දේෂපාලකයන්ට පවු පලදෙන්නෙ නැත්තෙ ඇයි

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මයිනා, කෙහෙලිය වගේ උන් බලපන් සැපේ ඉන්නවනෙ. අඩුගානේ උන්ගෙ මුනුබුරෙක්වත් මන්දබුද්දික අබ්බගාත වෙන්නෙ නෑනෙ. පොලිටිකල් පැත්තෙන් වැටුනත් බිස්නස් ග්රෝ වෙනවා දවසෙන් දවස.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මයිනා, කෙහෙලිය වගේ උන් බලපන් සැපේ ඉන්නවනෙ. අඩුගානේ උන්ගෙ මුනුබුරෙක්වත් මන්දබුද්දික අබ්බගාත වෙන්නෙ නෑනෙ. පොලිටිකල් පැත්තෙන් වැටුනත් බිස්නස් ග්රෝ වෙනවා දවසෙන් දවස.
    මේකයි බන් උන් ඔහොම හොඳට ඉන්නව වගේ පෙනුනට ඇතුලෙන් ඇවිලෙනවා. රෑට නින්ද යන් නෑ. අනික උන්ට වෙන පාඩු අපිට පේන් නෑ උන් හොරාකාල තියන ඒවට සාපේක්ශව. උන්ට උබට මට වගේ සරල ජීවිතයක් නෑ. පාරක බැහැල යන්න බෑ තනියෙන්.. මොන ජීවිතද
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    කෙහෙළිය හිරේ .
    මයින හැංගිලා ඉදල පණ බේරාගත්තේ . දැන් චන්දත් නැ .
    ඒත් උන් හොරාකාපු සල්ලි වලින් සැප විදිනවනෙ බන්.
    කෙහෙලිය එලියට එයි තව ටික කාලෙකින්. ඇතුලට ගියත් අවු දෙකයි.

    sanath nishantha
    gothabaya
    mahinda
    namal
    basil
    diana gamage
    duminda de silva
    225t wadi bn
    Mervin wage unuth innwa list eke
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඒත් උන් හොරාකාපු සල්ලි වලින් සැප විදිනවනෙ බන්.
    කෙහෙලිය එලියට එයි තව ටික කාලෙකින්. ඇතුලට ගියත් අවු දෙකයි.
    සාමන්‍ය උන් වගේ සල්ලි වලින් නෙවෙයි උන් සැප විදින්නේ . බලයෙන් . ඒක නෑ නේ දැන් . අනිත් උන් උන්ව ගණන් ගන්නේ නැති එක උන්ට සල්ලි වලින් හදාගන්න බැරි දුකක් . ඒකයි එක ආයිත් ගන්න ඕන සල්ලියක් වියදම් කරන්නේ .
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සාමන්‍ය උන් වගේ සල්ලි වලින් නෙවෙයි උන් සැප විදින්නේ . බලයෙන් . ඒක නෑ නේ දැන් . අනිත් උන් උන්ව ගණන් ගන්නේ නැති එක උන්ට සල්ලි වලින් හදාගන්න බැරි දුකක් . ඒකයි එක ආයිත් ගන්න ඕන සල්ලියක් වියදම් කරන්නේ .
    ඕම හිතෙනවා ඇති නාකි මයිනට
    මූට ඔහොම හිතෙනවා ඇති කියලා උබ හිතනවද
    images
     
    • Like
    Reactions: ComanMan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඕම හිතෙනවා ඇති නාකි මයිනට
    මූට ඔහොම හිතෙනවා ඇති කියලා උබ හිතනවද
    images
    ඕකුන්ට අවදානේ නැතුව ජිවත් වෙන්න බෑ සල්ලි විතරක් තිබ්බට . සල්ලි වලින් අතල් ගන්න ලෙවල් එක උන් පහු කරල තියෙන්නේ .
     
    • Like
    Reactions: Honda.putha

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උන්ට චන්දේ දීපු උංගේ පිටින් යන්නේ, එකනේ ඹය ජනතාව විදවන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ලංකාවට තෙල් එවන oil refineary එක නාමල් ගේ, බාල තෙල් දෙන්නේ.

    උන්ට බලය නැතුව එව්වා කරන්න බෑ
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒත් උන් හොරාකාපු සල්ලි වලින් සැප විදිනවනෙ බන්.
    කෙහෙලිය එලියට එයි තව ටික කාලෙකින්. ඇතුලට ගියත් අවු දෙකයි.

    225t wadi bn
    Mervin wage unuth innwa list eke
    mervin karapuwata thamai dan peradila gedara inne