දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ


Results are only viewable after voting.

shenat

Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
    එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
    එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
    එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ

    අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
    මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්

    කතාව නං ඇත්ත තමයි. හැබැයි පෝට්ටු ආණ්ඩුව නැති කාලෙට ඔයාලටමයි මේව නැතුව ඉන්න බැරි වෙන්නෙ. ඉරෝසාන් පපුව පැලිලා දිවංගත වෙන්නත් ඉඩ තියෙනවා. 🤦
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thread 100ක් විතර දාන @SLK_sri ගෙන් දැන් නම් මල කරදරයක් තියෙන්නේ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Me kaleta Toyyoi Jeppoi Form wenawa
    Elagapara Mun paradunama Bayyo form wenawa

    Wena Category ekak thibbanam hodai. Hama welema ewama ena eka podi wadayak thama
    One welawata gihin balanna puluwanne
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    දේශපාලනය හැම දේකටම බලපානව categorize කරන්න ගියොත් අමාරුයි...

    "ගෑස් නෑ.. ගෑස් කොහේද ගන්න තියෙන්නේ" "ගෑස් එකක් පිපුරුවා" වගෙ ත්‍රේඩ් දේශපාලනික ත්‍රෙක් එකක් විදියට දකින්න පුලුවන්
    තව "රට යන්න ඩොලර් නෑ ලිමිට් කරලා" මේ වගේ ත්‍රේඩ් වලටත් දේශපාලන බලපෑම් තියනවා
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    දේශපාලනය හැම දේකටම බලපානව categorize කරන්න ගියොත් අමාරුයි...

    "ගෑස් නෑ.. ගෑස් කොහේද ගන්න තියෙන්නේ" "ගෑස් එකක් පිපුරුවා" වගෙ ත්‍රේඩ් දේශපාලනික ත්‍රෙක් එකක් විදියට දකින්න පුලුවන්
    තව "රට යන්න ඩොලර් නෑ ලිමිට් කරලා" මේ වගේ ත්‍රේඩ් වලටත් දේශපාලන බලපෑම් තියනවා
    Ehema seen ekak thiyenawa. Ewa danaganna one ewane minissu
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thread 100ක් විතර දාන @SLK_sri ගෙන් දැන් නම් මල කරදරයක් තියෙන්නේ


    baiyo baya wela

    බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් විදේශීය ආයතනයක් ලවා කරවනු ලැබූ මත විමසුම් සමීක්ෂණයකින් පොහොට්ටුව පිළිබඳව ජනතා ආකර්ෂණය අදහාගත නොහැකි තරම් බරපතළ ලෙස නායගොස් ඇතැයි වාර්තා වේ.ඒ අනුව ආණ්ඩුවේ පොහොට්ටුවෙන් ජනප්‍රියත්වය 30% දක්වා පහළ බැස තිබේ.

    මේ බරපතළ නාය යාම පිළිබඳව දැඩිසේ කලබලයට පත්ව ඇති බැසිල් රාජපක්ෂ සහන පැකේජය ලබාදීමට කටයුතු කොට තිබේ.

    ආණ්ඩුවේ මේ නායයාම පිළිබඳව අගමැතිවරයා ද දැඩිසේ කලබලයට පත්ව ඇති අතර මේ තත්ත්වය පිළිබඳව බරපතළ කලකිරීමකින් සිටින බවද දැනගන්නට ලැබී තිබේ.
     
    • Haha
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    thread 100ක් විතර දාන @SLK_sri ගෙන් දැන් නම් මල කරදරයක් තියෙන්නේ
    ඇයි අර උබල එකපාරක් ටැග් කරන්න එපා කියල ඇඩ්මින්ට අඩල තිබ්බෙ ඒම ට්‍රයි කරල බලපන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි අර උබල එකපාරක් ටැග් කරන්න එපා කියල ඇඩ්මින්ට අඩල තිබ්බෙ ඒම ට්‍රයි කරල බලපන්
    කව්ද බොල ඇඩුවේ. මම ටැග් කෙඅන්න ගත්තු පාර උඹේ ගුපියෝ තමයි ලොක්ක ගාවට දුවන් ගියේ. 🤭ටින් ටින් එවපු msg තාම තියනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    කව්ද බොල ඇඩුවේ. මම ටැග් කෙඅන්න ගත්තු පාර උඹේ ගුපියෝ තමයි ලොක්ක ගාවට දුවන් ගියේ. 🤭ටින් ටින් එවපු msg තාම තියනවා
    🤭 🤭 කියනකොට එහෙම තමා ඉතින් කරනකොට කොහොම කරාම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින ශාක පෝෂක bihthara පොන්නයා @nicjosh83
    gu napu thawath thread ekak
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වෙනම කැටගරි එකක් හැදුවනම් හොදයි වගේ. නැත්නම් මේකත් ෆේස්බුක් වගේ ගොමගොඩක් වෙලා වැදගත් කියලා මොකුත් නැතිවෙයි.
     
    • Haha
    Reactions: SLK_sri