පොළොවෙ පයගහල ඉන්න රාජ්‍ය සේවයක් නොව මහජන සේවයක් බිහිවිය යුතුයි!
බහුතරයක් නිලධාරීන් අධිසුකෝපබෝගී ජිවිත ගතකරමින් ඇත්තේ තම රථයෙන් වත් නොබැස, සීත කාමර වල වෙනම පොළොවෙ පයනොගසන අමුතුම ජීවීන් කොටසක් ලෙසිනි, මෙවන් නිලධාරීන්ගෙන් මහජන සේවයක් නොව ඔවුන් ඔවුන්ගේ හිතමිතුරන්ට පමණක් සේවා සපයගැනීම් සිදුවෙමින් ඇත.