපිට නොමිලේ property එකක් වගේ sale / rent කරන්න add එකක් දාගන්න පුළුවන් site මොනාද?
කට්ටිය දන්න ඒවා මේතන දාන්න.
පොඩි කඩ කාමර කෑල්ලක් තියෙනවා වේලි වේලි. කීයකට හරි කුලියට දෙන්න කියල බැලුවේ.