ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ
අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
කතාව නං ඇත්ත තමයි. හැබැයි පෝට්ටු ආණ්ඩුව නැති කාලෙට ඔයාලටමයි මේව නැතුව ඉන්න බැරි වෙන්නෙ. ඉරෝසාන් පපුව පැලිලා දිවංගත වෙන්නත් ඉඩ තියෙනවා.




