@kolavari @Robinhood wage ekek @Sathira529 @u_make_me_sick_ @Rick Sanchezz @Lovtus @Sandy_Fdo
ubalata කුණුහරප මතක් wenne nadda?
@kolavari @Robinhood wage ekek @Sathira529 @u_make_me_sick_ @Rick Sanchezz @Lovtus @Sandy_Fdo
ubalata කුණුහරප මතක් wenne nadda?
මටත් එකක් ඕනේ..මිට්ටෝ ලාබෙට ගන්න ප්ලාස්ටික් කිබි වලටත් පෙට්ටිය ඇරලම ටැක්ස් ගැහුවොත් තමයි වැඩේ![]()

යටින් යන වැඩ ටික උඩට අවම තමයි කට්ටිය panic වෙන්නේ..එක තමයි චතුරංග සහෝදරයා පැහැදිලි කිරීමක් දාල තියෙන්නේයටින් වැඩ ටික ගානට යනෝ![]()

ඉස්සර වගෙ නේවී යාලු, මේ ගහන ටැක්ස් ටික යන්නෙ ලංකා බාන්ඩාගාරයේ පැලවත්ත ශාඛාවට. ඒ නිසා පොඩ්ඩක් බදු ගැහුවට අපිට ගානක් නෑ.@kolavari @Robinhood wage ekek @Sathira529 @u_make_me_sick_ @Rick Sanchezz @Lovtus @Sandy_Fdo
ubalata කුණුහරප මතක් wenne nadda?
කොටුවේ පළමු හරස් වීදියේ නානලා ගාව ඕන තරම් තියෙනවාමට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි

පිටකොටුවේ නානලා ගාව ඕන බඩුවක් තියෙනවා
නිකං බොරුවට ඩොලර් නාස්ති නොකර උන්ගෙන් ගනිල්ලා.
ඒව දේශීයව නිශ්පාදනය කරපු ඒවද?කොටුවේ පළමු හරස් වීදියේ නානලා ගාව ඕන තරම් තියෙනවා
දැනටමත් ඩොලර් නාස්ත කරලා ලංකාවට ගෙනල්ලා තියෙන බඩු. උඹලා අලුතින් ඩොලර් නාස්ති කරන්න ඕනේ නෑඒව දේශීයව නිශ්පාදනය කරපු ඒවද?
Me anduwa thawa wadi kal thiyenne na. Gotage anduwa wath mechchara ikmanata epa wune na minissunta. Wada bari gothayo set ekak daagena hathpole gaagena naagena anaatha wela inne danatama. Ammage redde punarude
කොටුවෙ තෙයෙන්නෙත් කොපි නේද ?මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
දැං අපි මේ aliexpress එකට ගෙවන $1, $2, $5, $10 කෑලි වලින් තමයි ඩොලර් නාස්ති වෙන්නෙ එහෙම නේද?දැනටමත් ඩොලර් නාස්ත කරලා ලංකාවට ගෙනල්ලා තියෙන බඩු. උඹලා අලුතින් ඩොලර් නාස්ති කරන්න ඕනේ නෑ