ගෝටා මුන්ට nonstop අරිනකොට තමයි ත්‍රෙඩ් එපා කියලා මතක් වෙන්නේ
එතකොට මේ ත්‍රෙඩ් එක මොකද්ද පොන්ස්අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ

මොකද මේ ගොට්ටට රිදිලාතොට බලන්න බැරිනම් නොබලා හිටපන්. තොගේ ත්‍රෙඩ් අස්සේ දේශපලන්නේ කතා කරන උන් ඉන්නවනම් අන්න උන්ව රිපෝට් කරපන්. එහෙම නැතුව තොට ඕනේ ත්‍රෙඩ් විතරද මේකේ තියෙන්න ඕනේ..
කොහොමත් කෙල වෙනකොට එපා වෙන එක සාමාන්‍ය දෙයක් .. කඩේ ගිය යෑමට දැන් අරින ඇරිල්ල දරාගන්න අමාරුයි තමා .
හිතපන් මේකට රිප්ලයි දාන එවුන්ගේ මානසිකත්වේත්රෙඩ්එක දාපු එකාව ඔහොම අමාරුවෙ දාන්න එපා යකෝවු![]()
![]()
මෙ තිම් එක වෙනස් කරනවා වගෙ ෆිල්ටර් එකක් ගෙන්නහ් බැරිද මෙයින් මෙනු එකෙන් පොලිටික්ස් රිලෙටඩ් ත්‍රිඩ් හයිඩ් වෙන්නහ් ..
මේක කරන්න පුලුවන්නන් හරිඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ
අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
ඒත් ඌට ලැජ්ජා නෑහෙන ආතල් එකක් අරගෙනනෙ කට්ටිය![]()
![]()

දේසපාලනේ නැති එලකිරියෙන් ඇති වැඩේ මොකද්ද![]()