දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ


Results are only viewable after voting.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය​

     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    තොට බලන්න බැරිනම් නොබලා හිටපන්. තොගේ ත්‍රෙඩ් අස්සේ දේශපලන්නේ කතා කරන උන් ඉන්නවනම් අන්න උන්ව රිපෝට් කරපන්. එහෙම නැතුව තොට ඕනේ ත්‍රෙඩ් විතරද මේකේ තියෙන්න ඕනේ..
    කොහොමත් කෙල වෙනකොට එපා වෙන එක සාමාන්‍ය දෙයක් .. කඩේ ගිය යෑමට දැන් අරින ඇරිල්ල දරාගන්න අමාරුයි තමා .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    quote-man-is-by-nature-a-political-animal-aristotle-1-3-0321.jpg
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ
    එතකොට මේ ත්‍රෙඩ් එක මොකද්ද පොන්ස් :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ත්‍රෙඩ්එක දාපු එකාව ඔහොම අමාරුවෙ දාන්න එපා යකෝවු :lol: :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    තොට බලන්න බැරිනම් නොබලා හිටපන්. තොගේ ත්‍රෙඩ් අස්සේ දේශපලන්නේ කතා කරන උන් ඉන්නවනම් අන්න උන්ව රිපෝට් කරපන්. එහෙම නැතුව තොට ඕනේ ත්‍රෙඩ් විතරද මේකේ තියෙන්න ඕනේ..
    කොහොමත් කෙල වෙනකොට එපා වෙන එක සාමාන්‍ය දෙයක් .. කඩේ ගිය යෑමට දැන් අරින ඇරිල්ල දරාගන්න අමාරුයි තමා .
    මොකද මේ ගොට්ටට රිදිලා
    ආව නම් වොට් කරලා පල
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ත්‍රෙඩ්එක දාපු එකාව ඔහොම අමාරුවෙ දාන්න එපා යකෝවු :lol: :baffled:
    හිතපන් මේකට රිප්ලයි දාන එවුන්ගේ මානසිකත්වේ
    එකටත් දේසපාලනේ ගාවගෙන එල්ලෙන්න එනවා
    මොන ජාතියේ එවුන්ද තේරෙන්නේ නැ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මෙ තිම් එක වෙනස් කරනවා වගෙ ෆිල්ටර් එකක් ගෙන්නහ් බැරිද මෙයින් මෙනු එකෙන් පොලිටික්ස් රිලෙටඩ් ත්‍රිඩ් හයිඩ් වෙන්නහ් ..

    ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
    එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
    එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
    එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ

    අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
    මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
    මේක කරන්න පුලුවන්නන් හරි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක්කො අර පරන ටැග් සිස්ටම් එක ගෙන්නහ් ඔනි
    ඔප්ශන් එකක් දෙන්නහ් ඔනි යුසර්ට ටැග් බ්ලොක් කරන්නහ් ...
    බ්ලොක්ක් කරපු ටැග් තියෙනහ් ත්‍රිඩ් ඉස්සරහා පෙන්නන්නෙහ් නැති වෙන්නහ් ... (User wise)